Paw ban tho- anaatha hinda mehewa duk windala hari salli hoyanawa.මගේ ළඟ තියෙන පින්තුර වගයක් ෂෙයාර් කරන්න කියල හිතුන එළකිරියේ කට්ටිය එක්ක.නැව් වල යනවා කිව්වම ගොඩක් දෙනෙක් අහන දෙයක් තමා කුණාටු වලට අහුවෙන්නේ නැද්ද කියලා .අපේ හෙලිකොප්ටර් බුවාත් මගෙන් නැව කුණාටු වලට අහුවෙන්නේ නැද්ද කියල ඇහුව.මේ මම ගිය නැව නෙමේ මට හම්බුන පින්තුර වගයක් බලන්නකෝ ලොකු මුහුදු රැල්ලක් නැවට වැදීල මොකද වෙලා තියෙන්නේ කියල
![]()
![]()
![]()
![]()
![]()
![]()
මගේ ලග මේ වගේ තව පින්තුර තියෙනවා කට්ටියට බලන්න දාන්නම්.

Paw ban tho- anaatha hinda mehewa duk windala hari salli hoyanawa.![]()

machan nav wala lathe milling ehena thiyana podi workshop ekak thiyanawada hana nawakama?
Ow mchn..Nawe Engine Room eke Workshop 1 thiyenawa mchn..!Podi workshop nemei.onama deyak eke karaganna equipment thiyenawa.
Ow muhude mada mona hari wunoth goda daaganna puluwanne, spare parts ehemath stock karala thiyanawada ban?