මුහුදු කුණාටු වලට පසු නැව්

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගේ ළඟ තියෙන පින්තුර වගයක් ෂෙයාර් කරන්න කියල හිතුන එළකිරියේ කට්ටිය එක්ක.නැව් වල යනවා කිව්වම ගොඩක් දෙනෙක් අහන දෙයක් තමා කුණාටු වලට අහුවෙන්නේ නැද්ද කියලා .අපේ හෙලිකොප්ටර් බුවාත් මගෙන් නැව කුණාටු වලට අහුවෙන්නේ නැද්ද කියල ඇහුව.මේ මම ගිය නැව නෙමේ මට හම්බුන පින්තුර වගයක් බලන්නකෝ ලොකු මුහුදු රැල්ලක් නැවට වැදීල මොකද වෙලා තියෙන්නේ කියල

    mbk1a1.jpg


    zwj70p.jpg


    33lf23r.jpg


    2whjux3.jpg


    sccrjq.jpg


    2vxrdcn.jpg


    මගේ ලග මේ වගේ තව පින්තුර තියෙනවා කට්ටියට බලන්න දාන්නම්.
    Paw ban tho- anaatha hinda mehewa duk windala hari salli hoyanawa. :(
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    Paw ban tho- anaatha hinda mehewa duk windala hari salli hoyanawa. :(

    අහසේ deiyo හිටියට මුහුදේ Deiyo නෑ බ්‍රෝ
    ඔව් බන් දුක් විදලා හරි සල්ලි හොයනවා.:)
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Ow mchn..Nawe Engine Room eke Workshop 1 thiyenawa mchn..!Podi workshop nemei.onama deyak eke karaganna equipment thiyenawa.

    Ow muhude mada mona hari wunoth goda daaganna puluwanne, spare parts ehemath stock karala thiyanawada ban?
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    Ow muhude mada mona hari wunoth goda daaganna puluwanne, spare parts ehemath stock karala thiyanawada ban?

    Ow mchn Spare parts nam thiyenawa,mama danne nam naha Engineers la thamai awva danne.patta size awva bung.cranes walin awva ussanne achcharata barai.
    muhude mada ledak awoth gatagahaganan puluwan.eta passe port 1kata giyama dock yard dala hari,service engineers la gennala hari ithuru tika karagannawa.