මුහුදේ ගිලෙන බස්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි මේවා මුහුදෙ ගිල්ලන්නෙ? හදන්නම බැරි ඒවාද? අඩුම ගානේ යකඩ වලට විකුනලා කීයක් හරි හොයා ගන්නවත් බැරිද ctb එකට?

    A1ECF3C3-D16D-4E9E-BF67-5D123ECA2B4A.jpeg

    87695F10-5A8A-42AA-B954-EB9858DDE601.jpeg

    6A627706-1E09-4F30-AA62-3AF20D89F8C3.jpeg

    5E1E5BA7-95EE-41C8-9A06-95C2F0057198.jpeg

    7E005445-3F6B-4B8A-B96F-A20F9199B19C.jpeg

    EBC838C6-1F29-4464-8978-D7A175D4891C.jpeg

    2DA94D0F-53F6-4E01-9F57-70487B879E9B.jpeg

    F9364429-5B6F-4C03-8092-F18EAC01A760.jpeg

    923CD629-685D-45D3-9E6E-589B6EC9AF2A.jpeg

    23D8E883-A1BA-4FDD-9C82-3C0AC5411A0F.jpeg
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔක ගිල්ලුවේ මාලු බොවෙන්න . මාලුන්ට සුදුසු පරිසර තත්වයක් ඇතිකරන්න තමා ඕවා ගිල්ලුවේ. සමහර රටවල් උත් ඔහොම කරනවා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ ඕක ගත්ත තැන ඕක එහොම කරන්නෙ ඇයි කියන විස්තරේ තිබ්බෙ නැද්ද ?

    කොරල් පර නැවත වගාවීමට සහ මත්ස්‍ය නිවස්න ඇතිකරලා මත්‍යයන් වැඩි කරන්න ඕක කරන්නෙ....
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ඔය සීන් එක් දැන් සතියක් විතර පරනයි.බස් එකේ වටිනා කෑලී,එන්ජිම් අනන්මන් ගලවලා අයින් කරලා,බොඩිය විතරයි ඔය..ඔය තියන සෙට් එක කලින් වෙන්දේසි කිහිපයකටම දාලා විකිනිලා නැතුව ඉතුරු වුන බස් සෙට් එකක්.ඔය ටික තලලා කරලා වෙන වැඩකට ගන්නවට වඩා ලාබයි අලුතෙන් බස් ගේන එක..පරන බස් ටික මුහුදේ ගිල්ලලා කෘතිම කොරල්පරයක් නිර්මාණය කරනන එක තමයි අරමුණ.ඒකෙන් මාලු අස්වැන්න වැඩි වෙනවා,සංචාරක කර්මාන්තය දියුණු වෙනවා දීර්ඝ කාලීනව ලාබයි.බස් එක තලනවට වඩා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Hoda wadak ban, coral hadenna danne. Mechchra kal diranakam ekektawath ganak naa. Eken wadak gaththama thamaa kastiya form wenne :D :D

    නෑ විස්තර නම් තිබ්බෙ නෑ

    උඹ ඕක ගත්ත තැන ඕක එහොම කරන්නෙ ඇයි කියන විස්තරේ තිබ්බෙ නැද්ද ?

    කොරල් පර නැවත වගාවීමට සහ මත්ස්‍ය නිවස්න ඇතිකරලා මත්‍යයන් වැඩි කරන්න ඕක කරන්නෙ....

    ඒකත් මරු වැඩේ.අලුත් ඒවා ගන්න පුලුවන් පරන ලඩි විසිකරලා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔක ගිල්ලුවේ මාලු බොවෙන්න . මාලුන්ට සුදුසු පරිසර තත්වයක් ඇතිකරන්න තමා ඕවා ගිල්ලුවේ. සමහර රටවල් උත් ඔහොම කරනවා

    මේක තමයි මචන් හේතුව. මාත් දැක්ක කලින් ඕක දාලා තියෙනවා. අනික් රට වලත් ඕක කරනවලු කෘතීම කොරල් පරයක් වාගේ මාළු බෝවෙන්න තැනක් හදන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අනික බන් ඔය පරන බස් දෙතුන්පාරක් වෙන්දේසි කරලා කවුරුවත් ගත්තෙ නැහැලුනේ
    පරන වාහන හදන එකේ සීමාවකුත් තියනවනේ, අන්තිමට ඕව හදනවට වඩා ඕක අතඇරලාම දාන එක ලාබ වෙනවා බන්

    ඔය මාලු සහ කොරල් සීන් එකෙන් ඕක හදනවාට වඩා long term ආදායමක් රටක් විදියට එනවා අනිවාර්යෙන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Under quarantine.... කියලා තමයි කියන්නේ

    එහෙමත් සින් එකක් ද

    ඔක ගිල්ලුවේ මාලු බොවෙන්න . මාලුන්ට සුදුසු පරිසර තත්වයක් ඇතිකරන්න තමා ඕවා ගිල්ලුවේ. සමහර රටවල් උත් ඔහොම කරනවා

    මිට වඩා දිරච්ච ලඩි CTB පාරේ ඕන තරම් යනවා නේ. බොඩි එක හොද තත්වේ තියෙනව නේ බලද්දී.

    Parisara dushanaya wen nadda

    අනේ මන්දා

    ඔය සීන් එක් දැන් සතියක් විතර පරනයි.බස් එකේ වටිනා කෑලී,එන්ජිම් අනන්මන් ගලවලා අයින් කරලා,බොඩිය විතරයි ඔය..ඔය තියන සෙට් එක කලින් වෙන්දේසි කිහිපයකටම දාලා විකිනිලා නැතුව ඉතුරු වුන බස් සෙට් එකක්.ඔය ටික තලලා කරලා වෙන වැඩකට ගන්නවට වඩා ලාබයි අලුතෙන් බස් ගේන එක..පරන බස් ටික මුහුදේ ගිල්ලලා කෘතිම කොරල්පරයක් නිර්මාණය කරනන එක තමයි අරමුණ.ඒකෙන් මාලු අස්වැන්න වැඩි වෙනවා,සංචාරක කර්මාන්තය දියුණු වෙනවා දීර්ඝ කාලීනව ලාබයි.බස් එක තලනවට වඩා.

    යකඩ වලට ගන්න පුළුවන් නේ ඒ උනාට. ඕක මුහුදේ දැම්මා කියලා ඉතින් අවුරුද්දෙන් දෙකෙන් පස් වෙලාම යයි.

    Mkakda bn me seen eka adamane dakke

    හ්ම්ම්ම්

    අනික බන් ඔය පරන බස් දෙතුන්පාරක් වෙන්දේසි කරලා කවුරුවත් ගත්තෙ නැහැලුනේ
    පරන වාහන හදන එකේ සීමාවකුත් තියනවනේ, අන්තිමට ඕව හදනවට වඩා ඕක අතඇරලාම දාන එක ලාබ වෙනවා බන්

    ඔය මාලු සහ කොරල් සීන් එකෙන් ඕක හදනවාට වඩා long term ආදායමක් රටක් විදියට එනවා අනිවාර්යෙන්.

    යකඩ වලට ගන්න බැරිද බන් ?
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය යකඩ කැලි ටික නිකන් දුන්න නම් , යකඩ වලට විකුනලා කීයක් හරි හොයා ගන්න.

    ඔව් ඉතිං එක නං එහෙම තමා

    මේකත් ප්‍රොයෝජනවත් වැඩක් නේද මචන් මාළුන්ගේ බෝවීම වැඩි වෙනවා කියල තමයි කියන්නේ

    ඔව් ප්‍රයෝජනයි එහෙම වැඩක් නම්

    owaye corel hadenawa eetapasse

    a04d6ff84adc18b3c77d5f5336db88c6.jpg

    මේවගේනේ