මුළු කිරියම එකම ලෝගෝ එකක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් මේක දැම්ම එකේ වරදක් නැ
    ප්‍රශ්නේ උනේ එයා ගෙනාව ආයුස වලයි .
    මුකුත් හිතන්න දෙයක් නැ :(

    කවදාවත් හිතුවේ නෑ මචන් මේ වගේ දෙයක් නිසා අපි හැමෝම එකම ලෝගෝ එකක් දාගනියි කියලා. :no::no:

    මම මේ වගේ thread දාන්නෙත් අපේ එළකිරි සෙට් එක එකතු කරගන්න ඕනේ නිසා...
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කවදාවත් හිතුවේ නෑ මචන් මේ වගේ දෙයක් නිසා අපි හැමෝම එකම ලෝගෝ එකක් දාගනියි කියලා. :no::no:

    මම මේ වගේ thread දාන්නෙත් අපේ එළකිරි සෙට් එක එකතු කරගන්න ඕනේ නිසා...

    ඔව් බන් එකනේ අවුලක් ගන්න කිසි දෙයක් නැ :(
    කොහොමහරි අද තේරුණා එළකිරි කොල්ලොන්ගේ එකමුතු කම :yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බෑ කියලා අලි අකුරෙන් දාපු මටත් දාගන්න වුනා.

    හැමදාම එකම ඇවටාර් එකෙන් ඉන්නව කියල හිතපු මටත් දාන්න වුනා බං.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මදැයි කොලා :( අනේ මන්ද බං මේ මාසෙ පුදුම මරණ ගොඩක් අහන්න ලැබුනේ :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මදැයි කොලා :( අනේ මන්ද බං මේ මාසෙ පුදුම මරණ ගොඩක් අහන්න ලැබුනේ :(

    :yes: කියලා වැඩක් නෑ...මේ මාසෙ පටන් ගත්තු දවසෙ ඉඳන්ම දුක්බර මරණමයි අහන්න ලැබෙන්නේ..:(:(:(
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar483653_26.gif


    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට :(

    avatar483653_26.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    avatar483653_26.gif


    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට :(

    මමත් දාගන්නවා එහෙනන්..