මචන් මේක දැම්ම එකේ වරදක් නැ
ප්රශ්නේ උනේ එයා ගෙනාව ආයුස වලයි .
මුකුත් හිතන්න දෙයක් නැ![]()
කවදාවත් හිතුවේ නෑ මචන් මේ වගේ දෙයක් නිසා අපි හැමෝම එකම ලෝගෝ එකක් දාගනියි කියලා.

මම මේ වගේ thread දාන්නෙත් අපේ එළකිරි සෙට් එක එකතු කරගන්න ඕනේ නිසා...

බෑ කියලා අලි අකුරෙන් දාපු මටත් දාගන්න වුනා.
බෑ කියලා අලි අකුරෙන් දාපු මටත් දාගන්න වුනා.
මදැයි කොලාඅනේ මන්ද බං මේ මාසෙ පුදුම මරණ ගොඩක් අහන්න ලැබුනේ
![]()
කියලා වැඩක් නෑ...මේ මාසෙ පටන් ගත්තු දවසෙ ඉඳන්ම දුක්බර මරණමයි අහන්න ලැබෙන්නේ..

puluwan udawwk kaloth hodai

![]()
ඔහු වෙනුවෙන් ශෝකය ප්රකාශ කරමු !!
කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට