අල්ලපු වත්තෙ සද්දෙන් සිංදු දානවා. මේකට මොකක්ද කරන්න පුළුවන්?

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Bro ookata sambanda group ekak tynwa fb, eke free lawyersla athi, hamoma oyata udaw krai, mn lagadi dakka pansalak laga family ekak karadarailu oy wage, eke dala tibba prashne wisaduna kiyala. loudspeakers nalu dn.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,086
    113
    සේදවත්ත
    උබට prove කරන්න කොන්දක් නෑ :rofl:
    මොනව පෘව් කරන්නද සක්කිලියෙක් ගේ . මාසයක් විතර හැමෝටම පේන්න ගූ ගොඩ දානව ඉන්ද්‍ර්වෙගේ වලේ ඉදන් ආයේ පෘව් ද ඔයා වන් ඇන් ඔන්ලි සක්කිලි සිරි
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මොනව පෘව් කරන්නද සක්කිලියෙක් ගේ . මාසයක් විතර හැමෝටම පේන්න ගූ ගොඩ දානව ඉන්ද්‍ර්වෙගේ වලේ ඉදන් ආයේ පෘව් ද ඔයා වන් ඇන් ඔන්ලි සක්කිලි සිරි
    sakkiili nilamassa maru wikallen diwuranawa :lol: uba ube thaththawa aduranneth nathi awajathakayek ne :lol:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    සක්කිලියත් නිලමස්සත් උබමයි එක නියතයක්
    ඉන්දරේ ගේ සුවඳ බලපු නිලමසසා තෝ 🤣🤣
    ඉන්දරෙගේ ගූ කන සක්කිලියා තෝ 🤣🤣
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මචන්ලා,
    අල්ලපු වත්තෙ කඩයක් දාල, දැන් මාස ගානක ඉදල සද්දෙන් සිංදු දානවා.

    අම්මයි තාත්තයි දෙපාරක් ගිහින් කියල අවා. කිව්ව දවස් දෙක තුනේ නවත්තල ආයි දැම්මා.
    පස්සෙ මම ගිහින් බැනල අවා. මාසයක් විතර නවත්තලා තිබ්බා. දැන් ආයි දානවා.

    මං ගෙදර ඉදන් වැඩ කරන්නෙ. මේ සද්දෙට මට ගෙදර ඉදන් වැඩ කරන්න මානසිකත්වයක් නැහැ.
    මල්ලි A/L වලට පාඩම් කරනවා. ඒයාට පාඩමක් කරගන්නත් බැහැ.
    කොටින්ම ගෙදර Phone එකක් ring වෙන එකක්, කතාකරන එකක් ඇහෙන්නෙත් නැහැ.

    මොකක්ද මේකට කරන්න පුළුවන්.
    ඔයාලා දන්න කරන්න පුළුවන් හැමදෙයක්ම කියන්න.
    දැන්නම් මේක ඉවසුවා ඇති.
    podi deyak karapan dawas 3k wage gedara kattiyawa yawapan. unge gewal side ekata wenna miris puchchapan dawasama:yes:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඔව් ඔව් උබ තමා ඉතින් ඔය ලියලම තියෙන්නේ
    ඉන්දරේගේ @Don GasCan ගල් කොල්ලා ගූ ගිලලා දැන් මොළේ විකල් වෙලා🤣q..උබට සිංහල වත් බැරිද වේස සක්කිලි බල්ලෝ 🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,086
    113
    සේදවත්ත
    ඉන්දරේගේ @Don GasCan ගල් කොල්ලා ගූ ගිලලා දැන් මොළේ විකල් වෙලා🤣q..උබට සිංහල වත් බැරිද වේස සක්කිලි බල්ලෝ 🤣🤣
    ගූ වලවල් වල ගූ ඇස් වලට ගිහින් සක්කිකියගේ ඇස් අන්ද වෙලා සිංහල කියවගන්නත් බෑ
     

    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    මොකද ඉතින් උනේ ? පැමිණිල්ලක් දැම්මද? අප්ඩේට් එකක් දෙන්නකෝ බ්‍රෝ
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    සිල්ලර බඩු
    ප්ලාස්ටික් හාල්, ගඩොල් කුඩු දාපු මිරිස් විකුනනවා කියලා කතාවක් හදපන් බිස්නස් නැති වුනාම මීක් කිය කිය අකුලන් යයි