අල්ලපු වත්තෙ සද්දෙන් සිංදු දානවා. මේකට මොකක්ද කරන්න පුළුවන්?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    අදේ ට ගූ වලවල් ඉහින්න ගියාම නිදාගන්න එපා බන් ඔයවගේ තව හීන පෙනෙයි 😛
    හීනේ ඉන්නෙත් උබ තමා ගූ නාගෙන ලැට් වලවල්
    හාරගෙන සක්කිලියෙක් වගේ කොමඩි හොර ෆිල්ම් එකක් වගේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872

    උබේ ජීවිත කතාව උබටම හීනෙන් පේනවා නේද? පව් අහිංසකයා 😂😂
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මචන්ලා,
    අල්ලපු වත්තෙ කඩයක් දාල, දැන් මාස ගානක ඉදල සද්දෙන් සිංදු දානවා.

    අම්මයි තාත්තයි දෙපාරක් ගිහින් කියල අවා. කිව්ව දවස් දෙක තුනේ නවත්තල ආයි දැම්මා.
    පස්සෙ මම ගිහින් බැනල අවා. මාසයක් විතර නවත්තලා තිබ්බා. දැන් ආයි දානවා.

    මං ගෙදර ඉදන් වැඩ කරන්නෙ. මේ සද්දෙට මට ගෙදර ඉදන් වැඩ කරන්න මානසිකත්වයක් නැහැ.
    මල්ලි A/L වලට පාඩම් කරනවා. ඒයාට පාඩමක් කරගන්නත් බැහැ.
    කොටින්ම ගෙදර Phone එකක් ring වෙන එකක්, කතාකරන එකක් ඇහෙන්නෙත් නැහැ.

    මොකක්ද මේකට කරන්න පුළුවන්.
    ඔයාලා දන්න කරන්න පුළුවන් හැමදෙයක්ම කියන්න.
    දැන්නම් මේක ඉවසුවා ඇති.
    මේ වගේ කරුණක් වෙනුවෙන් පොලීසිය ඇල්මැරුණ ක්‍රමයක් තමයි අනුගමනය කරන්නේ. එහින්දා අපට මහේස්ත්‍රාත් උසාවියකින් නියෝගයක් ගන්නතාක්කල් විසදුමක් එන්නේ නෑ බොහෝ වෙලාවට. ඒ සදහා මෙන්න මේ ක්‍රමයට බුද්දීමත්ව හා සැලසුම් සහගතව වැඩ කරපන්.

    1. කඩකාරයත් එක්ක වාද කරන්න, ගැටෙන්න යන්න එපා
    2. ග්‍රාමසේවකට පැමිණිලි කරපන් (වැඩක් වෙන්නේ නෑ, නමුත් කරපන් )
    3. පළාතේ PHIට පැමිණිලි කරපන් (වැඩක් වෙන්නේ නෑ, නමුත් කරපන් ). ගොඩක් එවුන් දන්නේ නැතුවට ශබ්ධ දුෂණය කියන්නේ PHI ගේ විෂය පථයේ තියන දෙයක්.

    4. මේවගේ දේකදී වටේ පිටේ උන්ගේ සාක්ෂි ඉතා වැදගත් වුවත් ලංකාවේ උන් කියන්නේ අමුතු මානසිකත්ව තියන සක්කිලි කොට්ටාශයක්. එහින්දා උන්ගේ සාක්ෂි මත යමක් කරන්න ගියොත් අපට අවාසි වෙන්නත් පුළුවන්. නමුත් ඔවුනුත් ශබ්ධ දුෂණය ගැන පැමිණිලි කරනවානම් අපට ඉතමත් වාසියි. කොහොම වුනත් ඒ ගැන විස්වාසයක් නැති නිසා 5 වෙනි පියවර (ශාක්ෂි නිර්මාණය කිරීම ) ඉතාමත් හොදට සැලසුම් කරලා කරපන්.

    5. ශාක්ෂි නිර්මාණය කිරීම: උබේ යාලුවෙකුට හරි දෙන්නෙකුට හරි උබේ ගෙදර එන්න කියපන් පාඩම් කරන්න හරි රැකියාවේ වැඩකට හරි (උන් ඒ ගමේ නොවන නිසා උන්ට ප්‍රශ්නයක් නෑ). උන් උබලගේ ගෙදර දවස් 2ක කාලයක් ඉන්න ඕනේ (පැ48). ඒ අතර උන් දෙන්නට ඔය කඩෙන් වෙන වෙනම ගිහින් බඩු ගන්නත් කියපන්. බඩුු වලට බිල් ඉල්ලගන්න පුලුවන්නම් ඉතාමත් වටිනවා.

    6. පොලිස් පැමිණිල්ල: ඊට පසු සතියකට නොවැඩි කාලයක් තුල පොලිස් පැමිණිල්ලක් දාන්න ඕනේ පහත කරුණු එකක්වත් මග නොහැර.

    A. උබට වෙන හානිය පැහැදිලිව පැමිණිල්ල ඇතුලේ ලියපන්. ඒ ඇතුලේ මෙම වාක්‍ය අනිවාර්යයෙන්ම ඇතුලත් කරපන් " මා හා මගේ පවුලේ අය මෙම සිදුවීම නිසා දැඩි මානසික පීඩනයට අපගේ නිවස තුලම පත්වී ඇති අතර, එම නිසා අධ්‍යාපන කටයුතු හා රැකියා කටයුතු ඇතුළු එදිනෙදා කටයුතු නිසි පරිදි කරගන යාමට නොහැකි තත්වයක් නිර්මාණය වී ඇත."

    B. පොලිස් පැමිණිල්ලේ දී, කලින් පොලිසියේ කල පැමිණිලි අංක හා දිනයන්, G.S ට කල පැමිණිලි අංකය හා දිනය, PHIට කල පැමිණිලි අංකය හා දිනය අනිවාර්යයෙන්ම ඇතුලත් කරපන්.

    C. සාක්ෂි විදිහට යාලුවන්ගේ නම් හා NID ඇතුලත් කරන්න. සිදුවීමට අදාල දිනයත් ඔවුන් පැමිණි කාර්ය දින දෙක පුරාම කරගැනීමට නොහැකිවූ බවත් සදහන් කරන්න. ( මෙම පැමිණිල්ල කරනවෙලේ යාළුවන් දෙදෙනාත් පොලිසිය පැමිණ සිටීම වැදගත් වේ).

    7. **ඉතාමත් වැදගත්--> දැන් නීතිඥයෙක් හමුවෙලා මේ කාරණය කියලා, කලින් පොලිස් පැමිණිලි දාලා තිබුනත් තවමත් ප්‍රශ්නය විසදිලා නැති නිසා, අවසාන පැමිණිල්ල පොලිසියේ විභාග නොකර පොලිසිය මගින් කෙලින්ම මහේස්ත්‍රාත් උසාවියක පැමිණිල්ලක් දාන්න පුලුවන්ද බලන්න (තවමත් සාමය කඩවන නිසා). මෙහිදී පොලිසිය හා නීතිඥයා සාකච්චා කලයුතුයි.

    8. නඩුවේදී ඉහත සියලුම සාක්ෂි නීතිඥයා මගින් උසාවියට ඉදිරිපත් කරන්න. මෙහිදී යාලුවන්ගේ සාක්ෂි හා ඔවුන් බඩු මිලදීගත් බිල් ඉතා වැදගත්.

    උසාවි නියෝගයක් ලැබුන පසු පොලිසියට කෙලින්ම අර මිනිස්සුන්ගේ වැඩේට විරුද්දව වැඩකරන්න පුළුවන් . අනික මේ වගේ නඩු කල් යන්නේ නෑ. නැතිනම් නීතිඥයා මාර්ගයෙන් නඩුව ඉවරවෙනකම් තාවකාලික තහනම් නියෝගයක් ගන්න පුළුවන්.

    9. ඔය පියවරවල් නිසි ආකාරයට කලොත් ඔය වැඩේට ස්ථිර විසදුමක් ගන්න පුළුවන්. උසාවි නියෝගයක් නැතුව ඔය වැඩේ විසදෙන්නේ නෑ , ඒ ලංකාවේ හැටි !
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මගේ ජීවිත කතාවේ ඔව් උබව පේනවා ගූ නාගෙන ඉන්නවා
    හීන බල බල හිටපන් පොන්ස්.. ඉන්දරේ ළඟ සුවඳයි කියාපු පොප්සියා නේ තෝ 🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    හීන බල බල හිටපන් පොන්ස්.. ඉන්දරේ ළඟ සුවඳයි කියාපු පොප්සියා නේ තෝ 🤣🤣
    ඉන්ද්‍රේගේ මීයෝ කාපු වට්ටක්කා කාල රීපු බෙටි රහයි කියපු එකානේ උබ ඉතින්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඉන්ද්‍රේගේ මීයෝ කාපු වට්ටක්කා කාල රීපු බෙටි රහයි කියපු එකානේ උබ ඉතින්
    ඇයි පොන්ස් මේ බොරු හදන්නේ.. කෝට් කරපං මන් මෙහෙම කියපු තැනක් පුළුවන් නම් 🤣🤣
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,071
    616
    113
    මේ වගේ කරුණක් වෙනුවෙන් පොලීසිය ඇල්මැරුණ ක්‍රමයක් තමයි අනුගමනය කරන්නේ. එහින්දා අපට මහේස්ත්‍රාත් උසාවියකින් නියෝගයක් ගන්නතාක්කල් විසදුමක් එන්නේ නෑ බොහෝ වෙලාවට. ඒ සදහා මෙන්න මේ ක්‍රමයට බුද්දීමත්ව හා සැලසුම් සහගතව වැඩ කරපන්.

    1. කඩකාරයත් එක්ක වාද කරන්න, ගැටෙන්න යන්න එපා
    2. ග්‍රාමසේවකට පැමිණිලි කරපන් (වැඩක් වෙන්නේ නෑ, නමුත් කරපන් )
    3. පළාතේ PHIට පැමිණිලි කරපන් (වැඩක් වෙන්නේ නෑ, නමුත් කරපන් ). ගොඩක් එවුන් දන්නේ නැතුවට ශබ්ධ දුෂණය කියන්නේ PHI ගේ විෂය පථයේ තියන දෙයක්.

    4. මේවගේ දේකදී වටේ පිටේ උන්ගේ සාක්ෂි ඉතා වැදගත් වුවත් ලංකාවේ උන් කියන්නේ අමුතු මානසිකත්ව තියන සක්කිලි කොට්ටාශයක්. එහින්දා උන්ගේ සාක්ෂි මත යමක් කරන්න ගියොත් අපට අවාසි වෙන්නත් පුළුවන්. නමුත් ඔවුනුත් ශබ්ධ දුෂණය ගැන පැමිණිලි කරනවානම් අපට ඉතමත් වාසියි. කොහොම වුනත් ඒ ගැන විස්වාසයක් නැති නිසා 5 වෙනි පියවර (ශාක්ෂි නිර්මාණය කිරීම ) ඉතාමත් හොදට සැලසුම් කරලා කරපන්.

    5. ශාක්ෂි නිර්මාණය කිරීම: උබේ යාලුවෙකුට හරි දෙන්නෙකුට හරි උබේ ගෙදර එන්න කියපන් පාඩම් කරන්න හරි රැකියාවේ වැඩකට හරි (උන් ඒ ගමේ නොවන නිසා උන්ට ප්‍රශ්නයක් නෑ). උන් උබලගේ ගෙදර දවස් 2ක කාලයක් ඉන්න ඕනේ (පැ48). ඒ අතර උන් දෙන්නට ඔය කඩෙන් වෙන වෙනම ගිහින් බඩු ගන්නත් කියපන්. බඩුු වලට බිල් ඉල්ලගන්න පුලුවන්නම් ඉතාමත් වටිනවා.

    6. පොලිස් පැමිණිල්ල: ඊට පසු සතියකට නොවැඩි කාලයක් තුල පොලිස් පැමිණිල්ලක් දාන්න ඕනේ පහත කරුණු එකක්වත් මග නොහැර.

    A. උබට වෙන හානිය පැහැදිලිව පැමිණිල්ල ඇතුලේ ලියපන්. ඒ ඇතුලේ මෙම වාක්‍ය අනිවාර්යයෙන්ම ඇතුලත් කරපන් " මා හා මගේ පවුලේ අය මෙම සිදුවීම නිසා දැඩි මානසික පීඩනයට අපගේ නිවස තුලම පත්වී ඇති අතර, එම නිසා අධ්‍යාපන කටයුතු හා රැකියා කටයුතු ඇතුළු එදිනෙදා කටයුතු නිසි පරිදි කරගන යාමට නොහැකි තත්වයක් නිර්මාණය වී ඇත."

    B. පොලිස් පැමිණිල්ලේ දී, කලින් පොලිසියේ කල පැමිණිලි අංක හා දිනයන්, G.S ට කල පැමිණිලි අංකය හා දිනය, PHIට කල පැමිණිලි අංකය හා දිනය අනිවාර්යයෙන්ම ඇතුලත් කරපන්.

    C. සාක්ෂි විදිහට යාලුවන්ගේ නම් හා NID ඇතුලත් කරන්න. සිදුවීමට අදාල දිනයත් ඔවුන් පැමිණි කාර්ය දින දෙක පුරාම කරගැනීමට නොහැකිවූ බවත් සදහන් කරන්න. ( මෙම පැමිණිල්ල කරනවෙලේ යාළුවන් දෙදෙනාත් පොලිසිය පැමිණ සිටීම වැදගත් වේ).

    7. **ඉතාමත් වැදගත්--> දැන් නීතිඥයෙක් හමුවෙලා මේ කාරණය කියලා, කලින් පොලිස් පැමිණිලි දාලා තිබුනත් තවමත් ප්‍රශ්නය විසදිලා නැති නිසා, අවසාන පැමිණිල්ල පොලිසියේ විභාග නොකර පොලිසිය මගින් කෙලින්ම මහේස්ත්‍රාත් උසාවියක පැමිණිල්ලක් දන්නා පුලුවන්ද බලන්න (තවමත් සාමය කඩවන නිසා). මෙහිදී පොලිසිය හා නීතිඥයා සාකච්චා කලයුතුයි.

    8. නඩුවේදී ඉහත සියලුම සාක්ෂි නීතිඥයා මගින් උසාවියට ඉදිරිපත් කරන්න. මෙහිදී යාලුවන්ගේ සාක්ෂි හා ඔවුන් බඩු මිලදීගත් බිල් ඉතා වැදගත්.

    උසාවි නියෝගයක් ලැබුන පසු පොලිසියට කෙලින්ම අර මිනිස්සුන්ගේ වැඩේට විරුද්දව වැඩකරන්න පුළුවන් . අනික මේ වගේ නඩු කල් යන්නේ නෑ. නැතිනම් නීතිඥයා මාර්ගයෙන් නඩුව ඉවරවෙනකම් තාවකාලික තහනම් නියෝගයක් ගන්න පුළුවන්.

    9. ඔය පියවරවල් නිසි ආකාරයට කලොත් ඔය වැඩේට ස්ථිර විසදුමක් ගන්න පුළුවන්. උසාවි නියෝගයක් නැතුව ඔය වැඩේ විසදෙන්නේ නෑ , ඒ ලංකාවේ හැටි !
    Machn me kunu puchana akata karanda deyak nadda machn me wage kochara kiuwath wadak na epa wela theyenne
     
    Aurora_321

    Active member
  • Feb 5, 2022
    110
    99
    28
    මචන්ලා,
    අල්ලපු වත්තෙ කඩයක් දාල, දැන් මාස ගානක ඉදල සද්දෙන් සිංදු දානවා.

    අම්මයි තාත්තයි දෙපාරක් ගිහින් කියල අවා. කිව්ව දවස් දෙක තුනේ නවත්තල ආයි දැම්මා.
    පස්සෙ මම ගිහින් බැනල අවා. මාසයක් විතර නවත්තලා තිබ්බා. දැන් ආයි දානවා.

    මං ගෙදර ඉදන් වැඩ කරන්නෙ. මේ සද්දෙට මට ගෙදර ඉදන් වැඩ කරන්න මානසිකත්වයක් නැහැ.
    මල්ලි A/L වලට පාඩම් කරනවා. ඒයාට පාඩමක් කරගන්නත් බැහැ.
    කොටින්ම ගෙදර Phone එකක් ring වෙන එකක්, කතාකරන එකක් ඇහෙන්නෙත් නැහැ.

    මොකක්ද මේකට කරන්න පුළුවන්.
    ඔයාලා දන්න කරන්න පුළුවන් හැමදෙයක්ම කියන්න.
    දැන්නම් මේක ඉවසුවා ඇති.
    අක්කර 15ක පොල් වත්තක් මැද්දේ තියෙන ගෙදරක ඉන්න මම 😉
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    Eha gedra eka mage yaluwek eath uta kiwwta ahannema na thaththata nidagannath na.
    itath eha geda thiyena eka mata call karala adanwa aru sindu danawa mokada karanne kiyala.
    dawasak mala panala gahuwa 119 winadi 20kin wage policiye un dennek awa awith katha karata horn gahuwata ahenne na kan beeri wenna sindu dala. policiye apu un denna aruta enna kiyala banna molayak nadda arakai mekai kiyla ita passe idan karadarayak na
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,114
    10,691
    113
    මේ වගේ කරුණක් වෙනුවෙන් පොලීසිය ඇල්මැරුණ ක්‍රමයක් තමයි අනුගමනය කරන්නේ. එහින්දා අපට මහේස්ත්‍රාත් උසාවියකින් නියෝගයක් ගන්නතාක්කල් විසදුමක් එන්නේ නෑ බොහෝ වෙලාවට. ඒ සදහා මෙන්න මේ ක්‍රමයට බුද්දීමත්ව හා සැලසුම් සහගතව වැඩ කරපන්.

    1. කඩකාරයත් එක්ක වාද කරන්න, ගැටෙන්න යන්න එපා
    2. ග්‍රාමසේවකට පැමිණිලි කරපන් (වැඩක් වෙන්නේ නෑ, නමුත් කරපන් )
    3. පළාතේ PHIට පැමිණිලි කරපන් (වැඩක් වෙන්නේ නෑ, නමුත් කරපන් ). ගොඩක් එවුන් දන්නේ නැතුවට ශබ්ධ දුෂණය කියන්නේ PHI ගේ විෂය පථයේ තියන දෙයක්.

    4. මේවගේ දේකදී වටේ පිටේ උන්ගේ සාක්ෂි ඉතා වැදගත් වුවත් ලංකාවේ උන් කියන්නේ අමුතු මානසිකත්ව තියන සක්කිලි කොට්ටාශයක්. එහින්දා උන්ගේ සාක්ෂි මත යමක් කරන්න ගියොත් අපට අවාසි වෙන්නත් පුළුවන්. නමුත් ඔවුනුත් ශබ්ධ දුෂණය ගැන පැමිණිලි කරනවානම් අපට ඉතමත් වාසියි. කොහොම වුනත් ඒ ගැන විස්වාසයක් නැති නිසා 5 වෙනි පියවර (ශාක්ෂි නිර්මාණය කිරීම ) ඉතාමත් හොදට සැලසුම් කරලා කරපන්.

    5. ශාක්ෂි නිර්මාණය කිරීම: උබේ යාලුවෙකුට හරි දෙන්නෙකුට හරි උබේ ගෙදර එන්න කියපන් පාඩම් කරන්න හරි රැකියාවේ වැඩකට හරි (උන් ඒ ගමේ නොවන නිසා උන්ට ප්‍රශ්නයක් නෑ). උන් උබලගේ ගෙදර දවස් 2ක කාලයක් ඉන්න ඕනේ (පැ48). ඒ අතර උන් දෙන්නට ඔය කඩෙන් වෙන වෙනම ගිහින් බඩු ගන්නත් කියපන්. බඩුු වලට බිල් ඉල්ලගන්න පුලුවන්නම් ඉතාමත් වටිනවා.

    6. පොලිස් පැමිණිල්ල: ඊට පසු සතියකට නොවැඩි කාලයක් තුල පොලිස් පැමිණිල්ලක් දාන්න ඕනේ පහත කරුණු එකක්වත් මග නොහැර.

    A. උබට වෙන හානිය පැහැදිලිව පැමිණිල්ල ඇතුලේ ලියපන්. ඒ ඇතුලේ මෙම වාක්‍ය අනිවාර්යයෙන්ම ඇතුලත් කරපන් " මා හා මගේ පවුලේ අය මෙම සිදුවීම නිසා දැඩි මානසික පීඩනයට අපගේ නිවස තුලම පත්වී ඇති අතර, එම නිසා අධ්‍යාපන කටයුතු හා රැකියා කටයුතු ඇතුළු එදිනෙදා කටයුතු නිසි පරිදි කරගන යාමට නොහැකි තත්වයක් නිර්මාණය වී ඇත."

    B. පොලිස් පැමිණිල්ලේ දී, කලින් පොලිසියේ කල පැමිණිලි අංක හා දිනයන්, G.S ට කල පැමිණිලි අංකය හා දිනය, PHIට කල පැමිණිලි අංකය හා දිනය අනිවාර්යයෙන්ම ඇතුලත් කරපන්.

    C. සාක්ෂි විදිහට යාලුවන්ගේ නම් හා NID ඇතුලත් කරන්න. සිදුවීමට අදාල දිනයත් ඔවුන් පැමිණි කාර්ය දින දෙක පුරාම කරගැනීමට නොහැකිවූ බවත් සදහන් කරන්න. ( මෙම පැමිණිල්ල කරනවෙලේ යාළුවන් දෙදෙනාත් පොලිසිය පැමිණ සිටීම වැදගත් වේ).

    7. **ඉතාමත් වැදගත්--> දැන් නීතිඥයෙක් හමුවෙලා මේ කාරණය කියලා, කලින් පොලිස් පැමිණිලි දාලා තිබුනත් තවමත් ප්‍රශ්නය විසදිලා නැති නිසා, අවසාන පැමිණිල්ල පොලිසියේ විභාග නොකර පොලිසිය මගින් කෙලින්ම මහේස්ත්‍රාත් උසාවියක පැමිණිල්ලක් දාන්න පුලුවන්ද බලන්න (තවමත් සාමය කඩවන නිසා). මෙහිදී පොලිසිය හා නීතිඥයා සාකච්චා කලයුතුයි.

    8. නඩුවේදී ඉහත සියලුම සාක්ෂි නීතිඥයා මගින් උසාවියට ඉදිරිපත් කරන්න. මෙහිදී යාලුවන්ගේ සාක්ෂි හා ඔවුන් බඩු මිලදීගත් බිල් ඉතා වැදගත්.

    උසාවි නියෝගයක් ලැබුන පසු පොලිසියට කෙලින්ම අර මිනිස්සුන්ගේ වැඩේට විරුද්දව වැඩකරන්න පුළුවන් . අනික මේ වගේ නඩු කල් යන්නේ නෑ. නැතිනම් නීතිඥයා මාර්ගයෙන් නඩුව ඉවරවෙනකම් තාවකාලික තහනම් නියෝගයක් ගන්න පුළුවන්.

    9. ඔය පියවරවල් නිසි ආකාරයට කලොත් ඔය වැඩේට ස්ථිර විසදුමක් ගන්න පුළුවන්. උසාවි නියෝගයක් නැතුව ඔය වැඩේ විසදෙන්නේ නෑ , ඒ ලංකාවේ හැටි !
    machan oya siddiyedi kadayak nathuwa geyak thibunoth mokada karanne
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ගූ අදින්නේ උබ මිසක් මම නෙමෙයි ඒමනිසා ඒ වැඩේ හරියට කරපන් සක්කිලියෝ .
    guu ponnaya boru kiyala mattu wela wilapa denawa :lol:

    deyk kiwwama prove krpn pirimiyek wage..prove krganna bari nm kata wahan hitapn😂සක්කිලි පොන්නයා 😂😂