අල්ලපු වත්තෙ සද්දෙන් සිංදු දානවා. මේකට මොකක්ද කරන්න පුළුවන්?

Bunji Kuraki

Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    සිංදු දාන වෙලාවම බලලා 119 කෝල් කරලා කියන්න.
    119 කෝල් එක යන්නේ පොලිස් සන්නිවේදන කොට්ඨාසයට.
    එතනින් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයට දැනුම් දෙනවා.
    අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ නිලධාරීන් එවෙලෙම එනවා. 119 කෝල් කළ නිසා මගහරින්න බැහැ. ගත්ත පියවර ගැන ප්‍රාදේශීය පොලිස් ස්ථානය ආපහු දැනුම් දෙන්න ඕනේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    උබලගෙ වත්ත ඇතුලේ කඩේ ලඟට වෙන්න ගඳ ගහන දෙයක් දාපන්. කඩේට එන මිනිස්සු ඉක්මනටම දුවන්න ගනීවි.
     
    • Like
    Reactions: vibhashana

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,071
    616
    113
    කාලෙකට කලින් අපිට හොඳ වැඩක් උනා. ඒ පැත්තෙ ගෑණියෙක් අපේ ගේ අයිනේ කුණු පුච්චනවා හැමදාම. පොලිතින් එහෙම. එපා කිව්වට අහන්නෙ නෑ. බැරිම තැන පොලීසි ගියා. ඒත් පොලීසියෙන් ආපුවම වටේ උන් කිව්වේ එහෙම ප්‍රශ්නයක් නෑ කියලා. මොකද ඒ ගෑණිගෙ හොර මිනිහා පොහොට්ටුවෙ ශාඛා සමිතියක එකෙක්. ඉතින් වටේ එවුන් එක එක ආධාර අනම් මනම් කරවගන්නවා ඌ ලව්වා.

    පොලීසියෙ එකා කිව්වා අපි බොරු පැමිණිල්ලක් දාලා කියලා. පස්සෙ ඌ යන්න යනකොට ශේප් එකේ මට කතා කරලා කිව්වා. එකෙක්වත් අපේ පැත්තට සාක්කි දෙන්නෙ නැතුව පොලීසියට කරන්න දෙයක් නෑ කියලා. කාවහරි සාක්කියට සෙට් කරගෙන ආයෙ පැමිණිල්ලක් දාන්න කිව්වා.

    ඔය කඩෙන් ණයට ගන්න උන් නම් වටේ ඉන්නෙ පොලීසියෙන් ආපු වෙලේට උන් බබාලා වෙයි. කල්පනාවෙන්.
    uba wadeta mokada karaggthe kunu puchana seen akata apeth ahemai bn epa wela theyenne
     
    • Like
    Reactions: siri_ayya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩු කුලේ පරයන්ට හෑන්ඩ් ෆ්‍රී එකක් දාගෙන අහන්න බැරි ගතියක් තියෙනවා.උන් ගමට ඇහෙන්න දානවා අපිටත් එකක් තියෙනවා කියලා පෙන්නන්න.
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    අඩෝ මිනිස්සු ජෝක් එකට ගන්න එපා යකෝ සීරියස් ප්‍රස්නයක් ඇහුවොත්. උඹලයි ගෙදෙට්ට ඔහොම එකක් උනොත් හොද වැඩේ උඹට..
    aulak ne ban, mata nam inawa paathaala dial1k yakada kallak dennam qwa
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    උබ මේකේ හතර අතේ ගූ නාගෙන දුවනම් නිතරම දකිනවා එකෙන් තමා අදහසක් ආවේ
    අදේ ට ගූ වලවල් ඉහින්න ගියාම නිදාගන්න එපා බන් ඔයවගේ තව හීන පෙනෙයි 😛
     

    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    matath oya prasne tibba.kalin seen wagayak wela already know un ekka katha karala wisadanna beri deyak kiyala .
    palaweni dawase ahan unna
    deweni dawase dot wenna gal parak ariya unge wahaleta ganata watenna .okun sindu dapu gaman dawas deka thunak repeat kala seen eka .unta loweth hoyanna beri wenna den kisi saddayak ne
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    උඹට කරදරයක් උනාට අනිත් උන් කරදරයක් නෑ කියන්න පුලුවන්. අන්තිමේට උඹ තනි වෙනවා. ඕවා නඩු දක්වා දික් වෙනවා. අතින් සල්ලි ගෙවාගෙන නඩු කියන්න වෙනවා. උඹට ඕක ලොකු ප්‍රශ්නයක් උනාට පොලීසියේ උන්ට තවත් එක සුළු පැමිණිල්ලක් විතරයි. මටත් ඔහොම දෙයක් උනා. අල්ලපු ගෙදර උන් කුනුහරුපෙන් කෑ ගහනවා. කෝල් එකක් ගන්න විදිහක් තිබ්බේ නෑ. පොලීසියට ගියාම කිව්වේ මට ඔය පැත්ත ගැලපෙන්නේ නෑ හොඳ පැත්තක් හොයාගෙන යන්න කියලා (රෙන්ට් එකට හිටියේ).ප# පොලීසිය. පස්සේ මන් ඒ ගේ අත ඇරල වෙන පැත්තකට ගියා. මේ ලංකාවේ තැනක් තියෙන්නේ හරි මිනිස්සුන්ට නෙමේ බන් වැරදි මිනිස්සුන්ට. වැරදි මිනිහයි හරි මිනිහයි අතර ප්‍රශ්නයක් ඇති වුනොත් හරි මිනිහා කරබාගෙන ඉන්න ඕනේ. එහෙම බැරි උන් ජීවත් වෙලා ඉන්න ඕනේනම් කරන්න තියෙන්නේ වෙන රටකට යන එක. ලංකාවේ පොලීසිය උසාවිය නීතිය ඔක්කොම හැදිලා තියෙන්නේ හොඳ මිනිහාට කෙළවන්න.උඹට තද වෙලා උඹ ඔය එකෙක්ට ගහලා බලපන්කෝ පොලීසිය එතකොටනම් එයි රෙද්ද උස්සාගෙන. හරියට නීතිය ක්‍රියාත්මක නොවුන නිසාම මිනිමරුවෝ වෙච්ච අහින්සක මිනිස්සු ඕනේ තරම් ඇති මේ රටේ. පොලිස්සියට කියලා වැඩක් නැත්තන් මිනිස්සු නීතිය අතට ගන්නවා ඒව ඉවර වෙන්නේ මිනීමැරුම් වලින්
    meca attac! :yes:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    uba wadeta mokada karaggthe kunu puchana seen akata apeth ahemai bn epa wela theyenne
    මම ඉතින් බැඳලා මහ ගෙදරින් ආවා බන්. මට ලොකුවට දැනුනෙ නැතත් තාමත් ඉතින් ප්‍රශ්නය අඩු වැඩි වශයෙන් තියෙනවා. අම්මලත් ඉතින් ඉවසගෙන ඉන්නවා. ඉවරයක් නැති හින්දා. හැබැයි මම මහගෙදර තාප්ප උසට ගැහුවා පේන්නෙ නැති වෙන්න. ඒක නිසා නම් ටිකක් කරදර අඩුයි. නැත්නම් එලියෙ ඉන්නවා පෙනුනාමත් ඇවිත් ගිනි තියනවානෙ.


    ඔය කුණු ගිනි තියන එක නම් මෙහෙ උන්ට තියෙන මානසික ලෙඩක්. මම ඉන්න හරියෙ හැමදාම උදේම කුණු ටැක්ටරේ ඇවිත් ඔක්කොම එකතු කරන් යනවනෙ. ඒත් ඒකට දෙන්නෙ නැතුව උන්ම කුණු පුච්චන මෝඩ හරක් මෙහෙත් ඉන්නවා. විශේෂයෙන්ම නාකි හැත්ත.
    කොළඹ පදිංචි උනාට ගම්වල ගං කබර ගති ඇරගන්න බෑ.
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    අඩු කුලේ පරයන්ට හෑන්ඩ් ෆ්‍රී එකක් දාගෙන අහන්න බැරි ගතියක් තියෙනවා.උන් ගමට ඇහෙන්න දානවා අපිටත් එකක් තියෙනවා කියලා පෙන්නන්න.
    :-(
     
    • Like
    Reactions: Honda.putha

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,693
    113
    සිංදු දාන වෙලාවම බලලා 119 කෝල් කරලා කියන්න.
    119 කෝල් එක යන්නේ පොලිස් සන්නිවේදන කොට්ඨාසයට.
    එතනින් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයට දැනුම් දෙනවා.
    අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ නිලධාරීන් එවෙලෙම එනවා. 119 කෝල් කළ නිසා මගහරින්න බැහැ. ගත්ත පියවර ගැන ප්‍රාදේශීය පොලිස් ස්ථානය ආපහු දැනුම් දෙන්න ඕනේ.
    ape prashnayak welaa 119 kathakara , un awe 2h vithara pahuwela ethakota wenna thiyena dewal wela iwarayi.
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    ape prashnayak welaa 119 kathakara , un awe 2h vithara pahuwela ethakota wenna thiyena dewal wela iwarayi.
    සාමාන්‍යයෙන් නම් පුළුවන් ඉක්මණටම එන්න ඕනේ. අඩුපාඩු තියෙන තැනුත් ඇති. හැම පොලීසියකම 119 මොබයිල් යුනිට් එකක් තියෙනවා. පැය 24ම වැඩ.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,693
    113
    සාමාන්‍යයෙන් නම් පුළුවන් ඉක්මණටම එන්න ඕනේ. අඩුපාඩු තියෙන තැනුත් ඇති. හැම පොලීසියකම 119 මොබයිල් යුනිට් එකක් තියෙනවා. පැය 24ම වැඩ.
    10-15 sambahndha kolahalayak nawathwanna nirayudha dennek motorcycle ekakin awa