මේ influencers ලට ලංකාවට එන්න කියන වැඩේ අපි කාලෙකට කලින් පටන් අරන් ගහපු ගේමක්. කියන්න සතුටුයි පට්ට සාර්ථකත්වයක් තියෙනවා. ලංකාවට අැවිත් වීඩියෝ එකක්, vlog එකක්, වැලක් (ඔව් එ්වත් තියෙනවා

) කරා කියන්නෙ මිලියන ගණන් views ගන්න, subs ගන්න, එ් එක්කම මානසික තෘප්තියක් ගන්න පුළුවන් ක්රමයක් කියන එක දැන් ගොඩක් අයට තේරිලා. දැන් එන එන එකා ලංකාව ගැන වීඩියෝ කරන්නෙ අන්න එ්කයි. සමහරු බැන්නට ලංකාවට self promote වෙන්න නියම ක්රමයක්.