මු හොද කොල්ලේ.

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මු ඉස්කෝල හදනවා මෙහෙ ඉස්කෝල වැහෙනවා :( පොලිසි ඇරෙනවා
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,324
    4
    16,111
    113
    මේ influencers ලට ලංකාවට එන්න කියන වැඩේ අපි කාලෙකට කලින් පටන් අරන් ගහපු ගේමක්. කියන්න සතුටුයි පට්ට සාර්ථකත්වයක් තියෙනවා. ලංකාවට අ‍ැවිත් වීඩියෝ එකක්, vlog එකක්, වැලක් (ඔව් එ‍්වත් තියෙනවා 😂) කරා කියන්නෙ මිලියන ගණන් views ගන්න, subs ගන්න, එ‍් එක්කම මානසික තෘප්තියක් ගන්න පුළුවන් ක්‍රමයක් කියන එක දැන් ගොඩක් අයට තේරිලා. දැන් එන එන එකා ලංකාව ගැන වීඩියෝ කරන්නෙ අන්න එ‍්කයි. සමහරු බැන්නට ලංකාවට self promote වෙන්න නියම ක්‍රමයක්.
     
    • Like
    Reactions: NRTG and AlphaVille