මු හොද කොල්ලේ.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,060
    113
    Kuwait-Galle
    අඩෝ මු අපහු ලංකාවට ඇවිල්ල, බර ගානක ඩොනේෂන් එකක් එක්ක. සුපිරි පොරක් ඇත්තටම ලංකාවට ආදරෙ.
    මු දැන් හතර පස් පාරක්ම මෙහෙ ආව.

    මු මෙච්චර බොක්කෙන් උදවු කරන්නේ මු චැනල් එක නවත්තන්න හදනකොට ලංකාවට පලවෙනි පාරට ආවම මුට හොද විවුස් ගානක් අවා ලංකාවේ වීඩියෝ වලින්.. ඒ නිසා තමයි මු නැවත නැවටත් මෙහෙ එන්නේ.

     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,320
    1
    52,699
    113
    ප*යාගල
    sorry.com
    මට මුකුත්ම නැති කාලෙ (2014) මගෙ මුල්ම ලැප්ටොප් එක මට Donate කරේ කුශිල් සර්. මම ඒකෙන් තමයි මුලින්ම ගොඩක් දේවල් ඉගෙනගත්තෙ. තවම ඒ වෙනුවෙන් ආපහු දෙයක් දෙන්න බැරි උනා. කොහොමහරි මමත් ඒ වෙනුවෙන් දෙයක් කරන්න ඕනෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,311
    113
    Gotland
    පොරගේ නම කියන්න ගියාම එපා වෙනවනෙ අර්නෝල්ඩ් ගේ වගේ
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    ලංකාවේ වීව්ස් වලින් ඔච්චර දෙයක් කරන්න පුලුවන්දබන්?
     
    • Like
    Reactions: NRTG