මූට මන් මොනාද කරන්නේ කියපන්?

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    මූට මන් මොනාද කරන්නේ කියපන්?

    මගේ p 20 ඉඩමක් තියෙනවා. එකේ ගේ හදන්න කියල හිතන් ඉන්නේ. ඒ ඉඩම මම ගත්තේ ගමේම කෙනෙක්ගෙන්. ඒ මනුස්සයාගේ සහෝදරයෙක් තමයි මන් ගත්ත ඉඩමේ අල්ලපු වැටේ ඉන්නේ.අල්ලපු වැටේ එකා, මන් ගත්ත ඉඩමට හෙන තණ්හාවෙන් ඉන්නේ බන්.

    දවසක් මගේ ඉඩමේ කෙසෙල් කොටයක් උගේ වැටේ ගැවිලා කියල ග්‍රාමසේවකට කියල. හතර වටේම මිනිස්සු මු එක්ක තරහයි. මු ඉස්සරහටත් මේ වගේ අපිට වදයක් වෙයි. විසදුමක් කියපන් මචං හොදින් හෝ නරකින් ( නරකින්නම් කැමති නැහැ ඒත් වෙන කරන්න දෙයක් නැති උනොත් කරන්න වෙනවා )
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,094
    34,639
    113
    උගේ ඉඩමට මායිම් වෙන පැත්තේ තාප්පයක් බැඳපන් අඩි 10ක් විතර උස.
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන් පොඩි උපදෙසක් දෙන්නම් අත්දැකීමෙන්...
    ඔය වගෙ Dial ඉන්නවා හැම තැනම...ලංකාවෙ විතරක් නෙවේ මුලු ලොකෙම...එ එක එක්කෙනාගෙ තන්හාවල් බං...අපිට කරන්න තියෙන්නෙ මෙච්චරයි...කොහොමත් උබල ගෙයක් හදනවා නම් මිනිස්සු තරහා කරගන්න යන්නෙපා කොයි විදියෙ කෙනෙක් උනත්..පුලුවන් උපරිමේ හොද මූන පෙන්නලා එරෙව්වත් හිනා වෙලා කතා කරල හිටපං. ඒක නෝන්ජල් කම කියලා හිතන්නෙපා...සමහර වෙලාවට මේකම අනිත්පැත්ත ඌ හිතන් ඇති...උබ හෙන අහංකාරයි ලොකු සීන් වගේ දේවල්..මොනා කලත් මැරෙනකම්ම ඉන්න වෙන්නෙ ඔය ගමේ උන් එක්කනෙ බං...
    ඒ හින්ද පොඩ්ඩක් විතර ඔනෙවට වඩා යන්නත් එපා..ඔය ඩයල් එකත් එක්ක කතාවට ගිහින් උගෙ උපදෙසුත් අහගනින්..උබ ඒවා කරන්න ඔනෙ නෑ...නිකන් අහලා උගෙත් හිත සතුටු කරපං...සාමන්‍යෙයෙන් බොන එකක් නම් පොඩ්ඩ්ක සෙට් වෙලා හරි බෝතලයක් ගෙනල්ල දීලා හරි කියපන් අයියෙ \අංකල් වත්ත පොඩ්ඩක් බලාගන්න මන් නැති වෙලවට වගේ ශේප් එකෙ තියගන්න බලපන්...තමන්ටත් කරදරයක් නොවෙන්න..කොහොමත් ඔකුන් එක්ක වලියට යනවට වඩා මේ විදිය හොද නැද්ද කියලා හිතලා බලපං
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    ඔකුන් එක්ක කොහොමත් ශේප් වෙන්න බැහැ.
    කවුරු හරි පොරක් දාලා දීපන් කකුල් දෙක කැඩෙන්න.
    වැඩේ ඉවරයි ..
     
    Feb 9, 2019
    833
    64
    0
    වැට ගාව හිටගෙන ඉඳන් අතේ ගහල උගේ වත්තට වැට අස්සෙන් කැරි විදහන්. මම නම් එහෙමයි කරේ.:cool:
     
    Last edited:

    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    මචන් පොඩි උපදෙසක් දෙන්නම් අත්දැකීමෙන්...
    ඔය වගෙ Dial ඉන්නවා හැම තැනම...ලංකාවෙ විතරක් නෙවේ මුලු ලොකෙම...එ එක එක්කෙනාගෙ තන්හාවල් බං...අපිට කරන්න තියෙන්නෙ මෙච්චරයි...කොහොමත් උබල ගෙයක් හදනවා නම් මිනිස්සු තරහා කරගන්න යන්නෙපා කොයි විදියෙ කෙනෙක් උනත්..පුලුවන් උපරිමේ හොද මූන පෙන්නලා එරෙව්වත් හිනා වෙලා කතා කරල හිටපං. ඒක නෝන්ජල් කම කියලා හිතන්නෙපා...සමහර වෙලාවට මේකම අනිත්පැත්ත ඌ හිතන් ඇති...උබ හෙන අහංකාරයි ලොකු සීන් වගේ දේවල්..මොනා කලත් මැරෙනකම්ම ඉන්න වෙන්නෙ ඔය ගමේ උන් එක්කනෙ බං...
    ඒ හින්ද පොඩ්ඩක් විතර ඔනෙවට වඩා යන්නත් එපා..ඔය ඩයල් එකත් එක්ක කතාවට ගිහින් උගෙ උපදෙසුත් අහගනින්..උබ ඒවා කරන්න ඔනෙ නෑ...නිකන් අහලා උගෙත් හිත සතුටු කරපං...සාමන්‍යෙයෙන් බොන එකක් නම් පොඩ්ඩ්ක සෙට් වෙලා හරි බෝතලයක් ගෙනල්ල දීලා හරි කියපන් අයියෙ \අංකල් වත්ත පොඩ්ඩක් බලාගන්න මන් නැති වෙලවට වගේ ශේප් එකෙ තියගන්න බලපන්...තමන්ටත් කරදරයක් නොවෙන්න..කොහොමත් ඔකුන් එක්ක වලියට යනවට වඩා මේ විදිය හොද නැද්ද කියලා හිතලා බලපං

    උබ කිව්වා දේ තමයි මමත් හිතන්නේ, රණ්ඩු කරලනම් ජිවත් වෙන්න බෑ. උ එක්ක මම ඉඩම ගන්න බලන්න ගිය කලේ ඉඳලම හිනා වෙලා කතා කරනවා, උනම් බුම්මගෙනම ඉන්නේ හරියට තරහකාරයෙක් දිහා බලනවා වගේ මන් දිහා බලන්නේ. ලගදි ඉඳල මිනිහ වැඩි වගේ. අනේ මන්ද බන් අපි හොද වැඩි මිනිස්සුන්ට.
     
    උබලෑ කෙහෙල් ගහේ ගෙඩි ආවම කෙහෙල් ඇවරියක් දීපන් තරහ මරහ අමතක වෙලා යන්න. :yes:
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    ඔකුන් එක්ක කොහොමත් ශේප් වෙන්න බැහැ.
    කවුරු හරි පොරක් දාලා දීපන් කකුල් දෙක කැඩෙන්න.
    වැඩේ ඉවරයි ..

    හිතන තරම් ලේසි නෑනේ බන්. පොලිසියෙන් හොයද්දි , කෙරුවේ කවුද කියල මාට්ටු වෙනවා බන්.
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    මචන් පොඩි උපදෙසක් දෙන්නම් අත්දැකීමෙන්...
    ඔය වගෙ Dial ඉන්නවා හැම තැනම...ලංකාවෙ විතරක් නෙවේ මුලු ලොකෙම...එ එක එක්කෙනාගෙ තන්හාවල් බං...අපිට කරන්න තියෙන්නෙ මෙච්චරයි...කොහොමත් උබල ගෙයක් හදනවා නම් මිනිස්සු තරහා කරගන්න යන්නෙපා කොයි විදියෙ කෙනෙක් උනත්..පුලුවන් උපරිමේ හොද මූන පෙන්නලා එරෙව්වත් හිනා වෙලා කතා කරල හිටපං. ඒක නෝන්ජල් කම කියලා හිතන්නෙපා...සමහර වෙලාවට මේකම අනිත්පැත්ත ඌ හිතන් ඇති...උබ හෙන අහංකාරයි ලොකු සීන් වගේ දේවල්..මොනා කලත් මැරෙනකම්ම ඉන්න වෙන්නෙ ඔය ගමේ උන් එක්කනෙ බං...
    ඒ හින්ද පොඩ්ඩක් විතර ඔනෙවට වඩා යන්නත් එපා..ඔය ඩයල් එකත් එක්ක කතාවට ගිහින් උගෙ උපදෙසුත් අහගනින්..උබ ඒවා කරන්න ඔනෙ නෑ...නිකන් අහලා උගෙත් හිත සතුටු කරපං...සාමන්‍යෙයෙන් බොන එකක් නම් පොඩ්ඩ්ක සෙට් වෙලා හරි බෝතලයක් ගෙනල්ල දීලා හරි කියපන් අයියෙ \අංකල් වත්ත පොඩ්ඩක් බලාගන්න මන් නැති වෙලවට වගේ ශේප් එකෙ තියගන්න බලපන්...තමන්ටත් කරදරයක් නොවෙන්න..කොහොමත් ඔකුන් එක්ක වලියට යනවට වඩා මේ විදිය හොද නැද්ද කියලා හිතලා බලපං

    අනිවාර්යයෙන්ම
    බයක් වෙන්න එහෙම දෙයක් නැ එතකොට
    වලි දාගෙන හදිහූනියම් කරගෙන මිනී මරාගෙන ජීවත් වෙන්න බෑ
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Wali daganna epa putha
    uta game ekak dunnath ubatath bayen thama gedara inna wenne return eka gena hithamin
    Hithata mala karadarayak wei ubata.
     
    Feb 9, 2019
    833
    64
    0
    හිතන තරම් ලේසි නෑනේ බන්. පොලිසියෙන් හොයද්දි , කෙරුවේ කවුද කියල මාට්ටු වෙනවා බන්.

    මේකෙ ඉන්න උන් කියන ඒවා කරන්න එපා බන්. ප්‍රශ්ණෙ තියෙන්නෙ උබටනේ. ප්‍රශ්ණය තමාගේ නොවනතාක කල් පිළිතුර දාර්ශණිකයි. :cool: ඒ නිසා මිනිස්සු තරහ කරගන්නැතුව වෙන විදියකට කරපන්. ඉඩම පරම්පරාවෙන් ආවා නම් පොඩ්ඩක් බලහන් උගෙ අයියා/මල්ලි ඉඩම වික්කෙ ඇයි කියලා. සහොදරයො දෙන්නත් තරහද දන්නෑ. එහෙනම් උන් දෙන්නව කොටවහන්.
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    උබලෑ කෙහෙල් ගහේ ගෙඩි ආවම කෙහෙල් ඇවරියක් දීපන් තරහ මරහ අමතක වෙලා යන්න. :yes:

    ඇවරියක් නෙමෙයි බන්. කෙසෙල් කැනම කපාගන්න කිව්වා මන්. උ කියනවා, අපිට ඉඩකඩම් තියෙන සල්ලි තියෙන අය. කවුරුවත් දෙන ඒවා ගන්නෙම නැලු. බලහන්කො ඉතින් මට කියන්න එනවා උට, එත් ඉතින් මන් හිනා වෙලා යනවා.
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,583
    1,459
    113
    Sri Lanka
    මචන් පොඩි උපදෙසක් දෙන්නම් අත්දැකීමෙන්...
    ඔය වගෙ Dial ඉන්නවා හැම තැනම...ලංකාවෙ විතරක් නෙවේ මුලු ලොකෙම...එ එක එක්කෙනාගෙ තන්හාවල් බං...අපිට කරන්න තියෙන්නෙ මෙච්චරයි...කොහොමත් උබල ගෙයක් හදනවා නම් මිනිස්සු තරහා කරගන්න යන්නෙපා කොයි විදියෙ කෙනෙක් උනත්..පුලුවන් උපරිමේ හොද මූන පෙන්නලා එරෙව්වත් හිනා වෙලා කතා කරල හිටපං. ඒක නෝන්ජල් කම කියලා හිතන්නෙපා...සමහර වෙලාවට මේකම අනිත්පැත්ත ඌ හිතන් ඇති...උබ හෙන අහංකාරයි ලොකු සීන් වගේ දේවල්..මොනා කලත් මැරෙනකම්ම ඉන්න වෙන්නෙ ඔය ගමේ උන් එක්කනෙ බං...
    ඒ හින්ද පොඩ්ඩක් විතර ඔනෙවට වඩා යන්නත් එපා..ඔය ඩයල් එකත් එක්ක කතාවට ගිහින් උගෙ උපදෙසුත් අහගනින්..උබ ඒවා කරන්න ඔනෙ නෑ...නිකන් අහලා උගෙත් හිත සතුටු කරපං...සාමන්‍යෙයෙන් බොන එකක් නම් පොඩ්ඩ්ක සෙට් වෙලා හරි බෝතලයක් ගෙනල්ල දීලා හරි කියපන් අයියෙ \අංකල් වත්ත පොඩ්ඩක් බලාගන්න මන් නැති වෙලවට වගේ ශේප් එකෙ තියගන්න බලපන්...තමන්ටත් කරදරයක් නොවෙන්න..කොහොමත් ඔකුන් එක්ක වලියට යනවට වඩා මේ විදිය හොද නැද්ද කියලා හිතලා බලපං
    :yes::yes:
     
    Feb 9, 2019
    833
    64
    0
    :lol: අපෝ එහෙනම් ඌට පාඩුවෙ ඉන්න දියන්. නාකි ඩයල් එකක් වෙන්න ඇති. උබ ඌ ගැන වොරි වෙන්නැතුව උබේ වැඩ ටික කරපන්. තව අවුරුද්දකින් ඕකා මැරිලා යයි.
    ඇවරියක් නෙමෙයි බන්. කෙසෙල් කැනම කපාගන්න කිව්වා මන්. උ කියනවා, අපිට ඉඩකඩම් තියෙන සල්ලි තියෙන අය. කවුරුවත් දෙන ඒවා ගන්නෙම නැලු. බලහන්කො ඉතින් මට කියන්න එනවා උට, එත් ඉතින් මන් හිනා වෙලා යනවා.
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    මේකෙ ඉන්න උන් කියන ඒවා කරන්න එපා බන්. ප්‍රශ්ණෙ තියෙන්නෙ උබටනේ. ප්‍රශ්ණය තමාගේ නොවනතාක කල් පිළිතුර දාර්ශණිකයි. :cool: ඒ නිසා මිනිස්සු තරහ කරගන්නැතුව වෙන විදියකට කරපන්. ඉඩම පරම්පරාවෙන් ආවා නම් පොඩ්ඩක් බලහන් උගෙ අයියා/මල්ලි ඉඩම වික්කෙ ඇයි කියලා. සහොදරයො දෙන්නත් තරහද දන්නෑ. එහෙනම් උන් දෙන්නව කොටවහන්.

    ඔව් ඔව් උන් දෙන්නම තරහයි බං.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :) හොදම දේ මචං උත් එක්ක උඩින් හිනාවෙලා ඉන්න ගමන් ඒ පැත්තෙ අඩි 10ක් විතරක් උසට තාප්පෙ දාන එක.. අපේ එහාපැත්තෙ ගෙදර එකත් ඔහොමම තමා.. අපිත් මිනිහව ලස්සනට ලොකු කරල කතා කරලා හෙමීන් සීරුවෙ තාප්පෙ දාගත්තා :yes: දැන්නම් අපි උ සතේකට ගනන්ගන්නෙ නෑ.. ඒ කරදරේ එතනින් එවර වුනා..