මූනූ පොතේ ලොක්කට පොඩි ෂොට් එකක්
Hacker Removed Mark Zuckerberg's Facebook Timeline Cover Photo
මේ සිද්දිය වෙලා තියෙන්නෙ පෙබරවාරි 15
පොරට එච්චර දෙයක් කරන්න හම්බෙලා නෑ..මාර්ක් ගේ ප්‍රොෆයිල් එකේ කවර් ෆොටෝ එක අයින් කරලා විතරයි
වැඩේ දීලා තියෙන්නෙ Dr.FarFar කියලා ඊජිප්ට් හැකර් කෙනෙක්
මේ ගැන මාර්ක් අයියා කියලා තියෙන්නෙ නම් May be a Minor, but its a Hack! කියලා
හැකර් නම් කියන්නෙ මෙන්න මේ වගේ කථාවක් I don't like this photo of me and then I used Fiddler2 Debugger Program to edit the request.
කොහෙම උනත් මාර්ක් අයියා පැය ගානක් ඇතුලත වැඩේ ආපහු ගොඩ දාගෙන තියෙනවා.
ඔයාලා උනත් FB පාවිච්චි කරනවා නම් ටිකක් පරිස්සමින්..ලොක්කටත් මෙහෙම උනා නම් අපිට කවර කතාද?