මූනූ පොතේ ලොක්කට පොඩි ෂොට් එකක්

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මූනූ පොතේ ලොක්කට පොඩි ෂොට් එකක්

    Hacker Removed Mark Zuckerberg's Facebook Timeline Cover Photo

    මේ සිද්දිය වෙලා තියෙන්නෙ පෙබරවාරි 15 :oo:
    පොරට එච්චර දෙයක් කරන්න හම්බෙලා නෑ..මාර්ක් ගේ ප්‍රොෆයිල් එකේ කවර් ෆොටෝ එක අයින් කරලා විතරයි :lol:

    Mark-Zuckerberg-cover-photo-hacked.png


    වැඩේ දීලා තියෙන්නෙ Dr.FarFar කියලා ඊජිප්ට් හැකර් කෙනෙක් :P
    මේ ගැන මාර්ක් අයියා කියලා තියෙන්නෙ නම් May be a Minor, but its a Hack! කියලා :rolleyes:

    හැකර් නම් කියන්නෙ මෙන්න මේ වගේ කථාවක් I don't like this photo of me and then I used Fiddler2 Debugger Program to edit the request. :baffled:

    කොහෙම උනත් මාර්ක් අයියා පැය ගානක් ඇතුලත වැඩේ ආපහු ගොඩ දාගෙන තියෙනවා.

    ඔයාලා උනත් FB පාවිච්චි කරනවා නම් ටිකක් පරිස්සමින්..ලොක්කටත් මෙහෙම උනා නම් අපිට කවර කතාද? :rofl:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ලොක්කට එහෙම උනාම අපිට එහෙම වෙන්නේ නෑ බන්, ඒකයි සීන් එක.

    ඌ ලොක්ක නිසා තමයි ඌව හැක් කරල ප්‍රසිද්ද වෙන්න බලන්නේ, නැතුව අපිව හැක් කරා කියල ඌට වැඩක් වෙන්නේ නෑනේ.

    උවමනාවක් නැතුව කාවවත් නිකන් හැක් වෙන්නේ නෑ බන්, ඌ target එකක් වෙන්න ඕන
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    appatahudu mara scene ekak neh :o
    You must spread some Reputation around before giving it to podi.kollo again. :(
    ekane bn :P
    ah elaz mcho..thanks :D

    :P

    කොටන කුකුලා කොයි කොටුවෙත් කොටනවා :shocked::rolleyes:

    :lol:

    :P

    ලොක්කට එහෙම උනාම අපිට එහෙම වෙන්නේ නෑ බන්, ඒකයි සීන් එක.

    ඌ ලොක්ක නිසා තමයි ඌව හැක් කරල ප්‍රසිද්ද වෙන්න බලන්නේ, නැතුව අපිව හැක් කරා කියල ඌට වැඩක් වෙන්නේ නෑනේ.

    උවමනාවක් නැතුව කාවවත් නිකන් හැක් වෙන්නේ නෑ බන්, ඌ target එකක් වෙන්න ඕන
    ow bn eka nam ithin ugenma ahanda wenawa.
    wade kiyanne bn samahara un balen hack wenda blan innawa :lol:

    next time from Srilanka :P
    :shocked:

    oya hacker karaya apiwa hack karanwa tiya bun adu gane sri lankawa tiyenawada kiyalat danne nathuwa yai

    u sri lankawa gana ahapu gaman hack wela yai..
    eka atta mchn. eeth hacker kenek ta inne mu vitharak newei :lol:
    ee nisa danagena inna eka hodai ne :P