මූලික සුදුසුකම්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූලික සුදුසුකම්

    ටින් මාළු ඇසිරීමේ කර්මාන්ත ශාලාවකට සේවකයන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විණ.
    සම්මුඛ පරීක්ෂණයේදී එක් අයදුම්කරුවකු ඇමතූ කර්මාන්ත ශාලාවේ ප්‍රධානියා මෙසේ ඇසීය.

    ‘ටින් මාළු ඇසිරීමේ කර්මාන්ත ශාලාවකට සේවයට බඳවා ගැනීමට තමාට තියෙන සුදුසුකම් මොනව ද?’
    ‘මම ප්‍රයිවට් බස් එකක කොන්දොස්තර කෙනෙක් විදියට අවුරුදු දහයක් වැඩ කරලා තියෙනවා.’ අයදුම්කරු ප්‍රකාශ කළේය.


    :lol: :P

    බස් මාමේ. කොහොමෙයි?
    :rolleyes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Mekaa namm siraa bang hehe :lol:

    :oo::lol::lol:
    :lol:
    මූලික සුදුසුකම්

    ‘මම ප්‍රයිවට් බස් එකක කොන්දොස්තර කෙනෙක් විදියට අවුරුදු දහයක් වැඩ කරලා තියෙනවා.’ අයදුම්කරු ප්‍රකාශ කළේය.

    :lol: :P
    onna umbata job 1k:lol:



    lol.. ela ela.. thanks !!!

    මේකනම් උපරිමයි :rolleyes::rofl:
    :lol:
    katha tikanam hodai :D :D
    monada honda nette:rolleyes:
    patta macho
    ela
    thx okkomatama:D
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ela rep++




    :lol::lol::lol::lol::lol: මේක පට්ට..... :lol: :lol:

    You must spread some Reputation around before giving it to suranga84 again. :sorry::sorry:

    ෆට්ට ෆට්ට ;) ඇයි අෆ්‍ෆා මේවට හිනා යන්නෙ :P

    patta machooooooooooo

    maxxaaaaaaaa

    තෑන්ක්ස් සියලු දෙනාටම:D
     

    Kono

    Member
    Feb 11, 2010
    46
    2
    0
    ගන්ඩ ඇවිත්

    එක් ගොවියෙක් වහු පැටවකු මිලදී ගැනීම සඳහා ගියේ තම පුතා සමඟිනි.
    වහු පැටවා වෙත කිට්ටු වූ ගොවියා ඌගේ හිසේ සිට වල්ගය දක්වා අතගා බැලීය. පිට, බඩ වැනි තැන් හෙමිහිට මිරිකුවේය.
    කීප තැනකටම තට්ටු කළේය.
    ළපැත්තට මුහුණ ළං කොට සිඹ බැලීය. අනතුරුව තම තියුණු පරීක්ෂණය දෙස දෑස් අයා බලා සිටි පුතු දෙස බලා මෙසේ කීය.


    ‘පුතේ, සල්ලි දීලා යමක් ගන්ඩ කලින් හොඳට හොයලා බලලා ගන්ඩ ඕනැ.’
    ඊට දින කීපයකට පසු ඔහු කුඹුරේ වැඩ කරමින් සිටියදී පුංචි පුතා හති දමමින් ඔහු වෙත දිව ආවේය.
    ‘තාත්තෙ, තාත්තෙ, අන්න කවුද අයියා කෙනෙක් අපේ අක්කව සල්ලි දීලා ගන්ඩ ඇවිත්.’ පොඩි එකා හති දමමින් කීවේය.
    :P:lol::lol::lol: