මේක පට්ට.....
![]()
You must spread some Reputation around before giving it to suranga84 again.![]()


මේක පට්ට.....
![]()
You must spread some Reputation around before giving it to suranga84 again.![]()


මූලික සුදුසුකම්
ටින් මාළු ඇසිරීමේ කර්මාන්ත ශාලාවකට සේවකයන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විණ.
සම්මුඛ පරීක්ෂණයේදී එක් අයදුම්කරුවකු ඇමතූ කර්මාන්ත ශාලාවේ ප්රධානියා මෙසේ ඇසීය.
‘ටින් මාළු ඇසිරීමේ කර්මාන්ත ශාලාවකට සේවයට බඳවා ගැනීමට තමාට තියෙන සුදුසුකම් මොනව ද?’
‘මම ප්රයිවට් බස් එකක කොන්දොස්තර කෙනෙක් විදියට අවුරුදු දහයක් වැඩ කරලා තියෙනවා.’ අයදුම්කරු ප්රකාශ කළේය.
![]()
![]()

Mekaa namm siraa bang hehe![]()
![]()

onna umbata job 1kමූලික සුදුසුකම්
‘මම ප්රයිවට් බස් එකක කොන්දොස්තර කෙනෙක් විදියට අවුරුදු දහයක් වැඩ කරලා තියෙනවා.’ අයදුම්කරු ප්රකාශ කළේය.
![]()
![]()

sira
ela ela![]()
lol.. ela ela.. thanks !!!
මේකනම් උපරිමයි![]()

monada honda nettekatha tikanam hodai![]()
![]()

thx okkomatamapatta macho
ela

ela rep++
maru..
![]()
fatta
මේක පට්ට.....
![]()
You must spread some Reputation around before giving it to suranga84 again.![]()
ෆට්ට ෆට්ටඇයි අෆ්ෆා මේවට හිනා යන්නෙ
![]()
patta machooooooooooo
maxxaaaaaaaa
තෑන්ක්ස් සියලු දෙනාටම

බස් මාමේ. කොහොමෙයි?
![]()
ගොවියගෙ කතාවනම් නියමයි!
haka haka
thxanthima deka nan maxxa ban ha ha..........

ගන්ඩ ඇවිත්
එක් ගොවියෙක් වහු පැටවකු මිලදී ගැනීම සඳහා ගියේ තම පුතා සමඟිනි.
වහු පැටවා වෙත කිට්ටු වූ ගොවියා ඌගේ හිසේ සිට වල්ගය දක්වා අතගා බැලීය. පිට, බඩ වැනි තැන් හෙමිහිට මිරිකුවේය.
කීප තැනකටම තට්ටු කළේය.
ළපැත්තට මුහුණ ළං කොට සිඹ බැලීය. අනතුරුව තම තියුණු පරීක්ෂණය දෙස දෑස් අයා බලා සිටි පුතු දෙස බලා මෙසේ කීය.
‘පුතේ, සල්ලි දීලා යමක් ගන්ඩ කලින් හොඳට හොයලා බලලා ගන්ඩ ඕනැ.’
ඊට දින කීපයකට පසු ඔහු කුඹුරේ වැඩ කරමින් සිටියදී පුංචි පුතා හති දමමින් ඔහු වෙත දිව ආවේය.
‘තාත්තෙ, තාත්තෙ, අන්න කවුද අයියා කෙනෙක් අපේ අක්කව සල්ලි දීලා ගන්ඩ ඇවිත්.’ පොඩි එකා හති දමමින් කීවේය.



