මූ ළදක් නේ..😁

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔක මම එෆ් බි එකේ දැක්ක තෙරුනේ නැ මොකක්‍ ද කියලා 🙄😳
     
    • Like
    Reactions: asiri117

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    නෝමල් ඩිලිවරි කතාවක් කියනවා නේද? :ROFLMAO:

    එහෙම තමයි එක එකා පැනික් උනාම හැසිරෙන විදි වෙනස්. අනික තුවාලෙ තියෙන එකානෙ වේදනාව දන්නේ
    තුවාලේ තියෙන තෑන වෑදගත් වගේ
    ------ Post added on Jan 21, 2023 at 8:23 AM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    ජරා වැඩ මේවා. මොනවා වුනත් පව් ඒ මනුස්සයා. සමහරවිට සමාජෙ troll වෙයි දැන්. හරි නම් මේක වීඩියෝ කරපු කෙනයි මේ nurseලා ටිකටයි විරුද්ධව පියවරක් ගන්න ඕනි. කාටවත් මෙහෙම වෙන කෙනෙක්ගේ මේ වගේ videos දාන්න බෑ අපහාසය වෙන්න.මෙතන ඉන්න කාටවත් ඒ කෙනා වරදක් කරලා නෑ නේ අනික. Nurseලා දිව්රුම් දෙන්නේ මේවාට නෙවෙයි නේ. දැන් මේකේ පොර ටෝක් දෙන අයට කියන්නේ ගෑණු පිරිමි කියන එකෙන් ඉමෝෂන් වල level මනින කෙනෙක් වෙන්න එපා. එහෙම මනිනවා නම් upside down කරගන්න ඔයාලගේ parameters. මොකද කාන්තාවකට දරා ගන්න පුළුවන් වේදනාව පිරිමියෙක්ට දරා අමාරුයි වගේ කතාවක් තමයි මම නම් දන්නේ. ඔය ලොරි ටෝක් දෙන සමහර අය මොකක් හරි වුණාම මේ වගේම තමයි හැසිරෙන්නේ. මේ වගේ ඒව දාලා නිකන් පොරවල්ලා වෙන්න හදන එක තමන්ගේ තියෙන ලොකු අවුලක් කියන එක පුළුවන් නම් තේරුම් ගන්න බලන්න.


    තමන්ට මේ වගේ දෙයක් වුණා නම් ඔයාගේ video එකක් මෙහෙම viral වුණා නම් තත්වේ හිතා ගන්න. කවුරුත් superman ලා නෙවෙයි වේදනාව නොදැනී ඉන්න

    P.s - මේ වීඩියෝ එකේ ඉන්න කෙනාගේ අවසරය /කැමැත්ත ඇතුව මේක දාලා තියෙනවා නම් හරි. අදාල කෙනාට ඒක ප්‍රශ්නයක්, මානසික වදයක් වෙලා නැත්තන් අවුලක් කියන්න බෑ හැබැයි.
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    එහෙම තමයි එක එකා පැනික් උනාම හැසිරෙන විදි වෙනස්. අනික තුවාලෙ තියෙන එකානෙ වේදනාව දන්නේ

    මේක ඇත්ත පැනික් වුනාම කල්පනා කිරීමේ හැකියාව අඩුවෙනවා. ඒ වගේ වෙලාවල්වල කතා කරන්නේ හැසිරෙන්නෙ හරිම මෝඩ විදියට.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,951
    5,615
    113
    නෝමල් ඩිලිවරි කතාවක් කියනවා නේද? :ROFLMAO:


    තුවාලේ තියෙන තෑන වෑදගත් වගේ
    ------ Post added on Jan 21, 2023 at 8:23 AM

    එහෙම සීන් එකක් වගේ තමා... හැබැයි වීඩියෝ කරපු එක වැරදි. මේවට කේස් අදින්න ඔ්න. ප්‍රයිවසි ලෙෆ්ට්...
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    එහෙම සීන් එකක් වගේ තමා... හැබැයි වීඩියෝ කරපු එක වැරදි. මේවට කේස් අදින්න ඔ්න. ප්‍රයිවසි ලෙෆ්ට්...
    owu. video karala madiwata share karala ne
     
    • Like
    Reactions: B.Chat

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    හෑලි ලියන්න නම් දෙයක් මෙතන වෙලා නෑ..මේ වගේ වීඩියෝ වෙන රටවලත් මම දැකල තියෙනව..🙄



     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    හෑලි ලියන්න නම් දෙයක් මෙතන වෙලා නෑ..මේ වගේ වීඩියෝ වෙන රටවලත් මම දැකල තියෙනව..🙄




    මේක නම් personally වැදුනා 😬 මේ දේ පට්ට අවුල කියලා හිතුනා හින්දා අවුලට ලියල දැම්මේ.

    ඒත් වෙන රටවල්වල කරා කියලා මේ රටේත් ඒ වැරැද්ද කරාට කමක් නෑ කියන එකනම් අනුමත කරන්න බෑ. ඔයා ඒ video එකේ ඉන්න කෙනා වුණා නම් මේ වගේ viral වුණා නම් එකත් ඔය කියපු විදියටම normalize කරන්න පුළුවන් නම් මට මුකුත් කියන්න බෑ හැබැයි