මෙච්චර අරිද්දිත් 5000ට නැමුනොත්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මෙච්චර අරිද්දිත් බැසිලා දෙන රු.5000 නැවිලා ගත්තොත් අම්මපා ඌ කොටුවේ බඩුවකට වඩා වෙිසියෙක්.
    එහෙමමයි කතා කරන්න ඕනා.

    දන්න එවුන්ටත් එහෙමම කියපල්ලා.
    මිනිස්සු වෙනස් වෙනකං මේ පකයලව එලවන්න බැ
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මෙච්චර අරිද්දිත් බැසිලා දෙන රු.5000 නැවිලා ගත්තොත් අම්මපා ඌ කොටුවේ බඩුවකට වඩා වෙිසියෙක්.
    එහෙමමයි කතා කරන්න ඕනා.

    දන්න එවුන්ටත් එහෙමම කියපල්ලා.
    මිනිස්සු වෙනස් වෙනකං මේ පකයලව එලවන්න බැ
    මේවා කිය කිය අපේ උනුත් නිකන් දෙන එක ගත්තහම මොකද කියල ගන්නවනේ බන්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මෙච්චර අරිද්දිත් බැසිලා දෙන රු.5000 නැවිලා ගත්තොත් අම්මපා ඌ කොටුවේ බඩුවකට වඩා වෙිසියෙක්.
    එහෙමමයි කතා කරන්න ඕනා.

    දන්න එවුන්ටත් එහෙමම කියපල්ලා.
    මිනිස්සු වෙනස් වෙනකං මේ පකයලව එලවන්න බැ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    නිස්සන්කයගෙ රු 250 පෝස්ට් වලට නැවෙන පේස්බුක් ඇඩ්මින්ලා ඉන්න එකේ, ගමේ බයියො 5000ට නැවෙන එක ගැන කවර කතාද.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මොන කරන්නද බං 5000න්. මෙච්චර ඇරලත් මුදල ගැන තේරෙන්නෙ නැත්තම් ඇත්තට උගේ ඡන්ද අයිතිය නැති කරන්න ඕනා.
    Sarwajana chanda bale dunnama una dewal thamai lol
     
    • Sad
    Reactions: emoji diaries

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    උබල මේ බාලාංශෙ කතානෙ කියන්නේ හරිනම් කරන්න ඕනෙ 5000ත් අරගෙන දුන්න එකාටත් ගහල එන්න ඕන 😂
     
    • Haha
    Reactions: inspiron