ලන්කාවට පුදුම බරක් මෙච්චර පොදු නිවාඩු තියෙන එක. වෙන රටවල් වල අවුරුද්දටම තියෙන්නෙ 7-10 අතර. බලපන් ෆොරින් ඉන්වෙස්ටර්ස් ලාට කොහොම හිතෙයිද. අනිත් එක අපි කොච්චර පොදු නිවාඩු වලට ආස වුනත් රට ගැන හිතලා වැඩ කරනවා නම් ඔවා අඩු වෙන්න ඔනෙ. ලොකුම උදාහරනෙ පොය. දැන ඔය පොයෙ වැඩගත් කම මොකක්ද? මුලු දවසෙම පන්සලෙ ඉන්නද? කොච්චර ප්රතිශතයක් පන්සල් යනවාද? වැඩ ඉවර වෙලා පන්සල් යන්න බැරිද? ඔක රජයෙන් නැවත්තුවොත් උම්බලා දන්නවාද ඔවාට ස්ට්රයික් කරලා මහා විකාරයක් වෙනවා කියලා? උම්බල හිතන්නෙ උන් ස්ට්රයික් කරන්නෙ පන්සල් යන්න ඔනෙ නිසාද? නැ, බොතලයක් කඩල, බයිට් එකක් දාල සැපැන් එකෙ ඉන්න. දැන් මෙකට කැ ගහයි බුද්දාගමට ගහනවා කියලා, බුද්දගම පිලිපදින්න පොයවල් ඔනෙ නැ ඩො.
දන් හිතපන්, පොදු නිවඩු 20ක් විතර ඊට පස්සෙ පර්සනල් ලීව් සහ ඇනුඅල් ලීව් එකතු වුනාම කොහොමද කොම්පැනි වලට සැප කනෙ.
දන් හිතපන්, පොදු නිවඩු 20ක් විතර ඊට පස්සෙ පර්සනල් ලීව් සහ ඇනුඅල් ලීව් එකතු වුනාම කොහොමද කොම්පැනි වලට සැප කනෙ.
| Date | Day | Holiday |
|---|---|---|
| 15 Jan | Mon | Tamil Thai Pongal Day |
| 25 Jan | Thu | Duruthu Full Moon Poya Day |
| 4 Feb | Sun | National Day |
| 23 Feb | Fri | Navam Full Moon Poya Day |
| 8 Mar | Fri | Mahasivarathri Day |
| 24 Mar | Sun | Madin Full Moon Poya Day |
| 29 Mar | Fri | Good Friday |
| 11 Apr | Thu | Id Ul-Fitr |
| 12 Apr | Fri | Day prior to Sinhala & Tamil New Year Day |
| 13 Apr | Sat | Sinhala & Tamil New Year Day |
| 23 Apr | Tue | Bak Full Moon Poya Day |
| 1 May | Wed | May Day |
| 23 May | Thu | Vesak Full Moon Poya Day |
| 24 May | Fri | Day following Vesak Full Moon Poya Day |
| 17 Jun | Mon | Id Ul-Alha |
| 21 Jun | Fri | Poson Full Moon Poya Day |
| 20 Jul | Sat | Esala Full Moon Poya Day |
| 19 Aug | Mon | Nikini Full Moon Poya Day |
| 16 Sep | Mon | Milad un-Nabi |
| 17 Sep | Tue | Binara Full Moon Poya Day |
| 17 Oct | Thu | Vap Full Moon Poya Day |
| 31 Oct | Thu | Deepavali |
| 15 Nov | Fri | Ill Full Moon Poya Day |
| 14 Dec | Sat | Unduvap Full Moon Poya Day |
| 25 Dec | Wed | Christmas Day |