උබද ඉන්වෙස්ටර් නැහැනේ ? ඉන්වෙස්ටර් එක්ක මීටින් එකක් අරන් කතා කරපන් . ඌ එනවනම් එයි , නැත්තම් යයි . ඉන්වෙස්ටර්ට ඕන කියල ලංකාවේ නිවාඩු වෙනස් කරන්න උබ හිතන්නේ ලංකාව කියන්නේ උගේ බූදලේ කියලද ?Thopilata mey wage prashna ahuwama choo yanawa neda? Uththara denna amarui neda?
හරි එහෙනම් කට්ටියම කියන්න බලන්න ෆොරින් ඉන්වෙස්ටර් කෙනෙක් වියෙට්නාම් වගෙ රටකට යන එකද වාසි නැත්නම් ලන්කාවට යන එකද වාසි?
ලංකාව කියන්නේ ලංකාව මිසක් ජපානය වත් ඇමරිකාවවත් නෙවෙයි . ලංකාව කියන රටේ ඉන්නවා නම් , ඒ රටේ තියෙන විදිහට හිටහන් . රටේ අනන්න්‍යතාව ට ගරු කරපන් . ජපානෙට ගිහින් ජපන් විදිහට නිවාඩු ගනින් , ඇමරිකාවට ගිහින් එහෙ විදිහට නිවාඩු ගනින් . වියට්නාමේත් ඕන නම් ඒ විදිහට නිවාඩු ගනින් .
නිවාඩු ගාන නෙවෙයි යකෝ ඉන්වෙස්ටර් කෙනෙක් බලන්නේ , ඊට වඩා එහා ගිය criteria තියෙනවා foreign ඉන්වෙස්ට්වලදී evaluate කරන . අන්න ඒවා ගැන හොයපන් .


