මෙඩිකල් Certificate එකක් ගන්නෙ කොහොමද?

soona

Well-known member
  • May 28, 2009
    1,520
    774
    113
    near my sudu
    මචන්ල, මට රට යන වෑඩකට wifeta and බබාට, මෙඩිකල් එකක් ගන්න ඔනෙ,නිකන් මෙඩිකල්ල්ය් ෆිට් කියල ගත්ත නම් ඈති, හෑබෑයි MBBS ඩොක්ටර් කෙනෙක්ගෙ සීල් එක තියෙන්න ඔනෙ, මෙහෙම ගන්න පුලුවන් තෑනක් දන්නවද? Thanks
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    මචන්ල, මට රට යන වෑඩකට wifeta and බබාට, මෙඩිකල් එකක් ගන්න ඔනෙ,නිකන් මෙඩිකල්ල්ය් ෆිට් කියල ගත්ත නම් ඈති, හෑබෑයි MBBS ඩොක්ටර් කෙනෙක්ගෙ සීල් එක තියෙන්න ඔනෙ, මෙහෙම ගන්න පුලුවන් තෑනක් දන්නවද? Thanks

    godak welawata machan uba channel centre ekakata katha karala balapan, tikak nama tiyana ekakata katha karala balapan. mokada sometime country eken country ekakata un niyama karana than walinma ganna ona seen nuth tiyanawa
     
    • Like
    Reactions: soona

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මචන්ල, මට රට යන වෑඩකට wifeta and බබාට, මෙඩිකල් එකක් ගන්න ඔනෙ,නිකන් මෙඩිකල්ල්ය් ෆිට් කියල ගත්ත නම් ඈති, හෑබෑයි MBBS ඩොක්ටර් කෙනෙක්ගෙ සීල් එක තියෙන්න ඔනෙ, මෙහෙම ගන්න පුලුවන් තෑනක් දන්නවද? Thanks
    දෑන් ආන්ඩුව බයවෙලා ඉන්න වෙලාවෙ,මිනිස්සුත් බහුතරයක් පක්ශ පාට අමතක කරල එකමුතුව ඉන්න වෙලාවෙ, එලවන්න බල කරනවට වඩා අපි ඔක්කොටම හෑමදාම ඔන උන System Change එක කරගත්තොත් නරකද? නෑත්නම් හෑමදාම එන එන එකා එලව එලව ඉන්න වෙන්නෙ අපිට.ඔය මොන දෙ කලත් System Change වෙන්නෙ නෑත්නම් වෑඩක් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: soona

    soona

    Well-known member
  • May 28, 2009
    1,520
    774
    113
    near my sudu

    godak welawata machan uba channel centre ekakata katha karala balapan, tikak nama tiyana ekakata katha karala balapan. mokada sometime country eken country ekakata un niyama karana than walinma ganna ona seen nuth tiyanawa
    ehema place ekak kiyala na machan, nikan medical certificate ekak illanne
    ------ Post added on Jul 25, 2023 at 7:58 PM

    ------ Post added on Jul 25, 2023 at 7:59 PM