මෙන්න අමුතු fetish

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,820
    32,548
    113
    මම කොල්ලෙක් මම හොදට ඉගෙනගත්ත කෙනෙක් ලාංකාවෙ ප්‍රසිද්ද අයාතනේක හොද ප්‍රොෆෙෂන් එකක් කරේ. මම අවිවාහකයි.මට කාන්තාවන්ගේ කකුල් වලින් වාහනේ ඇක්සලරේටරේ පාගනවා බලන්න අසයි ඒ ෆෙට්ෂ් එක මට වගේ ලොකෙ අනිත් අයටත් තියනවා කියලා දැනගත්තා මම ඒ විඩියෝ බලන්න ගත්ත.. දැන් මම පොඩි Driving school එකක ජොබ් එකකට යනව මම කාන්තාවන්ට පුරුදු කරද්දි ඒවා බලනවා.. මම දැන් කලින් කරපු ඉන්ජිනියරින් ජොබ් එකෙන් අයින් වුනා ගෙදරට නොකිය..මම කිව්වේ stress එක නිසා අයින් වුනා කියලා.. දැන් පඩි අඩු වුනත් සතුටුන් ඉන්නවා...අම්මලා මගේ මේ කින්ක් එක ගැන දන්නේ නෑ..
    එයාල මට පිස්සු කියලා හිතලා ඩොක්ටර් කෙනක්ට පෙන්නන හ්දනවා...

    මම මේකට මොක්ද කරන්න

    Coppid from fb
    ප්‍රසිද්ද අයාතනේක හොද ප්‍රොෆෙෂන් එකක් කරේ. :lol:
     
    • Haha
    Reactions: Hankook

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,751
    1,534
    113
    මාත් ආසයි හොදට ලස්සනට පිරිසිදුවට ලස්සන හෑඩේට තියෙන කකුල් වලට කකුල් වල ඇගිලි වලට.පැලුන විලුබවල් තියෙන කකුල් වලට කැමති නෑ.කකුල් බලන්න ආසයි.කෙල්ලක් මුලින් දකිනකොට කෙලින්ම කකුල් දෙක දිහා බැලෙන්නේ.කකුල් අපිරිසිදු නම් නියපොතු එහෙම කුනු වෙලා නම් කොච්චර හොදට මූන කද තිබුනත් එතනින් එහාට ඉන්ටරස්ට් එකක් නෑ
    same
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    මාත් ආසයි හොදට ලස්සනට පිරිසිදුවට ලස්සන හෑඩේට තියෙන කකුල් වලට කකුල් වල ඇගිලි වලට.පැලුන විලුබවල් තියෙන කකුල් වලට කැමති නෑ.කකුල් බලන්න ආසයි.කෙල්ලක් මුලින් දකිනකොට කෙලින්ම කකුල් දෙක දිහා බැලෙන්නේ.කකුල් අපිරිසිදු නම් නියපොතු එහෙම කුනු වෙලා නම් කොච්චර හොදට මූන කද තිබුනත් එතනින් එහාට ඉන්ටරස්ට් එකක් නෑ
    Same
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228

    @hancok neda?