මෙන්න අර විකුනන්න තියන බැග්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේකේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බනේ හිගන සුද්දෝ හාල් බැග් අරන් යනවා කියල. - https://elakiri.com/threads/බෑග්-එකක්-ගන්න-සල්ලි-මැති-හිගන-සුද්දෝ-ලංකාවට-එන්නේ😡.2145200/#post-29625804

    මම කිව්වේ මේවා ඉස්සර ඉඳන්ම සුද්දොන්ට විකුනනවා කියල අපේ පැති වල.

    මේ මගේ යාලුවෙක්ගෙ කඩයක් ගාල්ලේ කොටුවේ ඇතුලේ තියන. අද පොටෝ වගයක් දාල තිබ්බ උගේ කඩේ. මේ ඒ පොටෝ වලින් එකක්. මේ ඒකේ විකුනන්න දාල තියන ඔය එක එක ගෝනි වලින් හදපු බැග්. මේවා හොදට විකිනෙනවා.

    පොඩ්ඩක් සුම් කරලා බලපන් එක එක ජාතියේ ගෝනි වලින් හදල තිනවා

    ඉතින් ඒකනේ

    430327622_798214942326280_4959985006747760667_n.jpg
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මේකේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බනේ හිගන සුද්දෝ හාල් බැග් අරන් යනවා කියල. - https://elakiri.com/threads/බෑග්-එකක්-ගන්න-සල්ලි-මැති-හිගන-සුද්දෝ-ලංකාවට-එන්නේ😡.2145200/#post-29625804

    මම දැකල තියනව මේවා අපේ උන් විකුනන්නේ ඉසර ඉඳන්ම කියල.

    මේ මගේ යාලුවෙක්ගෙ කඩයක් ගාල්ලේ කොටුවේ ඇතුලේ තියන. අද පොටෝ වගයක් දාල තිබ්බ උගේ කඩේ. මේ ඒ පොටෝ වලින් එකක්. මේ ඒකේ විකුනන්න දාල තියන ඔය එක එක ගෝනි වලින් හදපු බැග්. මේවා හොදට විකිනෙනවා.

    430327622_798214942326280_4959985006747760667_n.jpg
    Ado:lol:
     
    • Haha
    Reactions: Kalegana and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මම ලංකාවට ආපු කෙනෙක් නම් මම ගන්නේ ඕකක් තමයි , මොකද මට ඕන මතක හිටින්න දෙයක් ලනක්වේ .
    ඔව් උඹ හරි. ගොඩක් සුද්දෝ මේවා ගන්නේ මතක සටහන් හැටියට. තවත් අය ගන්නේ රිසයිකල් වලින් හදපු දෙයක් නිසා. මේවා ගන්න ඉසෙල්ලා අහනව සුද්දෝ මේවා හදන්නේ මොනවයින්ද කියල.
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    මේවට හිනා වෙන උන්නම් අමු මෝඩ හිගන්නෝ. බලපං creativity එක. කුණු දල බෑග් එක විසික් කරනවා වගේ නෙමෙයි. සුද්දෝ ඕව ගන්නේ උන් හිගන්නො නිසා නෙමෙයි. බෑග් එකේ look එකත් shape. ඕනෑම දෙයක් sell කරන්න පුළුවන් රට ඇතුලට එන ඕනේ එකෙක්ට.
     
    Last edited:

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,177
    6,688
    113
    කොහෙ හරි කනත්තක
    That bag is very strong and durable. I would definitely use it if it didn't have that rice advertisement. Does anyone have an idea how to remove these markings? We have several bags in my home.
    Sudu redi wala pallam yawana liquid ekak thiyenne, eka dala ulala balanna yaida kiyala. Habai oke paata okkoma yai eka dammoth. Chora weida danna.😶
     
    • Like
    Reactions: NRTG

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Sudu redi wala pallam yawana liquid ekak thiyenne, eka dala ulala balanna yaida kiyala. Habai oke paata okkoma yai eka dammoth. Chora weida danna.😶

    ඔය කියන්නෙ බ්ලීචින් පවුඩර් නේද? ඒකට රෙදි නම් දිරන්න බලනව .... කල් පැවැත්ම අඩුයි වගේ
     
    • Like
    Reactions: NRTG and TechnWeb

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    apita oya design and ad awul unata suddonta apey font ehema maara exotic, ung kamathi sanskrit vibe ekak enawa atte unta. e nisa design ekatath un maara asai vibrant south asian vibe eka.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,407
    113
    Colombo, Sri Lanka
    අපේ උන් ඕකට දැන් හිනා උනාට සුද්දෙක් පිටරටකින් ඔය බෑග් එකක් අරන් ආවනම් අපේ පොෂ් අම්මණ්ඩිලා ටික පෝලිමට ගිහින් රුපියල් දදාහකට හරි ඕක ගනීවි :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,499
    166,905
    113
    එකමත් එක රටක
    අපේ උන් ඕකට දැන් හිනා උනාට සුද්දෙක් පිටරටකින් ඔය බෑග් එකක් අරන් ආවනම් අපේ පොෂ් අම්මණ්ඩිලා ටික පෝලිමට ගිහින් රුපියල් දදාහකට හරි ඕක ගනීවි :P
    කීරි සම්බා එකට වඩා පොෂ් බාස්මති බෑග් එක.
    නාඩු බෑග් එක තමයි අඩු කුලේ. 🥱
     
    • Haha
    Reactions: NRTG