මේකේ ත්රෙඩ් එකක් දාල තිබ්බනේ හිගන සුද්දෝ හාල් බැග් අරන් යනවා කියල. - https://elakiri.com/threads/බෑග්-එකක්-ගන්න-සල්ලි-මැති-හිගන-සුද්දෝ-ලංකාවට-එන්නේ
.2145200/#post-29625804
මම කිව්වේ මේවා ඉස්සර ඉඳන්ම සුද්දොන්ට විකුනනවා කියල අපේ පැති වල.
මේ මගේ යාලුවෙක්ගෙ කඩයක් ගාල්ලේ කොටුවේ ඇතුලේ තියන. අද පොටෝ වගයක් දාල තිබ්බ උගේ කඩේ. මේ ඒ පොටෝ වලින් එකක්. මේ ඒකේ විකුනන්න දාල තියන ඔය එක එක ගෝනි වලින් හදපු බැග්. මේවා හොදට විකිනෙනවා.
පොඩ්ඩක් සුම් කරලා බලපන් එක එක ජාතියේ ගෝනි වලින් හදල තිනවා

ඉතින් ඒකනේ
Sirawata![]()