මට ආපු ප්‍රශ්නේ මේකයි. ඇමෙරිකාවට මෙහෙම නං, නිකන් බෙහෙත් දීල, නිකන් උගන්නල, නිකන් උපාධි දීල, නිකන් ඉන්න රස්සා දීල, විශ්‍රාම ගියාම නිකන් ගෙදර ඉන්න විශ්‍රාම වැටුපකුත් ගෙවන ලංකාවෙ නිස්සදාතන වගකීම් මෙහෙම ගොඩ ගැහුවොත් කොහොමට හිටීද කියල. එච්චර උස වෙන එකක් නෑ මයේ හිතේ. මොකෝ අපිට නං 5000 කොලත් තියෙනවනෙ.
පට්ට thread එකක් මචන්. එත් ඇත්තටම ගත්තොත් මෙහෙම වෙන්නේ නැහැ.
අමෙරිචාව ගත්තම ඒ රටේ ආර්ථික මට්ටමි තුන් වෙනි රටක ආර්ථික මට්ටමි හුගක් වෙනස්. එක නිසා තමි අපේ රටේ යට වහනයක් එහෙම ගන්න එක අමාරු වෙන්නේ.
දියුණු රටක හැම දෙයක්ම වගේ මිලෙන් වැඩිය්. ඒ වගේම ඒ රට ඇතුලේ සංසරණය වෙන මුදල් ප්‍රමාණයත් වැඩිය්. අනිත් එක ලංකාව ගත්තොත් අපේ ආර්ථිකේ කියන්නේ අපි පිට රටකට මොනවහරි කරලා ගෙවන සල්ලි ටික තවත් කව්රුහරි පිට රටකට සේවාවක් හරි භාණ්ඩ හරි සපයල ආපහු ගෙන්න ගන්න එක. රුපියල් වලින් පිට රටකදී මොනවත් කරන්න බැහැනේ.
අනිත් එක ලෝකේ සාමාන්‍යයෙන් සංසන්දනය කරන්න යොදා ගන්නේ ඇමෙරිකානු ඩොලර් නිසා ලෝකේ අතින් ගත්තම සංසරණය වෙන dollar මුදල් ප්‍රමාණය වැඩි.
මේවා මම කියපු දේවල් නෙවෙඉ හබි. මටත් ඔය දේම හිතිලා මම එයාගෙන් අහනකොට පොර තමි කියල දුන්නේ.