මෙන්න ගලේ මංකොල්ලය!

Status
Not open for further replies.

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    හුටා GTRZ කියල එකෙකුත් එකේ ඉන්නවා... :shocked:
    ඉතින් තව මොනවා අහන්නද අනික් user names ගැන

    kohe hitiyath lokkata nambu deela katha karapan:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔවු..ඔවු මට වැඩක් දෙනවා කියලනේ ගියේ...ඒත් තනියම බෑ.එතන පාලකයෙක් උදවු කරන්නම වෙනවා මෙච්චර දෙයක් කරන්න

    *ale palakaya gena kiyanna deyak nane ? :rofl: bokkenma udaw karanna ethi gale ma malapaha danna (gale *eepu mokatada una wage badu mattu) :P
     

    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    :O i see, man dakke nae bro, balan yaddi mara chater :rofl: ubala meke parana membersla widiyata parana aya godak dannawane, ithin man hithanne kawru hari parana ubawa hondata danna kenek wenna athi oya inne :rolleyes: samahara wita uba uuta songs upload karala udaw karalath athi :rofl:


    hik hik

    aniwa mama lagadi EK eke echchara post kale nahane ban..so godakma parana nounath tikak mada hariye awa kauruharima thama..apith ekka indala giya kauruharima thama..kauru unath ithin wade kathai kiyala thama kiyana tiyenne..
    habai tharahawela giya kauruharida dannah :P :rofl: ;)
     

    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    kavuda ban mun mechchara cha kiyala danne :eek: mun chappa cha eketh uparimai :dull: munta athmayak thiyeda danne na hena kujitha athal ganne :D

    ehema thama karana wadak nathi unama :rofl::rofl: ona balu wadak :dull:

    ow ban
    mehe memebrsla field ma thamai eheth karanne
    itin e vidiytama karana kota hithenava:baffled::baffled:

    ekathama ithin un balaporothuweneth..apith ekka muth innawa..dan mooth ape site eke gala anik minisunge hitha wenas karala balana balana hama ekawama eke reg karawana eka :rofl:
    anika apith ekka hondata hitapu kauruharimane owa danganeth ochara hondata hehe
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ammmo mage nama nam thama ne :D :D :D :D :D
    apiwa ithin kauda danne ....hikz :P :D
    a unata a site 1 inna godak eun register unata aphu site 1ta gihin ne.
    join date=last visit
    hikzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    සමහර අය රැවටීමෙන් යනවා මොකද්ද මේ කියලා බලන්න.
    තව අය කැමැත්තෙන් යනවා.ඒකෙ කඳවුරු බැඳ ගන්නවා
    සමහරු අහම්බෙන් ගිහින් රෙග් වෙනවා අභ්‍යන්තරය බලාගන්න.
    ඒ කාටවත් දොස් කියන්න කාටවත් අයිතියක් නෑ.මේක මංකොල්ලයක් ගැන ප්‍රශ්ණයක්.

    :yes: ඔව්, register වෙන එක තමන්ගෙ කැමැත්ත..
    මමත් ඕකෙ posts 30ක් විතර දාල ඇති, යාලුවෙක් suggest කරපු නිසයි register උනෙ.. ඒ දවස්වල් pm වලින් මෙහෙ spam එකක් ගිය වෙලාවෙ GT අයියාටත් මම කිව්වා මම ඒකෙ register වෙලා ඉන්න බව :) කොහොම උනත් forums 2ක පෝස්ට් කරන්න වෙලාවක් නෑ :P ඒ නිසා ඒ පැත්තට යැවෙනවා සෑහෙන්න අඩුයි
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    :yes: ඔව්, register වෙන එක තමන්ගෙ කැමැත්ත..
    මමත් ඕකෙ posts 30ක් විතර දාල ඇති, යාලුවෙක් suggest කරපු නිසයි register උනෙ.. ඒ දවස්වල් pm වලින් මෙහෙ spam එකක් ගිය වෙලාවෙ GT අයියාටත් මම කිව්වා මම ඒකෙ register වෙලා ඉන්න බව :) කොහොම උනත් forums 2ක පෝස්ට් කරන්න වෙලාවක් නෑ :P ඒ නිසා ඒ පැත්තට යැවෙනවා සෑහෙන්න අඩුයි

    :yes::yes::rolleyes:
    same thing happens to me
     
    aththa, Samaharu mekata awith mekenma yaluwonwa anduragena mekenma prasidda wela hondai kiyala nam hadagena, eetapasse wena sites hadagena ekata enna kiyala katha karanawa, ewwata kiyanneth spamne, eka adaala na, Dos kiwwe nae :D Babada ahuwe... eyath ea site eke hiti nisa aniwaren danaganna one othana sidda wena dewal gena :D ithin methana nodannawa wage post ekak dapu nisai man ehema kiwwe :D kohoma hari aththa mokakda kiyala therila thiyenawa kiyala dannawa :yes:
    :Dඑකඟයි!
    කිප දෙනෙක් හැර අනිත් සේරම ආපහු මෙහේ.:)
    නම විතරයි එහේ ඉතුරු.:yes:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    :yes: ඔව්, register වෙන එක තමන්ගෙ කැමැත්ත..
    මමත් ඕකෙ posts 30ක් විතර දාල ඇති, යාලුවෙක් suggest කරපු නිසයි register උනෙ.. ඒ දවස්වල් pm වලින් මෙහෙ spam එකක් ගිය වෙලාවෙ GT අයියාටත් මම කිව්වා මම ඒකෙ register වෙලා ඉන්න බව :) කොහොම උනත් forums 2ක පෝස්ට් කරන්න වෙලාවක් නෑ :P ඒ නිසා ඒ පැත්තට යැවෙනවා සෑහෙන්න අඩුයි
    welawak thibbath me wage athmayak nathi un site ekakata nam yanna epa. Ubatath athmayak nathi wei :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Today, 02:52 PM ta blackath post ekak daala gale:rofl::rofl:

    hutaaaaa uba kiyaddie dakke :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    1z4d47n.jpg


    :lol: :lol: :lol: yako maruwath elakiri eken yanne nathi bokkawal api :rofl: patta athal eka eeeka :lol: habai mawa danna eun nam ekek wath oka wiswasa karanne nae aniwa defa :lol: moda harak :rolleyes:

    aathal ma siddiya kiyanne mage avatar eka copy karanna bari kamata photoshop walin avatar ekakuth hadala :lol: :lol: :lol: :lol: hayyooo
     
    Status
    Not open for further replies.