ඔව් මචෝ ඒ කේක් ජාතිය නම් වැරදිලාවත් කටේ තියන්න එපා .....!!
ඕකා මටත් ඕවා කවන්න හැදුවා
අපි නම් අහුවෙයි උගෙ පුස් කේක් වලට...
දැනටම කලුබෝවිල වෙනම වාට්ටුවක් තියෙනවා " වාසනා" කියලා

ඔව් මචෝ ඒ කේක් ජාතිය නම් වැරදිලාවත් කටේ තියන්න එපා .....!!

මට හරිම මහන්සියි....වැඩ කන්දක් අස්සේ මේ ප්‍රෝඩාව එළි කලේ.
23පිටුවේ ඉඳන් සිංග්ලිස් කියෙව්වා එක දිගට.(සොරි මට සිංග්ලිස් අරහං-එක්කෝ කඩුව නැත්තං සුද්ද සිංහල) මට ඒ සිංග්ලිස් කිවන්න ගියාම පිස්සු වගේ.ඒත් මගේ ත්‍රෙඩ් එකක් නිසා කියවනවා.ඒත්... මට ඒ නියම අර්ථය වැටහෙන්නෑ..සොරි!
අනික් කාරණය මෙතන අපේ අයටම ගහන්න හදන කල්ලියක් ඉන්නවා වගේ පේනවා.ඒව කැත වැඩ!ඉස්සෙල්ලම දැනට ඉන්න අයට රෙස්පෙක්ට් කරමු.වැරදි නොකළ කවුරුවත් මේ මනුස්ස ලෝකෙ නෑ.වැරදි වලට සමාව දෙමු! ඉන්න අයට ගරු කරමු.
අදර්වයිස්-,මේක ජොලියක් නොවේ,ඉදිරියේ වෙන්න තියන/දැනටමත් වෙන මහා අවාසනාවන්ත තත්වයක් මේ.ක්ලෝනීකරණය!!!

ඒ මගේ අදහස....ඔය දෙපැත්තටම නැති අය මගෙන් අහගෙන ඇති අවෂ්ශ පමණට...වැරැද්ද තේරුම් ගන්නවත් පුලුවන් කමක් නැත්තන් මොකට එලකිරි එකේ අපි වද වෙනවද ....
Man aka anti EK da, EK friendly da kiyanna danne na.....!!![]()
Man mage kamaththata, mage status eka damma.....!!![]()
Dan ubath mata meeka kiyapankoo, api hithamu, uba FaceBook ennawa kiyala.....!!So, uba, ube FB eke, status update karanne, ube kamaththatada? Nathnam, thawa kaage hari kamaththatada....??
Onaa kenekta, onaa site ekaka reg wenna nidahasa thiyenawanee machan.....!!![]()
Ithin, man mee status ekata dagaththa dekata, kohewath enna meeharakek kulappu welaaa.....!!![]()
![]()
Also, thawa ekek, mageth ekka bokka wagee talk eka daala, matama kiyala EK ekata banna gena, eta passe, lokuwata chat history eka daala, wadakaru wenna yanawaa......!!Meewa dakalaa mata hodatama hinaa wenawaa arenna wena mokak karannada.....??
![]()
therunada manda 
(මේ කතා කරන්නේ රියල් ශම්මි)මක්කෑයි මේ වෙන්නේ?![]()

මම හිතන්නේ ඔයාට උත්තරේ මෙතන තියෙනවා .....!!
http://www.elakiri.com/forum/showpost.php?p=7951954&postcount=341
Read the red color words.....!!![]()
කියන්න දෙයක් නැති වුනහම තේරුමක් නැති කතා කියලා මගරින්න එපා.. එලකිරි එකට ඔච්චර ආදරේ නම් skype එකේ තියෙන්න ඕනේ එලකිරි කියලා තමයි... මෙතන එකක් කියලා skype එකේ තව එකක් කියනවනම් ඒක දෙපිට කාට්ටු කමක්. ගෙදරට එක මූනක්.. ලෝකෙට තව මූනක්... ඔව් මචෝ ඒ කේක් ජාතිය නම් වැරදිලාවත් කටේ තියන්න එපා .....!!



.......මොනව හරි අහුවෙයිද කියල දන්නෙ නෑ 

(මේ කතා කරන්නේ රියල් ශම්මි)
ඔය තුමා මම දන්නේ නෑ.ඒත්.. මම කියන්න හදපු දේ ද මේ කියන්නේ කියන සැකය උඩයි මේක කියන්නේ.දැනට මේකේ ඉන්න (පිලිවෙලකට/එසේ නොමැති නං සුලු වැරද්දක් කල )අයට ගරහනවා කියන්නේ මහා කැත වැඩක්!!!මහ ගෙදර අය ඒකේ දරුවන්ට නිගරු කරනවා නම් එයාලා වෙනත් තැනක් හොයන එකේ වරදක් නෑ.!!!
ඔය මහ ගෙදර අරක්ගෙන/අගක් මුලක් නැතුව/චන්ඩි පාට් උණ තියන අය මේ ගැන හිතුවොත් හොදා!!!..සොරි! සොරි!! සොරි!!!

ඔව්...ඒත් මෙහෙ එකක් කියල එහෙ ගිහින් තවත් ඒව කියන අයත්...මෙහෙ දාන පෝස්ට් එක එහෙම්පිටින්ම එහෙ ගිහින් දාන අයත් දෙයක් කියල දුන්නම ලොකු ලොකු ටෝල්ක්ස් දෙන අයත් මටනන් අරහන්..ඒවගේ අය මේ දේවල් වලට බොරුවට කට දානවද කව්ද දන්නේ..ඒ අයට ඒ විදියට පිලිතුරු හම්බෙලා ඇති මගෙ හිතේ...කොහොම උනත් ඇත්ත තිත්තයි...වැරැද්දක් උනානන් සමාවත් ඉල්ලන්න ඕනි...වැරැද්දක් උනේ නේ කිය කියා හෝ...උනේ නැති ගානට ඉන්න අය පිලිකුල්....එහෙම අයගෙන් ඇති වැඩකුත් නැහැනෙ...ඒ මගේ අදහස....ඔය දෙපැත්තටම නැති අය මගෙන් අහගෙන ඇති අවෂ්ශ පමණට...වැරැද්ද තේරුම් ගන්නවත් පුලුවන් කමක් නැත්තන් මොකට එලකිරි එකේ අපි වද වෙනවද ....
![]()

ලැජ්ජ නැතිකම මහ මුදලි කමටත් වැඩිය ලොකුයි කියනවනේ... තමන්ගේ වැරදි වහගන්න තමයි සමහරු මෙතන වෙන ලොකු කතා දාන්නේ...![]()



මම CIA බන්...
උබලා දෙන්නා ගැන විශේශ පරීක්ශනයක් කරන්න මෝදර පොලිසියෙන් මට බාර දුන්නා
මෝදර රත්නපාල ගෙ බේකරියෙන් තමයි කෑම සැපයුම
ඕකා මටත් ඕවා කවන්න හැදුවා
අපි නම් අහුවෙයි උගෙ පුස් කේක් වලට...
දැනටම කලුබෝවිල වෙනම වාට්ටුවක් තියෙනවා " වාසනා" කියලා![]()
යකෝ ඔහොම කියන්න එපා....මු ඊයේ 10,000 ගැහුව වෙලේ කඩේ තිබුන ඔක්කොම කේක් වල ෆොටෝ මෙතන දාල සැහෙන කෙක් ඔර්ඩර් වගයක් අල්ල ගත්ත.......
මෙතන මොකක් හරි හෝරයක් තියනව ශ්ම්මි එනවෙලවට මිගා ශෙප් එකෙ මග ඇරල යනව.......මොනව හරි අහුවෙයිද කියල දන්නෙ නෑ
![]()


වැරැද්දක් නොකරත්..... වැරැද්දක් කරා කියලා පිලිගන්න ඕනාද......??
Only thing i have to say is. "The TRUTH will come out SOON....!!!"
Onna Biyagama Junction eke Uraj awa....!!Dan obathuma online na mage hithee.....!! Awulak naa....!! Kiyanna awa eka kiyanna epaayee....!!
Sarath Fonsekage pic ekak wenuwata, Mahindage pic eka dagena hitiya nam, obathuma mokada kiyanne....??![]()
Etakota oya chat eke, Come and join with us www.elakiri.com kiyala dagena hitiya nam mokada kiyanne.....??![]()
Lagadi awa kenekgee dawasakata kalin daapu movie thread ekak sticky karanawa wenuwata, ara migara daapu movie thread ekak sticky karanna bari ai obathumata....??
Migara -->> http://www.elakiri.com/forum/member.php?u=38647

Kada Urajta banney aa???? wali nam wali thamaaa![]()
Ai dan uba online gahannada
Wali hadanne nathuwa idahan e gollonge prashna e gollo beeraganiy. Eka ekkenaage side kicks wenna epa
Balan idinko 
දිල්රා..සමාවෙන්න ඕන මම අවශ්‍ය ටික විතරයි ගත්තේ.ඔව්...කියා හෝ...උනේ නැති ගානට ඉන්න අය පිලිකුල්....එහෙම අයගෙන් ඇති වැඩකුත් නැහැනෙ...ඒ මගේ අදහස....ඔය දෙපැත්තටම නැති අය මගෙන් අහගෙන ඇති අවෂ්ශ පමණට...වැරැද්ද තේරුම් ගන්නවත් පුලුවන් කමක් නැත්තන් මොකට එලකිරි එකේ අපි වද වෙනවද ....
![]()