මෙන්න ගලේ මංකොල්ලය!

Status
Not open for further replies.

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ඔව් මචෝ ඒ කේක් ජාතිය නම් වැරදිලාවත් කටේ තියන්න එපා .....!! :no::no:

ඕකා මටත් ඕවා කවන්න හැදුවා
අපි නම් අහුවෙයි උගෙ පුස් කේක් වලට...
දැනටම කලුබෝවිල වෙනම වාට්ටුවක් තියෙනවා " වාසනා" කියලා
:baffled:
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    :oo::oo::oo:මට හරිම මහන්සියි....වැඩ කන්දක් අස්සේ මේ ප්‍රෝඩාව එළි කලේ.
    23පිටුවේ ඉඳන් සිංග්ලිස් කියෙව්වා එක දිගට.(සොරි මට සිංග්ලිස් අරහං-එක්කෝ කඩුව නැත්තං සුද්ද සිංහල) මට ඒ සිංග්ලිස් කිවන්න ගියාම පිස්සු වගේ.ඒත් මගේ ත්රෙඩ් එකක් නිසා කියවනවා.ඒත්... මට ඒ නියම අර්ථය වැටහෙන්නෑ..සොරි!
    අනික් කාරණය මෙතන අපේ අයටම ගහන්න හදන කල්ලියක් ඉන්නවා වගේ පේනවා.ඒව කැත වැඩ!ඉස්සෙල්ලම දැනට ඉන්න අයට රෙස්පෙක්ට් කරමු.වැරදි නොකළ කවුරුවත් මේ මනුස්ස ලෝකෙ නෑ.වැරදි වලට සමාව දෙමු! ඉන්න අයට ගරු කරමු.
    අදර්වයිස්-,‍මේක ජොලියක් නොවේ,ඉදිරියේ වෙන්න තියන/දැනටමත් වෙන මහා අවාසනාවන්ත තත්වයක් මේ.ක්ලෝනීකරණය!!!

    ඔව්...ඒත් මෙහෙ එකක් කියල එහෙ ගිහින් තවත් ඒව කියන අයත්...මෙහෙ දාන පෝස්ට් එක එහෙම්පිටින්ම එහෙ ගිහින් දාන අයත් දෙයක් කියල දුන්නම ලොකු ලොකු ටෝල්ක්ස් දෙන අයත් මටනන් අරහන්..ඒවගේ අය මේ දේවල් වලට බොරුවට කට දානවද කව්ද දන්නේ..ඒ අයට ඒ විදියට පිලිතුරු හම්බෙලා ඇති මගෙ හිතේ...කොහොම උනත් ඇත්ත තිත්තයි...වැරැද්දක් උනානන් සමාවත් ඉල්ලන්න ඕනි...වැරැද්දක් උනේ නේ කිය කියා හෝ...උනේ නැති ගානට ඉන්න අය පිලිකුල්....එහෙම අයගෙන් ඇති වැඩකුත් නැහැනෙ...:rofl::Dඒ මගේ අදහස....ඔය දෙපැත්තටම නැති අය මගෙන් අහගෙන ඇති අවෂ්ශ පමණට...වැරැද්ද තේරුම් ගන්නවත් පුලුවන් කමක් නැත්තන් මොකට එලකිරි එකේ අපි වද වෙනවද ....:D
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    Man aka anti EK da, EK friendly da kiyanna danne na.....!! :no:

    Man mage kamaththata, mage status eka damma.....!! :yes:

    Dan ubath mata meeka kiyapankoo, api hithamu, uba FaceBook ennawa kiyala.....!! :yes: So, uba, ube FB eke, status update karanne, ube kamaththatada? Nathnam, thawa kaage hari kamaththatada....??

    Onaa kenekta, onaa site ekaka reg wenna nidahasa thiyenawanee machan.....!! :yes:

    Ithin, man mee status ekata dagaththa dekata, kohewath enna meeharakek kulappu welaaa.....!! :P :lol:

    Also, thawa ekek, mageth ekka bokka wagee talk eka daala, matama kiyala EK ekata banna gena, eta passe, lokuwata chat history eka daala, wadakaru wenna yanawaa......!! :lol: Meewa dakalaa mata hodatama hinaa wenawaa arenna wena mokak karannada.....?? :rolleyes:

    uba anda bothayekda nathnam babekda ? Ekenma therenawa ubata tharka karala mokakda hari mokakda waradi kiyala therum ganna bari withthiya
    ow uba kiyana eka hari ubata kamathi eka karanna puluwan. Dan mehema hithapan math sf ta thama support kare mama fb eke danawa come and join with sf kiyala mama ayeth lajja nathuwa mahinda gawata yanne na ne. Thawa ekak sf ge paththe indagena wena unta kiyanawa nam mahindata chande denna kiyala ethakota uoo namata witharai sf ge paththe inne :P therunada manda :D
     
    මක්කෑයි මේ වෙන්නේ?:P
    (මේ කතා කරන්නේ රියල් ශම්මි):yes:
    ඔය තුමා මම දන්නේ නෑ.ඒත්.. මම කියන්න හදපු දේ ද මේ කියන්නේ කියන සැකය උඩයි මේක කියන්නේ.දැනට මේකේ ඉන්න (පිලිවෙලකට/එසේ නොමැති නං සුලු වැරද්දක් කල )අයට ගරහනවා කියන්නේ මහා කැත වැඩක්!!!මහ ගෙදර අය ඒකේ දරුවන්ට නිගරු කරනවා නම් එයාලා වෙනත් තැනක් හොයන එකේ වරදක් නෑ.!!!
    ඔය මහ ගෙදර අරක්ගෙන/අගක් මුලක් නැතුව/චන්ඩි පාට් උණ තියන අය මේ ගැන හිතුවොත් හොදා!!!
    ..සොරි! සොරි!! සොරි!!!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම හිතන්නේ ඔයාට උත්තරේ මෙතන තියෙනවා .....!! :yes::yes:


    http://www.elakiri.com/forum/showpost.php?p=7951954&postcount=341


    Read the red color words.....!! :oo:

    ඕවා අදාල නෑ මචං.. දැන් නිකන් මෙතන වෙන් කතා ඇදලා ගන්න එපා... ඔච්චර එලකිරි එකට ආදරේ නම් ඇයි උබේ skype එකේ වෙන සයිට් promote කරන්නේ..? අනිත් එක skype එකේ කරපුවා අපි නොදන්නවා නෙමෙයි... :P කියන්න දෙයක් නැති වුනහම තේරුමක් නැති කතා කියලා මගරින්න එපා.. එලකිරි එකට ඔච්චර ආදරේ නම් skype එකේ තියෙන්න ඕනේ එලකිරි කියලා තමයි... මෙතන එකක් කියලා skype එකේ තව එකක් කියනවනම් ඒක දෙපිට කාට්ටු කමක්. ගෙදරට එක මූනක්.. ලෝකෙට තව මූනක්...
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඔව් මචෝ ඒ කේක් ජාතිය නම් වැරදිලාවත් කටේ තියන්න එපා .....!! :no::no:

    යකෝ ඔහොම කියන්න එපා....මු ඊයේ 10,000 ගැහුව වෙලේ කඩේ තිබුන ඔක්කොම කේක් වල ෆොටෝ මෙතන දාල සැහෙන කෙක් ඔර්ඩර් වගයක් අල්ල ගත්ත.......:rolleyes::rolleyes:

    මෙතන මොකක් හරි හෝරයක් තියනව ශ්ම්මි එනවෙලවට මිගා ශෙප් එකෙ මග ඇරල යනව:baffled::baffled:.......මොනව හරි අහුවෙයිද කියල දන්නෙ නෑ :confused::confused:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    (මේ කතා කරන්නේ රියල් ශම්මි):yes:
    ඔය තුමා මම දන්නේ නෑ.ඒත්.. මම කියන්න හදපු දේ ද මේ කියන්නේ කියන සැකය උඩයි මේක කියන්නේ.දැනට මේකේ ඉන්න (පිලිවෙලකට/එසේ නොමැති නං සුලු වැරද්දක් කල )අයට ගරහනවා කියන්නේ මහා කැත වැඩක්!!!මහ ගෙදර අය ඒකේ දරුවන්ට නිගරු කරනවා නම් එයාලා වෙනත් තැනක් හොයන එකේ වරදක් නෑ.!!!
    ඔය මහ ගෙදර අරක්ගෙන/අගක් මුලක් නැතුව/චන්ඩි පාට් උණ තියන අය මේ ගැන හිතුවොත් හොදා!!!
    ..සොරි! සොරි!! සොරි!!!

    ශම්මී නොදන්න බොහෝ දේ තියෙනවා.. ඒ වගේම වැරදි කරපෞ අයගේ ගොඩාක් වැරදි ඔයා දන්නෙත් නෑ..:D
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    හෆොයි හොරු...!!! හික් හික්.............!!! සීගිරි ලදුනේ, ඇයි තනි වී..!!!! පව්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව්...ඒත් මෙහෙ එකක් කියල එහෙ ගිහින් තවත් ඒව කියන අයත්...මෙහෙ දාන පෝස්ට් එක එහෙම්පිටින්ම එහෙ ගිහින් දාන අයත් දෙයක් කියල දුන්නම ලොකු ලොකු ටෝල්ක්ස් දෙන අයත් මටනන් අරහන්..ඒවගේ අය මේ දේවල් වලට බොරුවට කට දානවද කව්ද දන්නේ..ඒ අයට ඒ විදියට පිලිතුරු හම්බෙලා ඇති මගෙ හිතේ...කොහොම උනත් ඇත්ත තිත්තයි...වැරැද්දක් උනානන් සමාවත් ඉල්ලන්න ඕනි...වැරැද්දක් උනේ නේ කිය කියා හෝ...උනේ නැති ගානට ඉන්න අය පිලිකුල්....එහෙම අයගෙන් ඇති වැඩකුත් නැහැනෙ...:rofl::Dඒ මගේ අදහස....ඔය දෙපැත්තටම නැති අය මගෙන් අහගෙන ඇති අවෂ්ශ පමණට...වැරැද්ද තේරුම් ගන්නවත් පුලුවන් කමක් නැත්තන් මොකට එලකිරි එකේ අපි වද වෙනවද ....:D

    ලැජ්ජ නැතිකම මහ මුදලි කමටත් වැඩිය ලොකුයි කියනවනේ... තමන්ගේ වැරදි වහගන්න තමයි සමහරු මෙතන වෙන ලොකු කතා දාන්නේ... :P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    මම CIA බන්...
    උබලා දෙන්නා ගැන විශේශ පරීක්ශනයක් කරන්න මෝදර පොලිසියෙන් මට බාර දුන්නා
    මෝදර රත්නපාල ගෙ බේකරියෙන් තමයි කෑම සැපයුම

    පැමිනිල්ල කරපු එකා කව්ද....?
    ඕකව හමගහන්න ඕනා....



    ඕකා මටත් ඕවා කවන්න හැදුවා
    අපි නම් අහුවෙයි උගෙ පුස් කේක් වලට...
    දැනටම කලුබෝවිල වෙනම වාට්ටුවක් තියෙනවා " වාසනා" කියලා
    :baffled:

    උබට දෙන්නේ පුස්කේක් තමයි....

    යකෝ ඔහොම කියන්න එපා....මු ඊයේ 10,000 ගැහුව වෙලේ කඩේ තිබුන ඔක්කොම කේක් වල ෆොටෝ මෙතන දාල සැහෙන කෙක් ඔර්ඩර් වගයක් අල්ල ගත්ත.......:rolleyes::rolleyes:

    මෙතන මොකක් හරි හෝරයක් තියනව ශ්ම්මි එනවෙලවට මිගා ශෙප් එකෙ මග ඇරල යනව:baffled::baffled:.......මොනව හරි අහුවෙයිද කියල දන්නෙ නෑ :confused::confused:

    ඔව් බන්, PM එනවා ඉවරයක් නෑ, discount ඉල්ලලා අඬනවා....

    දැන් ඔය ඉන්නේ, එයත් ඉන්නවානේ....:love::P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වැරැද්දක් නොකරත්..... වැරැද්දක් කරා කියලා පිලිගන්න ඕනාද......?? :rolleyes::rolleyes:

    Only thing i have to say is. "The TRUTH will come out SOON....!!!"

    ow ban horata ra peranna giya ekatath thibbane kiyanna gahet hanakola na kiyala neda?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Onna Biyagama Junction eke Uraj awa....!! :yes: Dan obathuma online na mage hithee.....!! Awulak naa....!! Kiyanna awa eka kiyanna epaayee....!!

    Sarath Fonsekage pic ekak wenuwata, Mahindage pic eka dagena hitiya nam, obathuma mokada kiyanne....??:rolleyes::P

    Etakota oya chat eke, Come and join with us www.elakiri.com kiyala dagena hitiya nam mokada kiyanne.....?? :rolleyes: :P

    Lagadi awa kenekgee dawasakata kalin daapu movie thread ekak sticky karanawa wenuwata, ara migara daapu movie thread ekak sticky karanna bari ai obathumata....?? :rolleyes:

    Migara -->> http://www.elakiri.com/forum/member.php?u=38647

    SF da mahindada apita wadak na, SF ge kattiya salli deepuwama ubalata bokka deegena hitapu yaluwantath uba fake eken amma mathak kalla kunuharapen bannane..? hehehe.. :lol:
     

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    well its our right to reg in any forum and post..but its totally wrong if someone reg using another ones name and using tht persons name..tht is really shit thng..shit work of a old member of EK who left EK...shit wrk gi****X
     
    • Like
    Reactions: migaramk
    ඔව්...කියා හෝ...උනේ නැති ගානට ඉන්න අය පිලිකුල්....එහෙම අයගෙන් ඇති වැඩකුත් නැහැනෙ...:rofl::Dඒ මගේ අදහස....ඔය දෙපැත්තටම නැති අය මගෙන් අහගෙන ඇති අවෂ්ශ පමණට...වැරැද්ද තේරුම් ගන්නවත් පුලුවන් කමක් නැත්තන් මොකට එලකිරි එකේ අපි වද වෙනවද ....:D
    දිල්රා..සමාවෙන්න ඕන මම අවශ්‍ය ටික විතරයි ගත්තේ.
    මේ විදිහට ඇන කොටා ගෙන යමු කෝ...ඔබේ එලකිරි උණට ....?ූූ
    රට්ටු හිනැස්සන්නැතුව මුල් පොස්ට් එක කියවන්න!!!
     
    Status
    Not open for further replies.