මෙන්න ගලේ මංකොල්ලය!

Status
Not open for further replies.

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    දිල්රා..සමාවෙන්න ඕන මම අවශ්‍ය ටික විතරයි ගත්තේ.
    මේ විදිහට ඇන කොටා ගෙන යමු කෝ...ඔබේ එලකිරි උණට ....?ූූ
    රට්ටු හිනැස්සන්නැතුව මුල් පොස්ට් එක කියවන්න!!!

    මටත් මෙ බොහෝ දෙවල් තෙරුම් ගන්න අමරුයි........

    කවුරුත් සම්පුරණ කථාව කියන්නෙ නෑ.....අපි දාන්නෙ නෑ මේ මේ අය කරපු දෙවල් කියනව.........

    තව දෙයක් අපි ඇහින් දැකල ආස්සරේ කල සැබැ යලුවො ඇරෙන්නෙ මේ අන්තර්ජාලයෙ හම්බුන යලුවො විශ්වස කරන්න පුලුවනිද ???? කවුරු මොනව කිවුවත් අන්තර්ජාලය ඇතුලෙ අපි හැමොම මුලා වෙන්න පුලුවනි නෙද ??

    මම සියලු තොරතුරු නොදන්න මට හිතල හරි කවුද වැරදි කවුද කියල තිරනය කල නොහැකි කිසි දෙයක් වෙනුවෙන් කගෙවත් පැත්තකට කථා නොකර ඉන්න මම තීරනය කලා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)

    ඕකා මටත් ඕවා කවන්න හැදුවා
    අපි නම් අහුවෙයි උගෙ පුස් කේක් වලට...
    දැනටම කලුබෝවිල වෙනම වාට්ටුවක් තියෙනවා " වාසනා" කියලා
    :baffled:

    Hafoi........!! :shocked: :lol: :P Dan nam Wasana Cake walata aba saranai.....!! :P :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    uba anda bothayekda nathnam babekda ? Ekenma therenawa ubata tharka karala mokakda hari mokakda waradi kiyala therum ganna bari withthiya
    ow uba kiyana eka hari ubata kamathi eka karanna puluwan. Dan mehema hithapan math sf ta thama support kare mama fb eke danawa come and join with sf kiyala mama ayeth lajja nathuwa mahinda gawata yanne na ne. Thawa ekak sf ge paththe indagena wena unta kiyanawa nam mahindata chande denna kiyala ethakota uoo namata witharai sf ge paththe inne :P therunada manda :D


    Hari dan kiyapanko, man mee wena site ekakata poddak giya ekatanee kattiyata ridila thiyennee......!! :rolleyes: Dan methana thawa kee denek, wena site walata gihin reg wela ennawada....?? :oo: Man hithanne kawuruwath nathuwa athi needa....?? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)

    ඕවා අදාල නෑ මචං.. දැන් නිකන් මෙතන වෙන් කතා ඇදලා ගන්න එපා... ඔච්චර එලකිරි එකට ආදරේ නම් ඇයි උබේ skype එකේ වෙන සයිට් promote කරන්නේ..? අනිත් එක skype එකේ කරපුවා අපි නොදන්නවා නෙමෙයි... :P කියන්න දෙයක් නැති වුනහම තේරුමක් නැති කතා කියලා මගරින්න එපා.. එලකිරි එකට ඔච්චර ආදරේ නම් skype එකේ තියෙන්න ඕනේ එලකිරි කියලා තමයි... මෙතන එකක් කියලා skype එකේ තව එකක් කියනවනම් ඒක දෙපිට කාට්ටු කමක්. ගෙදරට එක මූනක්.. ලෝකෙට තව මූනක්...

    Adaala nathnam kathaa karala wadak nahanee....!! ElaKiri ElaKiri kiyala maragena marunu kaalayak thibunaa thamai.....!! :yes: But, mata karapu balu wadak nisa, dan ehema karanna hithenne naha..... :no: But, EK atha aralaa naa....:no: Coz, kohoma unath aka maha gedara nisa. :yes: A nisa thamai, man order karala thiyenne, all laptops wala, opera browser home page must be www.elakiri.com kiyalaa.....!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    යකෝ ඔහොම කියන්න එපා....මු ඊයේ 10,000 ගැහුව වෙලේ කඩේ තිබුන ඔක්කොම කේක් වල ෆොටෝ මෙතන දාල සැහෙන කෙක් ඔර්ඩර් වගයක් අල්ල ගත්ත.......:rolleyes::rolleyes:

    මෙතන මොකක් හරි හෝරයක් තියනව ශ්ම්මි එනවෙලවට මිගා ශෙප් එකෙ මග ඇරල යනව:baffled::baffled:.......මොනව හරි අහුවෙයිද කියල දන්නෙ නෑ :confused::confused:


    Horayak thiyenawaaa.......!! :yes: But kiyanna bariyoooo......!! :baffled::no:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Hari dan kiyapanko, man mee wena site ekakata poddak giya ekatanee kattiyata ridila thiyennee......!! :rolleyes: Dan methana thawa kee denek, wena site walata gihin reg wela ennawada....?? :oo: Man hithanne kawuruwath nathuwa athi needa....?? :P
    hik hik.. ubata Isuruimg podi ekaata therena baasawen kiyala thiyenawa :rofl: eth ubata oluwak naa eka therum ganna.. dan boruwata, Mihidu haamuduruwo, Muwaa, Thissa, Amba gahe sellama karanna hadanawa methana :lol:
     
    පුද්ගලික අමනාපකම්/දුර්වලකම් මෙතනට අදාළ නෑ.මේක මට කරපු අපහාසයක්!දෙවනුව,ලංකාවේ විශාලතම සමාජ ජාල අඩවිය වන එළකිරිය හෑල්ලු කිරීමක්.මම කතා කලේ ඒ වෙනුවෙන්.මොකද උස්සලා තියෙන්නේ මගේ එළකිරි ත්රෙඩ් එකක්.
    අපේ අය ඉවසීමෙන් /බුද්ධියෙන් ඒ ටික තේරුම් අරන් අනවශ්‍ය කුනු කතන්දර ඉවතලා,මෙතන සමගිය/එකමුතුකම රැකගන්නවානම් ඒකයි මගේ සතුට!
     
    Status
    Not open for further replies.