මෙන්න ගැනු

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මෙන්න ගැනු

මෙන්න ගැනු නෙද,මෙයාල කරලා තියන වැඩ දැන් ඉන්න ගැනුනට නම් හිතන්නවත් බැරුවා නෙද (අවතක්සෙරු කරනවා නෙමේ අද අය හරි) ,මෙයාල එ කරපු වැඩ ,එ කාපු කැම හින්දා තමා මෙච්චර අයුශ ප්‍රමාණයක් ගත කරන්නට ලැබිලා තියෙන්න මම හිතන්නෙ,අපි මේ මාතවට දිර්ඝ අයුශ පතමු
............

picture.php

................................
​

මේ වයසක අම්මා දකිද්දි මට අපේ ආච්චි අම්මා මතක් වුනා :( මේ වගේ පෙනුමක් තමයි තියෙන්නේ මිටියි දරුවන් 9 හදලා තියෙනවා සීයා නැතිවෙන කොට ළමයි ඉගෙන ගන්නා වයසේ තමයි ඉඳලා තියෙන්නේ ඒත් අපේ ආච්චි ගොඩක් දුක් මහන්සියෙන් කඩවල් වලට කෑම හදලා දාලා ඒ සල්ලි වලින් තමයි ළමයින්ට උගන්වලා තියෙන්නේ :(ආච්චි හදන කෑම පුදුම රහක් තියෙන්නේ අද ජිවතුන් අතර නැතිවුනත් මට විශ්වාසයි හොඳ තැනක උත්පත්තියක් ලබලා ඇති :):)
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඉදිරියේ රාළ;21231744 said:
පේනව නේද කොච්චි වලයි රතු මිරිස් වලයි වෙනස :nerd:

:yes::yes: අම්මපා රාළයෝ මේ ලිපිය දකිනකොට මට මතක් වුනා උඹගේ කොච්චි මිරිස් කතාවේ ඇත්තක් තියෙනවා නේද කියලා
 
:yes::yes: අම්මපා රාළයෝ මේ ලිපිය දකිනකොට මට මතක් වුනා උඹගේ කොච්චි මිරිස් කතාවේ ඇත්තක් තියෙනවා නේද කියලා
මේ ආතම්ම ඇවිල්ලා මචෝ රතු මිරිස් පොඩ්ඩ්ක් වත් කටේ නොතියා - කොච්චි විතරක් කාලා අවුරුදු 100 පැනල යහතින් ඉන්නවාය කියල රාළට ආරංචි වුණ තුන්වැනියා. :) ඉතිං කොහොමද වැඩේ :shocked:
 
pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඉදිරියේ රාළ;21231837 said:
    මේ ආතම්ම ඇවිල්ලා මචෝ රතු මිරිස් පොඩ්ඩ්ක් වත් කටේ නොතියා - කොච්චි විතරක් කාලා අවුරුදු 100 පැනල යහතින් ඉන්නවාය කියල රාළට ආරංචි වුණ තුන්වැනියා. :) ඉතිං කොහොමද වැඩේ :shocked:

    සිඞහලයො. අර හෙල මිරිස් සංයෝගය කියල එකක් කිව්වේ. ඒක හදාගන්න හැටි කියා දියන්කො. :love:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉදිරියේ රාළ;21231837 said:
    මේ ආතම්ම ඇවිල්ලා මචෝ රතු මිරිස් පොඩ්ඩ්ක් වත් කටේ නොතියා - කොච්චි විතරක් කාලා අවුරුදු 100 පැනල යහතින් ඉන්නවාය කියල රාළට ආරංචි වුණ තුන්වැනියා. :) ඉතිං කොහොමද වැඩේ :shocked:
    Sati keyahan :P