මෙන්න ගෙවල් හදන අයට ටයිල් වෙනුවට දාන්න පුළුවන් දෙයක්..

your_love

Well-known member
  • Apr 7, 2012
    14,135
    1
    11,136
    113
    oka aluth na ban , dan kaleka idan tiyenawa.. Danawanan Highest quality eken danna one. anith ewa durability madi.
     
    • Like
    Reactions: NRTG

    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    මේ මගුල් ඉරෙනවා බන්. අපේ කුස්සියට දාලා තියෙන්නේ දැන් ගන්න දෙයක් නෑ හැබැයි ඇලෙව්වේ නම් නෑ මෙහම ලොකු කොටු 2ක් දැම්මේ හතරැස්
     
    • Sad
    Reactions: NRTG

    lahiru789

    Junior member
  • Sep 25, 2015
    67
    74
    18
    බොරු වැඩක් බන් වතුර වැටුනම ඉදිමෙනවා• ඉරිල කෑලි ගැලවි ගැලවි යනවා. අවුරුදු 4ක් තිබ්බි අපේ ගෙදර