මෙන්න පරණම එලකිරි මෙම්බර් කෙනෙක්...

topedo

Banned
Jun 27, 2010
343
34
0
ඒ කාලේ සිංහල ලියන්න පහසුකම් තිබුනේ නෑ.ඒක නිසා ඉංග්‍රීසි අකුරු තමයි බාවිතා කලේ.
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    godak aya muladi EK eakata awe dl karanna withari
    mamath log wela goda kalaketa passe thamai meke post danna patan gaththe
    kalin kare nikan kiyawala giya eka witharai:D
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඒ කාලේ සිංහල ලියන්න පහසුකම් තිබුනේ නෑ.ඒක නිසා ඉංග්‍රීසි අකුරු තමයි බාවිතා කලේ.

    මමත් මෑතකදී තමයි සිංහල සීන් එක අල්ල ගත්තේ. මුල් දවස් වල මම ෆොන්ට් බොක්ස් එකේ සිංහල ෆොන්ට් හෙව්ව. :lol::lol::lol::lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    20111215165310.png

    මේක මගේ පරණ එකක්.යූසර් නේම් එක මතකයි. ඊමේල් හෝ පාස්වර්ඩ් මතක නෑ.මීට කලින් සුදුඅතුල,රතුඅතුල කියල ඒවා තිබුනා මතකයි.තව හුඟක් ඒවා තිබුනා
    avatar292030_2.gif
    :lol::lol::lol:
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මුලින් වෙන එකෙක් ඔක දාගෙන හිටියා..Thread bump කරන්න..:baffled: මු එක උස්සලා Avatar එකට දාගෙන....:lol:

    ඔව් මේක උස්සපු එකක් තමයි.ඌට කියලා ගත්තේ. :sorry: