මෙන්න බලන්න මහත්තයෝ - (02)

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,368
    20,779
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    TFS!
    REP ++
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම හැමදාම එලකිරි ඇවිල්ලත් මේ ත්‍රේඩ් එක දැක්කේ අදනේ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    11.gif
    11.gif
    11.gif

    TFS!
    REP ++

    ස්තූතියි...:)


    :cool::cool:

    පට්ට

    :D:cool::D:cool:

    කලින් rep+ දුන්නා මහත්තයෝ

    බොහොම ස්තූතියි මහත්තයෝ..:lol:

    මම හැමදාම එලකිරි ඇවිල්ලත් මේ ත්‍රේඩ් එක දැක්කේ අදනේ

    :rofl::rofl:
    එහෙනම් ඔහොම්ම මුල් එකටත් ගිහින් එන්න...:)
    ඒකෙ වැරදි හදල ඇති මැද පිටු වල...:(

     

    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    {52}
    මිනිසකු විනාඩියකට 25 වාරයක් පමණ ඇසිපිය හෙලයි...
    c7df4caa6801f4ed52b4468e8b870151.jpg




    {53}
    මිනිසකුගේ අක්මාව මිනිස් සිරුරේ කාර්යයන් 500ක් පමණ ඉටු කරනු ලබයි
    (අපේ අයගෙනම් මේක ගන්න දෙයක් නැතුව ඇති..:P)
    liver.jpg




    {54}
    වැඩුණු මිනිසකු තම ජීවිත කාලයෙන් 1/3ක් පමණ නිදා ගැනීමට වැය කරයි...
    I-am-a-hot-dancer-trapped-in-this-figure.jpg





    {55}
    වැඩුණු මිනිසකු දිනකට 15 වතාවක් පමණ හිනා වෙනවලු
    funny-laugh-39870507027.jpeg






    {56}
    මිනිසකුගේ හදවත දිනකට 100000 පමණ වාර ගණනක් ගැහෙනවලු
    human_heart.jpg






    {57}
    සුනඛයෙකුගේ ආඝ්‍රාණ ශක්තිය (ගඳ සුවඳ දැනීම ) මිනිසකුගේ මෙන් 1000ක් ගුණයක් වැඩිලු
    dog-nose2.jpg






    {58}
    මෝරෙකුට දත් 4000ක් පමණ තිබුණත් ඒවා මී.මී. 3 කට වඩා දිග නැතිලු...
    (පේන්න තියෙන ලොකු දත් ගැන නෙමෙයි වෙන්න ඇති ඔය කියන්නේ....)
    jaw2.jpg






    {59}
    මදුරුවා නිල් පාටට වඩාත් ආකර්ෂණය වේ...
    (අම්මපා ඒක තමයි මහත්තයෝ, මම නෙට් එක දැම්මාම අල්ලපු ගෙවල් වල මදුරුවොත් දුවං ඇවිත් මගේ නෙට් එක අස්සෙ රිංග ගන්නව ඇත්තේ...:frown:)
    mosquito-girl-2.jpg






    {60}
    කූනිස්සාගේ හදවත ඇත්තේ උගේ ඔලුවෙලු...
    (කූනිස්සට කඩ්ඩෙන් කියන්නෙ මොකද්ද මහත්තයෝ..
    සිංහලෙන් ගැහැව්වාම එන්නෙ උයපු උන් විතරයි කියහංකො...:rofl:)
    chef-duminda-used-small-prawns-srilankan-name-kunisso-in-his-healthy-cooking-recipe-as-a-ingredient-showfood-recipes-290x290.jpg




    එහෙනම් මහත්තයෝ අදට මේ ඇති වගේ...:dull:

    කලින් ත්‍රෙඩ් එකට ආව මහත්තුරුන්ට මේ වතාවේ රෙප් දෙන්න බැරි වෙයි.. ඒ ගැන කිසිම අමනාපයක් නෑ...:) එහෙනම් ඉතින් ගිය පාර වගේ හොඳයි වටියි සාධාරණයි කියල හිතෙනවනම් නිකම්ම අහක බලන් යන්නෙ නැතුව, බොරුවට නිදි වගේ ඉන්නෙත් නැතුව කතා කරල කමෙන්ට් එකක් දාල, අවශ්‍ය කෙනෙකුට බලන්න අකුරු තුනේ බම්ප් එකක් හරි දාල යන්න...

    ආහ් තව දෙයක් තියෙනව මහත්තයෝ..
    ලාභ බඩුවෙ හිලක් තියෙනව කියනවනේ.. ඉතින් මේ විස්තර වලත් අඩු පාඩු වැරදි එහෙම ගොඩක් තියෙයි... එහෙම උනා කියල කෑ ගහන්නෙ නැතුව වැරැද්ද නිවැරදි කරල දෙන්න පුලුවනම් ගොඩක් වටිනව මහත්තයෝ...

    එහෙනම් මහත්තුරු දන්න කරුණු වගේම නොදන්න කරුණුත් මෙතන තියෙයි කියල හිතලයි දෙවෙනි කොටසත් වෙලාව ලැබුණ ගමන් මෙතන දැම්මේ...
    මහත්තුරුන්ට වැදගත් උනේ නැතත් කමක් නෑ, කියවල බලල ළමයෙකුට හරි දීපං මහත්තයෝ...:lol:



    එහෙනම් හැමෝටම සුබ දවසක්...!
    Excellent !!!!
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :cool::cool:


    11.gif
    ස්තූතියි..


    බුම්පක් වත් දාන්නම් රෙප් බෑ කියන්නේ

    රෙප් නැති උනාට කමක් නෑ මචන්..
    බම්ප් එක වටිනවා...:)

    බම්ප් කරන්න මචන් :(:(

    :rofl::rofl:


    :cool::cool:

    කූනිස්සා means 'Shrimp'

    ස්තූතියි මචන්.. ඒක දැන ගත්තේ පස්සේ..:rolleyes:

    බම්ප්

    :D:cool::D:cool:

    hoda wadaka mahaththayooo

    ස්තූතියි මහත්තයෝ...:rofl:

    බම්ප් කරන්න මචන් :(:(

    ත්‍රෙඩ් එක මම නාවත් උඹ එනවා.. :P
    ස්තූතියි මචන්...