මෙන්න බොරැල්ලේ Lamborghini කඩේ :D

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පරම්පරමව විකුණලා හරි ගත්තා කියමුකෝ මේකක්..ඒත් හත්වලාවේ මේ පාරවල් වල නිකන් කාර් එකක් වත් යට වදින්නේ නැතුව අරන් යන්න බෑ..එහෙව් එකේ මේක කොහේ ගෙනියන්නද?
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    එයාලා ප්‍රො‍ෆිට් එක බලන්නේ ලෝකෙටම
    හරි නැත්තම් මහද්වීපෙට අදාලව..

    එයාලට ලොකුවට බිස්නස් ඕන නෑ අවු.1ට 5ක් විකිණුනත් ඇති..
    ගන්න අය නම් ඉඳී.
    ලංකාවේ මිනිස්සුන්ට නෑ නෑ කියුවට සල්ලි තියෙනවා..:P:P:P
    බලහන්කෝ ඕවත් පාරේ නැති වෙයි ද කියලා..
    ලැම්බොගිනි ඇවෙන්ටර් එකක් ගන්න එකෙක් නම් මම හිතන්නේ නෑ ඉඳී කියලා..අපේ ලොකු බබා තමා ෂුවර් නැත්තේ..
    (ජනපති ගේ රේස් පුතා ගැන කියුවේ..)
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ලොකු බබා ඕනේ නැ බන්, සල්ලි කාරයෝ බලාගන්න පුළුවන් Casino එකකට ගියානම්..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අර මගුල් මොටෂෝ එකක් බලන්න ගියාට වඩා මේක බලන්න ගියා නම් හොදයි කියලා හිතෙනවා බන්ස් :rolleyes::cool:
     
    :dull::dull::dull:

    තුවාල නොවෙයි ද මාත් මේ ප්ලාස්ටරයක්
    ගහගෙන කමෙන්ට් එක කොටලා ගියේ...


    නුවර පාර පැනලත් හමාරයි වගේ
    :baffled::baffled::baffled:
    ඉස්සරහට කියන්න වෙන්නේ..
    ඈතින් සද්දයක් ඇහුනා මම බැලුවා මට මතක එච්චරයි
    පාර මාරු උනේ අඩවත් කැන්ඩි එක ගාවින්..
    ඒත් මාව අහුලන් තියෙන්නේ කිරිල්ලවල හන්දිය
    හරියෙන් කියලා වගේ තමා..(පණ පිටින් හිටියොත්)


    meka thamayi oyi dawase comment eka..
    tama bada allan hina;;
    :lol::lol::lol::lol:
     
    අම්මියෝ...
    අද හෙටම බයික් කට්ට කීයකට හරි විකුණලා ඒ සල්ලි ටික පොතක දාලා ; බස් එකේ ගමන් බිමන් යන්න පටන් ගත්තනම් හොදයි වගේ...
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    dmif.jpg
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මේක දැකලා මට චු බරකුත් හැදුනා :shocked:ඇත්තටම මේ ලංකාවද ?