මෙන්න බොරැල්ලේ Lamborghini කඩේ :D

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    oka bn sport version & Road version kiyala 2k enava :yes: oya Dilantha gava ehema thiyenne Road version eka miniha eken rata vatema yanne yasa ageta :cool:
    :yes:

    මෙතියෙනේ මිනිහ ගේ racing car එක

    DSC_0038.jpg


    මේ එයාට තෑගි හම්බවෙච්ච එක

    maxresdefault.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    11957172.cms

    අම්මට සිරි ලැම්බොගිනි එකේ
    පිටි පස්සේ රෝදෙත්
    හරවන්න පුලුවන් ද
    :sorry::sorry::sorry:

     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    11957172.cms

    අම්මට සිරි ලැම්බොගිනි එකේ
    පිටි පස්සේ රෝදෙත්
    හරවන්න පුලුවන් ද
    :sorry::sorry::sorry:

    අනේ මන්ද ..ඔය හැරවිල තියෙන්නේ යස අගේට :dull::sorry::rofl:
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Dubai-Police-Cars-Officers-620x408.jpg


    000-Nic6211986-jpg_065054.jpg


    Dubai-Lambo-466x350.jpg




    Dubai වල පොලීසියටත් Lambo දිල තියෙන්නෙ....

    පිස්සු හැදෙනව :oo:
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කෑල්ලක් නම් ඉන්නවා දන්න හඳුනන.කේන්දර බල්ලට දාලා කසාද බැඳගත්තනම් ඒකිගේ වත්තක් විකුණල යාන්තම් එකක් ගන්ඩ පුලුවන් වෙයි .කේන්දර වගේද ලැම්බෝගිනී.:lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    මම ඊයේ ගිහින් ඇහුව ලිසිං ගන්න පුලුවන්ඩ කියල
    පුළුවන්ලු බං
    ඇපයට 2ක් ඕනි කිව්වා
    ලබන මාසේ එකක් ගන්නව
    මොකක්ද ගන්න හොඳ පාට ?
    මම හිතන් ඉන්නෙ රෝස පාට එකක් ගන්න
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    කෑල්ලක් නම් ඉන්නවා දන්න හඳුනන.කේන්දර බල්ලට දාලා කසාද බැඳගත්තනම් ඒකිගේ වත්තක් විකුණල යාන්තම් එකක් ගන්ඩ පුලුවන් වෙයි .කේන්දර වගේද ලැම්බෝගිනී.:lol:

    මචෝ එකිගේ නංගි කෙනෙක් එහෙම නැද්ද බන් ?:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    දැන් ඉතින් කැල්ලව එහෙම ඔය පැත්තේන් ගෙනියන්නේ නැතුව හිටියනම් තමා හොද :P


    Ane ammeee ou ban..... winaaasai............. mama nam oya paravat dan naha...:P:P:P:P:P