මෙන්න මමත් ගත්තා කැමරාවක්

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මෙන්න මමත් ගත්තා කැමරාවක්

ඔන්න මමත් හිතුවා මෙච්චර දවසක් තිබුන පිස්සුවට සුළුවෙන් හෝ එතක ගන්න. හැමදාම MC එකේ Windows shopping කරද්දී බල බලා ගියාට ඔන්න ඊයේ තමයි මෙයාව ගෙදර ගෙන්න ලැබුනේ. බලන්න හොදද කියලා.

photo0247e.jpg


photo0248s.jpg


photo0245q.jpg


photo0244x.jpg


photo0243nk.jpg


මෙයා ඇවිත් Fujifilm පවුලේ කෙනෙක්. මෙයාගේ model එක තමයි FINEPIX HS20EXR. මෙගා පික්සල් 16 ක පික්සල් ප්‍රමාණයක් හා 30X ඔප්ටිකල් සූම් බලයක් මෙයාට තියනවා. ඒ වගේම මෙයාගේ තියෙන්නේ Manual focusing lens එකක්.

මෙයා ගැන වැඩිදුර විස්තර ඔයාටලට මේ ලින්ක් එකෙන් බලා ගන්න පුළුවන්.


http://www.fujifilm.com/support/digital_cameras/specifications/s/finepix_hs20exr/

ආ තව කියන්න බැරි වුනානේ මෙයාගේ මිල කීයද කියලා. මම මෙයාව 8 Gb මෙමරි එකක් එක්ක ගෙදර ගෙනාවේ රුපියල් 50,000 කටයි.
 
  • Like
Reactions: kellsupun

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මෑනුවල් සූමින් උබට හොදට පුරුදු ද බන්? :baffled:

පිස්සුද බං, ආසාවට ගත්තට එච්චර වැඩ කෑලි දාන්න බෑ :P:P:P:P ටික දවසක් යයි වැඩේ අල්ලාගන්න :rolleyes::rolleyes:
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
adee mamath ada ekak gannwa :D awahama pics dannam geeth q thmai udaw karea :D

cam eka hodai da pics tikak capture karla thread ekak danna :)

එළ එළ, උඹත් cam එක ගත්තු ගමන් පින්තුර එක්ක විස්තරයක් දාපන් අපිට බලාගන්න :cool::cool::cool:

යූ මස්ට් ස්ප්‍රෙඩ් සම් රෙපුටෙෂන් බිෆෝ ....... :baffled::baffled::baffled:
 

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය

    පිස්සුද බං, ආසාවට ගත්තට එච්චර වැඩ කෑලි දාන්න බෑ :P:P:P:P ටික දවසක් යයි වැඩේ අල්ලාගන්න :rolleyes::rolleyes:

    මෑනුවල් සූමින් හොදට ප්‍රගුන කරල හොද Photographer කෙනෙක් වෙයන් :rolleyes:
     
    • Like
    Reactions: darshana007

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    yakooo mara zooming. pissu hadenawa. ela ela

    :yes::yes::D:D:D

    aulak ne wage neda

    තවම නම් අවුලක් නෑ වගේ බං ;);););)

    thats a good camera, mate. i had one and was great. but you could have bought on ebay for around 40. but the camera is superb.

    මචං මම e bay එකෙන් ගත්තේ නැත්තේ අඩුමගානේ පලවෙනි අවුරුද්දටවත් warranty එකක් තියෙන්න ඕනේ නිසයි. ආයේ මොනවා හරි අවුලක් තිබොත් seller ව හොයා හොයා ඉන්න බෑනේ. මෙහෙ ඉතින් එහෙම නෑනේ, ගියා බෙල්ලෙන්ම අල්ලාගන්න පුළුවන්නේ. :rolleyes::rolleyes::rolleyes:
     
    දන්නා තරමින් මම ගත්තු සෙලර් ගේ නම් බඩු හොඳයි. අනික ඉතින් වොරන්ටි ගන්නවානම් ඒජන්ට් ගෙන් විතරයි අනිත් උන් කැඩිලා ගියහම බයිලා ගහනවා.