මෙන්න මිනී මරනවෝ. .

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම කියන්න එපා බන්
    මම ඊයෙ පෙරේදා ඕකගේ ප්‍රොෆයිල් එක බැලුවා, මම හිතුවේ ඕක දැක්කම ඌ බෑන් වෙලා හරි මොනා හරි වෙලා ගිහින් කියලා
    ඔහොම දැක්කම නොදන්න උන් හිතන්නෙ මූ හෙන ජල්තර කේස් එකක් කියලා

    :lol: අනේ මන්ද උබත් ටෝමා කරලා තියෙන්නේ ජෝක් එකක් එකෙන් මුට හානියක් වෙන්න පුළුවන් එක බව ඇත්ත. එත් ඒ මුගේ ගෙදර විනාස වෙන එකවත් ගෑනි දාලා යන එකවත් නෙමයි නේ. ඕකට ඔච්චර තරහ අරන් කාකොස්ස්න් ගහන එක තේරුමක් නැහැ. මේක ඔන්ලියින් ෆෝරම් එකක් විතරයි.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කොමන් සෙන්ස් නැති ගෑනුන්ට ජෝක් කරනවට අරූට මඩු වලිගෙන් තලන්න ඕන
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    විහිළුවට බන් කිව්වෙ
    බලපන් මම ත්‍රේඩ් එකේ මුලම කිව්වා ඕක උගේ ජෝක් එකක් වෙන්න ඇති කියලා :lol::baffled::rofl:
     
    • Like
    Reactions: TomCat077

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,987
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අයි බන් උබලට පේන්නේ නැද්ද මාව බැන් කරන්නලු හදන්නේ. .
    තව දින කීපයකින් එල්ලීමට නියමිතයි ලු. . :(
    [/QUOTE

    උබ පාඩුවේ ඉන්න එකෙක්නෙ....... මොකක්ද සීන් එක??:confused: ගොං පාට් එකක් වෙන්න ඇති.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    c0f128cbf95d476db7078f78a2cac667.png

    උඹලාගේ පවුලේ උන් එහෙමද මචන් කරන්නෙ?
    ඔහොම පොඩි ඒවට රිදෙනවා නම් බන් මට දිනපතා ජොබ් එකේ ඉන්න වෙන්නෙ අඬ අඬ
    යකෝ එක එකා කියන ඒවට රිදෙන්නෙ නැහැ මට නම් :lol:
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    17.jpg

    ඌ ජෝක් එකක් කරේ කියලා ඌ පිලිගත්තා. .
    දැන් අවුලක් නෑ. . එහෙම හරි මනුස්සයෙක් වගේ කතාකරපු එකට සතුටුයි. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කොමන් සෙන්ස් නැති ගෑනුන්ට ජෝක් කරනවට අරූට මඩු වලිගෙන් තලන්න ඕන

    උබ වගේ පොන්නයෙක්ට ජෝක් කලානම් මෙතන බලන්න තිබ්බා. .
    හශිනිBM ටත් පුක දීපු එකානේහ්. . :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :) ade welawaka set wamu lokka :)

    සොහොන;20659631 said:
    e ban kirili koheda bun me api edi

    uba relax eke edahan

    උබ පාඩුවේ ඉන්න එකෙක්නෙ....... මොකක්ද සීන් එක??:confused: ගොං පාට් එකක් වෙන්න ඇති.

    විහිළුවට බන් කිව්වෙ
    බලපන් මම ත්‍රේඩ් එකේ මුලම කිව්වා ඕක උගේ ජෝක් එකක් වෙන්න ඇති කියලා :lol::baffled::rofl:

    :lol: අනේ මන්ද උබත් ටෝමා කරලා තියෙන්නේ ජෝක් එකක් එකෙන් මුට හානියක් වෙන්න පුළුවන් එක බව ඇත්ත. එත් ඒ මුගේ ගෙදර විනාස වෙන එකවත් ගෑනි දාලා යන එකවත් නෙමයි නේ. ඕකට ඔච්චර තරහ අරන් කාකොස්ස්න් ගහන එක තේරුමක් නැහැ. මේක ඔන්ලියින් ෆෝරම් එකක් විතරයි.

    සහතික ඇත්ත, හිනමානෙ ඔලුවෙ පුරොගත්ත මිහරක් ටිකක් එකතු වෙලා තමයි, ලක්ශ ගානින් කාතාව 49 ඩේට කාඩ් එකෙන් එලකිරි ලොග් වෙන්නෙ.:lol:

    දැන් අවුලක් නෑ බන්. . මූ ජෝක් එකක් කරලා. . :baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කොමන් සෙන්ස් නැති ගෑනුන්ට ජෝක් කරනවට අරූට මඩු වලිගෙන් තලන්න ඕන
    :lol::lol::lol: සිරාවටහ්
    තමන්ට නැති පෞරුෂත්ව ඔන්ල්යින් ඇවිල්ලා හොයාගන්නහ් හදනහ් එවුන්ට ඔය වගේ මැසෙජ් එකක් දැක්කත් ඇති දෙක පුට්ටු වෙන්නහ්
    ටොමාටත් වැඩක් නැහ් කබ්බො ෆොර්ම් කරනවා ඇරෙන්නහ් ... :lol::lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    උබ වගේ පොන්නයෙක්ට ජෝක් කලානම් මෙතන බලන්න තිබ්බා. .
    හශිනිBM ටත් පුක දීපු එකානේහ්. . :lol:

    හශිනිBM? :rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :lol::lol::lol: සිරාවටහ්
    තමන්ට නැති පෞරුෂත්ව ඔන්ල්යින් ඇවිල්ලා හොයාගන්නහ් හදනහ් එවුන්ට ඔය වගේ මැසෙජ් එකක් දැක්කත් ඇති දෙක පුට්ටු වෙන්නහ්
    ටොමාටත් වැඩක් නැහ් කබ්බො ෆොර්ම් කරනවා ඇරෙන්නහ් ... :lol::lol::lol:

    බලු කෙදිරිය. . කොට බඩුව සනීපෙන්ද බන්? තාමත් පියන්ද?
    ඔන්ලයින් කුක්කෝ නාවන්න වෙලාවක් නෑ පස්සේ බලමු. . :rofl:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    :lol::lol::lol: සිරාවටහ්
    තමන්ට නැති පෞරුෂත්ව ඔන්ල්යින් ඇවිල්ලා හොයාගන්නහ් හදනහ් එවුන්ට ඔය වගේ මැසෙජ් එකක් දැක්කත් ඇති දෙක පුට්ටු වෙන්නහ්
    ටොමාටත් වැඩක් නැහ් කබ්බො ෆොර්ම් කරනවා ඇරෙන්නහ් ... :lol::lol::lol:

    මුන්ටත් අනේ මන්ද බං මට මේකෙ උන්ගෙ වයස ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා :rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හශිනිBM? :rolleyes:
    මුන්ටත් අනේ මන්ද බං මට මේකෙ උන්ගෙ වයස ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා :rofl:

    උබේ පරන ලව් එක නේහ්? :D
    උබේ වයස පොඩ්ඩක් කියපන්කෝ අපිටත් දැනගන්න. . :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    c0f128cbf95d476db7078f78a2cac667.png

    උඹලාගේ පවුලේ උන් එහෙමද මචන් කරන්නෙ?
    ඔහොම පොඩි ඒවට රිදෙනවා නම් බන් මට දිනපතා ජොබ් එකේ ඉන්න වෙන්නෙ අඬ අඬ
    යකෝ එක එකා කියන ඒවට රිදෙන්නෙ නැහැ මට නම් :lol:

    ඔන්න දැන් උබට පුලුවන් උබේ රෙප් කපපු එවුන්ව අදුනගන්න. .
    දැන් දෙතුන් දෙනෙක්ම ත්‍රේඩ් එකට ඇවිත්. . :rofl:
     
    • Like
    Reactions: udsic

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බලු කෙදිරිය. . කොට බඩුව සනීපෙන්ද බන්? තාමත් පියන්ද?
    ඔන්ලයින් කුක්කෝ නාවන්න වෙලාවක් නෑ පස්සේ බලමු. . :rofl:

    අනෙහ් මෙහ් නිවාඩු දවසේ බඩ වෙන්නෙහ් නැතුව ඉදපන්
    වොර්නින්ග් මැසෙජ් එකක් දැක්කත් රෙද්දේ රෙවෙනහ් පොන්නයා තොට පිරිම කම කියලා නාමයක් වත් තියෙනවාහ් නම් මෙහෙම ත්‍රිඩ් දාගෙනහ් අඩයිද ? :lol:
    දර පොන්නයොත් දැක්කා තොපි වගේ දරපොන්නයො නම් දැක්කෙහ් නැහ් ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මුන්ටත් අනේ මන්ද බං මට මේකෙ උන්ගෙ වයස ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා :rofl:
    උගේ මනස වැඩිලා නැහ් බ0 ... දර විකුනන්නෙහ් වෙලා තියෙන්නෙහ් එකනේ :(
    කාගේ උනත් දරුවෙක් කියලා හිතාගෙනහ් අනුකම්පා කරපන්
     
    Status
    Not open for further replies.