එහෙම කියන්න එපා බන්
මම ඊයෙ පෙරේදා ඕකගේ ප්‍රොෆයිල් එක බැලුවා, මම හිතුවේ ඕක දැක්කම ඌ බෑන් වෙලා හරි මොනා හරි වෙලා ගිහින් කියලා
ඔහොම දැක්කම නොදන්න උන් හිතන්නෙ මූ හෙන ජල්තර කේස් එකක් කියලා
අනේ මන්ද උබත් ටෝමා කරලා තියෙන්නේ ජෝක් එකක් එකෙන් මුට හානියක් වෙන්න පුළුවන් එක බව ඇත්ත. එත් ඒ මුගේ ගෙදර විනාස වෙන එකවත් ගෑනි දාලා යන එකවත් නෙමයි නේ. ඕකට ඔච්චර තරහ අරන් කාකොස්ස්න් ගහන එක තේරුමක් නැහැ. මේක ඔන්ලියින් ෆෝරම් එකක් විතරයි.



ගොං පාට් එකක් වෙන්න ඇති.
ade welawaka set wamu lokka


