මෙන්න මෙයාල තමා මම කිව්වෙ..

AnuradhaRa

Well-known member
  • ඉස්සර මමත් ගහක ලෑල්ලකට බත් දානකොට මම දානව බලන් ඉඳල පොඩි ලේන් පැටියෙක් බය නැතුව ඇවිත් ඉඳල කාල යනව ඊට පස්සෙ මගෙ අතේමයි හිටියෙ, ටිකක් ලොකු උනාම ගියා අප්ප ඌ

    අම්මෝ ගිය එක හොඳයි.. හිටියනං එහෙම මාර වාතයක් වෙන්නෙ.. :rofl:
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    :eek::eek:

    tumblr_inline_mitfr0R8RL1qz4rgp.jpg
    :rofl::rofl::rofl:
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    අම්මෝ ගිය එක හොඳයි.. හිටියනං එහෙම මාර වාතයක් වෙන්නෙ.. :rofl:
    දැන් ලග ඉන්න නිසා ගානක් නෑ , ගියාම බලන්නකෝ, මම ඊට පස්සේ ත් ඌ එයි කියල බත් දාල බලන් හිටිය.. ආවේ නෑ :no::no:
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    yanne na bn ehema. unta gas wala idala purudu nane. man issara ekek haduwa u gahen thibbama baya wela ayeth mage agata panna. hadanawanam hodta araksha karanna.. poosonta ehema ahuwenna tiyannama epa