ඉස්සර මමත් ගහක ලෑල්ලකට බත් දානකොට මම දානව බලන් ඉඳල පොඩි ලේන් පැටියෙක් බය නැතුව ඇවිත් ඉඳල කාල යනව ඊට පස්සෙ මගෙ අතේමයි හිටියෙ, ටිකක් ලොකු උනාම ගියා අප්ප ඌ අම්මෝ ගිය එක හොඳයි.. හිටියනං එහෙම මාර වාතයක් වෙන්නෙ.. :rofl: