මෙන්න`මෙහෙමත්`වැරදි`...........
මම හිතන්නේ ඔයාල හැමෝම වගේ බලල ඇති මේ Gladiator කියන චිත්රපටිය.
Gladiator කියන චිත්රපටිය 2000 වසරේ තිර ගතවු අතර imdb ratings වලින් 8.4 ක් ලබාගෙන තියනවා.
ඒත් මේ චිත්රපටියේ අධ්යක්ෂණයටත්,කැමරාකරණයටත්,සංස්කරණයටත් අතපසුවු සිදුවීම් කිහිපයක පින්තුර වගයක් මට හම්බ උනා....
බලන්න චිත්රපටිය බලන වෙලාවේ මේ අතපසුවීම් ඔයාලත් දැක්කද කියලා....
මේ පින්තුර ටික සමහර විට දැකල තිබුනනම්, රීපෝස්ට් වගේ නම්, කරන්න දැයක් නැ....
එහෙම නම් ඉතින් සමාවෙන්න.....
කොහොම උනත් මේ ගැන ඔයාලගේ අදහසුත් සදහන් කරනවනම් තවත් ගොඩාක් වැදගත් වේවි................
***********************************************************