මෙන්න`මෙහෙමත්`වැරදි`...........

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
මෙන්න`මෙහෙමත්`වැරදි`...........


මම හිතන්නේ ඔයාල හැමෝම වගේ බලල ඇති මේ Gladiator කියන චිත්‍රපටිය.:D


gladiator.jpg


Gladiator කියන චිත්‍රපටිය 2000 වසරේ තිර ගතවු අතර imdb ratings වලින් 8.4 ක් ලබාගෙන තියනවා.


ඒත් මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණයටත්,කැමරාකරණයටත්,සංස්කරණයටත් අතපසුවු සිදුවීම් කිහිපයක පින්තුර වගයක් මට හම්බ උනා....:baffled:
බලන්න චිත්‍රපටිය බලන වෙලාවේ මේ අතපසුවීම් ඔයාලත් දැක්කද කියලා....:rolleyes:




x3Zm1.jpg


98q7D.jpg


rSzuL.jpg


6Hy8p.jpg


zwNKQ.jpg


FiMRG.jpg


dMrKK.jpg


IssZQ.jpg


gmi0v.jpg


YaZvf.jpg


PE7vP.jpg




මේ පින්තුර ටික සමහර විට දැකල තිබුනනම්, රීපෝස්ට් වගේ නම්, කරන්න දැයක් නැ....:baffled: එහෙම නම් ඉතින් සමාවෙන්න.....:sorry:

කොහොම උනත් මේ ගැන ඔයාලගේ අදහසුත් සදහන් කරනවනම් තවත් ගොඩාක් වැදගත් වේවි................
:)



***********************************************************
 
  • Like
Reactions: nadeendra

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ela.niyamai.digatama daanan

:D ස්තුතියි යාලුවා........... උත්සාහ කරල බ්ලන්නම්

ෆිල්ම් එක බලනකොට ඒ දවස්වල ඔය එකක් නම් දැක්කා, අනිත් ඒවා දැන් දන්නේ...
එල එල...

ඔව් මටත් එහෙමයි දැන් තවපාරක් බලන්න හිතෙනවා......... :baffled:

danne ban dakke :eek:
ubatath ona nathi opa dupayak na :P

ඒක තමයි අපි වැඩිය අවදානෙන් බලන්නේ නැනේ එකයි අපි මේ වගේ දේවල් දකිනවා අඩු...:yes:
:baffled::lol::lol:

elazz. man oka balala na. thanx for sharing. rep denna bailu

ඒමොකෝ නියම ‍ෆිල්ම් එකක්නේ............:D

ලොල්....මාර සීන් ටික....:lol:

:yes:;)

:D Waradunu awaa.... :D

පට්ටනේ එල මම නං දැක්කෙනෑ එල එල

එල එල..............:P

Yep....!

All time best movies kiyala salakana films wala me wage sehenna adu padu thiyenawa....

Methana thiyenneth bohoma tikai...


http://www.imdb.com/title/tt0172495/goofs

Thanks for sharing!

ඔව් ඒව අපි ටිකක් අවදානයෙන් බැලුවොත් අපිටත් හොයාගන්න පුලුවන්........... :)

ලොල්...

:P:rofl::D
 

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    කොහොම ඕව මීටර් උනාද දන්නෙ නැහැ... :D
    Thanks for sharing!
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හි..හී...ගොඩේ අංකලුත් හොයා ගන්න දේවල්.....
    11.gif


    You must spread some Reputation around before giving it to Godage again.:(