මෙන්න KFC වගේ චිකන් හදන විදිය.

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඇත්තටම මේ රෙසිපිය වෙනත් චිකන් ෆ්‍රයි රෙසපීස් බලලා මම අත්හදා බලලා නිර්මාණය කරපු එකක්. කවුරු වුනත් මේ විදියට හදලා ඒ හදපු විදිය දැම්මට මගේ කිසිම අකමැත්තක් නෑ!! ඒකෙ වරදකුත් නෑ!!

    නමුත් සහෝදරයා ගෙඩි පිටින්ම විළිලැජ්ජා නැතිව මංකොල්ලයක් කරලා තියෙන්නෙ!!

    මේ එළකිරියෙ ඔය හොර වැඩ කරන්න බෑ පුතේ අපේ එවුන් ඇස් කන් ඇරගෙන ඉන්නෙ!!
    අනෙක ඔය චිකන් එක මගේ අතින් හදලා කාපු එවුනුත් ඉන්නවා!!
    රෙසිපිය බලලා හදලා කාපු එවුනුත් ඉන්නවා!!
    එහෙම තියෙද්දි හොර වැඩ අනිවා මාට්ටු වෙනවා !!

    සීනියර් මෙම්බරයෙක් කරපු එකයි පුදුමෙ!!:(

    හා හා උබත් ශ්‍රී ayyage chicken කෑව නෙද??????
    86493198.jpg
     
    Last edited:

    M@ster Che!F

    Member
    Sep 2, 2011
    290
    103
    0
    mawanella
    මුලින්ම මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා . wishashen sriboysl ගෙන් . මම දන්නගන හිටිට්යේ න ඔහොහ්ම සීන් එකක් මට මේක face බූක් එකේ තිබිල සෙට් වුනේ link eka one nan kiyana oya danan දැන් මන් මොනාද කරන ඕනේ මේ ත්රෙඅඩ් එක ඓයන් karanada මට මේක හම්බුනා හින්ද මන් හිතුව තව කට හරි මේ දෙයින් ප්‍රයෝජනයක් තියේවි කියලාල් එකී දැමේ !! මට samawena . රේප් -- කර එක සාධාරනි ඔයාලගේ පතෙන් බැලුවහම හබි මේ මොනවත් දැනේ නැති මන් :( :(

    හැමෝටම බුදු saranai !!

    මෙයට හිත කුඩු පට්ටන් වූ Masterchief

    HOPE U GUYS UNDERSTAND ME MEKA YATIN REPLY EKAKKA WATH DAN NA
    dan ethi wadakk na mage hitha kadila thiyenen man diwnasaganawa
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    කොපි කරලා දාන කොට මීට පස්සෙ ගත්ත තැන ලින්ක් එක දාන්න. එතකොට අව්ලක් නෑ!!
    වරද පිළිගත්ත එක ගැන සතුටුයි!!
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    ඇත්තටම මේ රෙසිපිය වෙනත් චිකන් ෆ්‍රයි රෙසපීස් බලලා මම අත්හදා බලලා නිර්මාණය කරපු එකක්. කවුරු වුනත් මේ විදියට හදලා ඒ හදපු විදිය දැම්මට මගේ කිසිම අකමැත්තක් නෑ!! ඒකෙ වරදකුත් නෑ!!

    නමුත් සහෝදරයා ගෙඩි පිටින්ම විළිලැජ්ජා නැතිව මංකොල්ලයක් කරලා තියෙන්නෙ!!

    මේ එළකිරියෙ ඔය හොර වැඩ කරන්න බෑ පුතේ අපේ එවුන් ඇස් කන් ඇරගෙන ඉන්නෙ!!
    අනෙක ඔය චිකන් එක මගේ අතින් හදලා කාපු එවුනුත් ඉන්නවා!!
    රෙසිපිය බලලා හදලා කාපු එවුනුත් ඉන්නවා!!
    එහෙම තියෙද්දි හොර වැඩ අනිවා මාට්ටු වෙනවා !!

    සීනියර් මෙම්බරයෙක් කරපු එකයි පුදුමෙ!!:(

    ගණන් ගන්න එපා බොස්!
    නුස්සෝ සුදුස්සෝ යටකොට පුස්සෝ වැඩ දෙනවා යමරෙට!!!
    :lol::lol: