රත්තරං;18803417 said:"උබ රෙප්ලයි එකක් දානකන් බලන් හිටියේ...මොකද කෙලින් කතා කරලා කියන්න කොන්ද පන නැති උන් නම දාල උබට විතරක් දැම්ම කියල කියනවනේ...ඒවා අපි quote කරන එක හරි නැහැනේ"
මචන් උබ හොද සිහියෙන්ද ඉන්නේ නැත්නම් සම්මත තත්වයෙන් අපගමනයකද?
මාත් ඉතින් අයියව කෝට් නොකර එක තැනක නම දම්මනේහ්. ඔන්න කෝට් කළා.

කියන ඕනි දෙයක් බාරගන්නවා. මොකද මන් දිව්‍ය ලෝකේ නොගිය ගමරාල කෙනෙක් වෙන නිසා. 









