සිරවටම මචන්.. මෙ ලොකෙ ඉගෙන ගත්තු තියන හැමොම බුද්දිමත් කියන්නත් බැ.. හරක් වැඩ කරන අය ඔනි තරම් ඉන්නව..


කෙනෙක් කිවුව කැම හදන්න ඔනි නැ 15000 ට වැඩ කරන්න කෙල්ලෙක් ගන්න පුල්;උවන්නෙ කියල.. ගෙඩර සමන්ය වැඩ කරන්නත් ඔනි නැ වැඩ කරන්න කෙල්ලෙක් ගන්න පුලුවන් 15000 කට...
උගෙ කතවෙන් තෙරෙන්නෙ උ සෙරම දෙවල් මනින්නෙ සල්ලි වලින් කියල... උට කියන්න තියෙන්නෙ උබ බදින්නෙ මොකටද මසෙකට 30000 ක් විතර දෙනකොට බඩුවක් ගෙනත් තියගන්න පුලුවන්නෙ..

campus ගියත් නොගියත් අපිට ගෙලපෙනවනම් marry කලම හරි බන්.. හෙබැයි degree ගත්ත කිඔයල අලි ඔලුවෙන් ඉන්න ගෙනු නම් marry කරල වැඩක් නැ