මෙන්න_ඩ්‍රාමා_18+

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,871
    6,500
    113
    ගග අද්දර
    දැන් උබ කියන විදියට මොලේ තියෙන කෙල්ලෙක් කැම්පස් ගියොත් ඒකි නිකම්ම වැඩකට නැති කෙල්ලෙක් වෙනවා? උඹ කියන්නේ එතකොට මොලේ තියෙන්නත් ඕනේ ඒත් ඉගෙන ගන්නත් හොඳ නෑ. ?? :rofl:

    කොහෙද බන් එහෙම කිව්වේ. උබ හදන්නේ අර පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් වගේ මන් කියපු දේට වෙන අදහසක් දෙන්න හදන එක.. :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිරවටම මචන්.. මෙ ලොකෙ ඉගෙන ගත්තු තියන හැමොම බුද්දිමත් කියන්නත් බැ.. හරක් වැඩ කරන අය ඔනි තරම් ඉන්නව.. :nerd::nerd::nerd:

    කෙනෙක් කිවුව කැම හදන්න ඔනි නැ 15000 ට වැඩ කරන්න කෙල්ලෙක් ගන්න පුල්;උවන්නෙ කියල.. ගෙඩර සමන්ය වැඩ කරන්නත් ඔනි නැ වැඩ කරන්න කෙල්ලෙක් ගන්න පුලුවන් 15000 කට...

    උගෙ කතවෙන් තෙරෙන්නෙ උ සෙරම දෙවල් මනින්නෙ සල්ලි වලින් කියල... උට කියන්න තියෙන්නෙ උබ බදින්නෙ මොකටද මසෙකට 30000 ක් විතර දෙනකොට බඩුවක් ගෙනත් තියගන්න පුලුවන්නෙ.. :P:P

    campus ගියත් නොගියත් අපිට ගෙලපෙනවනම් marry කලම හරි බන්.. හෙබැයි degree ගත්ත කිඔයල අලි ඔලුවෙන් ඉන්න ගෙනු නම් marry කරල වැඩක් නැ

    campus ගියත් නොගියත් අපිට ගෙලපෙනවනම් marry කලම හරි බන්.. හෙබැයි degree ගත්ත කිඔයල අලි ඔලුවෙන් ඉන්න ගෙනු නම් marry කරල වැඩක් නැ = උබ කියන්නෙත් මම කියන එකම තමා

    මම මෙතන විරුද්දව කතා කලේ කැම්පස් කෙල්ලෝ සහ කැම්පස් නොගිය කෙල්ලෝ කියල කාන්ඩ දෙකක් බෙදන එක ගැන
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මට නම් හේතු තිබ්බ බන්, කැම්පස් යන නිසාම නවත්තන්න එපා.

    මම කියන දෙ අහන්න බැරිනම් ඉතින් කෙල්ලව විශ්වාස කරන්න බැහැනෙ බන්.. එහෙම වෙලා කෙල්ල campus ගියොත් ඉතින් අතුලෙ ඉඩන් එකි මොනව කරනවඩ කියල මම දන්නෙ නැනෙ බන්.. :(:(:(:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;18803055 said:

    campus ගියත් නොගියත් අපිට ගෙලපෙනවනම් marry කලම හරි බන්.. හෙබැයි degree ගත්ත කිඔයල අලි ඔලුවෙන් ඉන්න ගෙනු නම් marry කරල වැඩක් නැ = උබ කියන්නෙත් මම කියන එකම තමා

    මම මෙතන විරුද්දව කතා කලේ කැම්පස් කෙල්ලෝ සහ කැම්පස් නොගිය කෙල්ලෝ කියල කාන්ඩ දෙකක් බෙදන එක ගැන

    Ubane ehema beduwe :lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18803047 said:
    දැන් කසාද සහතිකෙයි දික්කසාද ලියකිවිලි වලයි කොතනද ඔය උපාදිදාරීද නැද්ද කියල දාන්නේ..

    එහෙනම් කොන්ඩේ කොට කෙල්ලො දිග කෙල්ලො කියලත් වර්ග කරල දාපන් කොන්නේ මෙහෙම උන් දික්කසාද වෙනවා වැඩී කියල

    තට්ටමේ උපන් ලපයක් තියෙන කෙල්ලෝ බඳින්න හොඳ නෑ... :P
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මෙතන පොර ටෝක්ස් දෙන, මහා උගත් ලෙස හිතාගෙන ඉන්න ප්‍රඥයන්ගේ තරම:

    "මම කැම්පස් ගිය කෙල්ලෙක් බදින්නේ නැහැ කිව්වම"

    ඔවුන් උපකල්පනය කරලා ඉවරයි,

    "මම බඳින්න අදහස් කරන් ඉන්නේ":

    01. මේ කියල තියෙන්නේ මෝඩ කෙල්ලෙක් ගැන..

    02. ගෙදරට වෙලා බත් තම්බන බිරිදක්..

    03. මුන්ට හරියන්නේ අට පාස් කෙල්ලෝ..

    ඔන්න තරම...කැම්පස් ගියේ නැහැ කිව්වම ඒ ගැහැණු කෙනාව දාන්න පුළුවන් පහලම තැනට දාල ඉවරයි...නමුත් දෙන්නේ නම් ලෝකේ නැති පොර ටෝක්ස්..

    උබලගේ මොලවල තරම පේනවනේ ඉතින්? කැම්පස් ගියේ නැහැ කියල කෙනෙක් මෝඩයෝ වෙනවද? හීන මානය...තමන්ට වඩා උගත් කෙනෙක් දකින්න හිතේ තියෙන බිය..

    ඔවුන් හිතන් ඉන්නේ කැම්පස් යාම තමයි ලොකුම උගත් කම කියල...

    නමුත් උසස් පෙළ ඉහල ලෙස සමත් වෙන හැමෝටම සරසවි වරම් ලැබෙන්නේ නැති බවත්, දුර පළාත් සිසුන්ට අවස්තාව දීමට තවත් දක්ෂයන් පිරිසක් එළියේ සිටින බවවත් මුන්ට තේරෙන්නේ නැහැ...

    මම කියල තියෙන්නේ උබල ඔය කියන අට පාස් බත් තම්බන කෙල්ලෙක් ගැන නෙමෙයි...

    ඒවා උබලගේ මානසික තත්වයන් මත ගොඩ නගා ගත්තු තමන්ගේ තත්වය ඉහල දමාගන්න ඇති කරගත්තු උපකල්පන..

    මට බැරිද වෙනත් රටක ඉගෙන ගත්තු කෙල්ලෙක් බදින්න?

    චාර්ටර්ඩ්, CIMA සුදුසු කම් ලත් කෙල්ලෙක් බදින්න?

    පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්තු කෙල්ලෙක් බදින්න?

    ඔන්න කට්ටියගේ මානසික මට්ටම් ටික දැන් හොදට දැක්කනේ? :rofl:

    උබ කලින් කිව්වා ඒවා නං හරි බන් .. ඒ උනාට මේක නං ගොන් කතාවක් බන් ... උබ කියනේ කොහොමද මුන්ගේ චරිතේ හොදයි කියල .. විශේෂයෙන් වෙන රටක ඉගෙන ගත්ත කෙනෙක්ගේ ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්, කැම්පස් ගියා කියල මහා ලොකු ලෝකය පිළිගත් ප්‍රඥයෙක් වෙන්නේ නැහැ..එක තීරණය වෙන්න තමන්ගේ ක්‍රියා කලාපය අනුව..

    කැම්පස් නොගිය උන් මෝඩයෝ කියල හිතන් ඉන්න උන් තමයි නියම මෝඩයෝ...කැම්පස් නොගියට ඊට වඩා හොදටම ඉගෙන ගත්තු උන් ඕනේ තරම් ඉන්නවා...A/L පාස් වෙලා කැම්පස් ගිහින් ඩිග්රියක් ගත්තු පමණින් මහා ලොකුයි කියල හිතනන තරම් පටු මානසිකත්වයක් නම් ඒ කෙනාට තියෙන්නේ, ඒ කෙනාගේ උපාධි සහතිකයේ නියම වටිනාකම කොචර පහලද කියල තේරුම් ගන්න පුළුවන්නේ?

    කැම්පස් නොගියට කවුරුවත් මෝඩයෝ වෙන්නේ නැහැ..උබල කසාද බදිනවට වඩා උගත් කෙල්ලෙක්, විනයක්, සබ්යත්වයක් තියෙන කෙල්ලෙක් ඕනේ තරම් හොයාගෙන කසාද බදින්න පුළුවන්...එකට කැම්පස් යන්න ඕනේ කියල හිතන උබ කොයි තරම් නම් මෝඩයෙක්ද...:no:

    උබේ කතාවටම වචන ටිකක් දැම්මා පොඩ්ඩක් බලපන්:lol::lol::lol::lol::lol::lol:

    මචන්, කැම්පස් ගියා කියල බඩුවක් හෝ හොද කෙල්ලෙක් වෙන්නේ නැහැ...එක තීරණය වෙන්න තමන්ගේ ක්‍රියා කලාපය අනුව..

    කැම්පස් නොගිය අය පත්තිනි අම්මල කියල හිතන් ඉන්න උන් තමයි නියම මෝඩයෝ...කැම්පස් නොගියට හිලේ කරගැට එනකම් වටේ ගිය උන් ඕනේ තරම් ඉන්නවා...A/L පාස් වෙලා කැම්පස් ගිහින් ඩිග්රියක් ගත්තු පමණින් ඒ වගේ කෙල්ලෙක් බදින්නේ නෑ කියල හිතනන තරම් පටු මානසිකත්වයක් නම් ඒ කෙනාට තියෙන්නේ, ඒ කෙනාගේ සමාජ අවභෝදයේ නියම වටිනාකම කොචර පහලද කියල තේරුම් ගන්න පුළුවන්නේ?

    කැම්පස් නොගියට කවුරුවත් පත්තිනි අම්මල වෙන්නේ නැහැ..උබල කසාද බදිනවට වඩා උගත් කෙල්ලෙක්, විනයක්, සබ්යත්වයක් තියෙන කෙල්ලෙක් ඕනේ තරම් හොයාගෙන කසාද බදින්න පුළුවන්...එකට කැම්පස් යන්න ඕනේ නෑ කියල හිතන උබ කොයි තරම් නම් මෝඩයෙක්ද...:no::lol:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්තරං;18803055 said:

    campus ගියත් නොගියත් අපිට ගෙලපෙනවනම් marry කලම හරි බන්.. හෙබැයි degree ගත්ත කිඔයල අලි ඔලුවෙන් ඉන්න ගෙනු නම් marry කරල වැඩක් නැ = උබ කියන්නෙත් මම කියන එකම තමා

    මම මෙතන විරුද්දව කතා කලේ කැම්පස් කෙල්ලෝ සහ කැම්පස් නොගිය කෙල්ලෝ කියල කාන්ඩ දෙකක් බෙදන එක ගැන

    මම උබ වගෙ හැමදෙම සල්ලි වලින්නම් මනින්නෙ නැ බන් :P:P:P..
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ඌ කියන්නේ මොකක්ද තර්ක කරන්නේ මොකක් ගැනද කියල ඌටම අමතක වෙලා සංවාදේ ටික දුරක් යනකොට. :lol::lol:

    අර ගාමිණී ලොකුගේ රනිල් අගමැති කරන්න කියල මහින්දගේ වේදිකාවේදී කිව්වා වගේ තමයි.

    මාතෘකාව ඇතුලේ උත්තරයක්, උඔ සංවාදයක් ගැන කියද්දි එකට අදාල අනිත් දේත් බලපන්. එක කෙලවරක් බලලා උත්තර දුනනොත් මට කියන්න තියෙන්නේ උගත් කමෙයි දැනුවත් කමෙයි වෙනස් එකයි කියලා

    පොර ටෝක් දෙනවා කියල වැරදියට තේරුම් ගන්න එපා. ඒත් මේක තමයි උගත් අය සහ උගත් නැති අය අතර තියන පැහැදිලි වෙනස. එකම පවුලක වුනත් ඉගෙන ගත්තු පුද්ගලයෙක් සහ ඉගෙන ගත්තු නැති පුද්ගලයෙක් සංසන්දනය කරලා බලන්නකෝ. වෙනස තේරෙයි. තිත්තයි ඒත් ඇත්තයි. (පම්පොරියක් කියවනවා කියල පටු විදියට හිතන්න එපා.)

    උබට මං ඔක මෙහෙම කියන්නමි, උබෙි comment එකේම එක තියනවා උබ බලපන් එකම පවුලක උගත් එක්යි බුද්දිමත් +නැනවත් එකයි අතර වේනස, උගතට තියෙන්නේ උගත්කම විතරයි

    ලංකාවෙි දැන් උන් ගොඩාක් හිතන්නේ උන් කැමිපස් ගිහින් ආපුහම උන් හෙන dial කියලා. උගත්තු . මුන් ගොඩාක් හිස් ,සද්දේ හරියට. අනුන්ට හිනාවෙන ,අනුන් පහත් කරලා කථාකරන එක මුන්ගේ ආතල් එක,:no::(

    ඉස්සර අපිට හිටියේ දැන උගත් මිනිස්සු .උන් හරි ශාන්තයි, නිහතමානි. උන් මිනිසුන්ට සැලකුවෙි මින්සුනට වගේ , වැරද්දට හිනා වෙනවා නෙවෙි . වැරැද්ද හදන්න දැනුවත් කරනවා.
    (මාතෘකාවෙන් පිට නෙවෙි මාතෘකාව ඇතුලේ-උබට එක තේරැන්නැත්තමි එකත් කියලා දේනනමි)

    අපිට උගන්පු /උගන්න ගුරැවරැ අපිට කිවෙි උබෙි උගෙනිමෙන් නෙවෙි උබලා හැදෙන්නේ උබලා උගෙන ගත්තු දෙයින් ඉගෙනගත්තු කොටසේන් කියලා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොනව කරන්නද බන්.. මුන් හිතගෙන ඉන්නෙ වැල ෆිල්ම් වල ඉන්න කෙල්ලොත් හරිම හොදයි..උන්ව marry කරල ගෙදර වැඩට 15000 ක් දිල කෙල්ලෙක් ගත්තම හරි කියල,,

    :P:P:P
    උබත් එක්ක තර්ක කරන එකත් නිකන් එලදෙනකට කලනය උගන්නනවා වගේ බන්

    කියන්නේ එකක්, උබ තේරුම් ගන්නේ තව එකක්, රිප්ලයි කරන්නේ වෙනනමම බයිලයක්:lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,871
    6,500
    113
    ගග අද්දර
    මම කියන දෙ අහන්න බැරිනම් ඉතින් කෙල්ලව විශ්වාස කරන්න බැහැනෙ බන්.. එහෙම වෙලා කෙල්ල campus ගියොත් ඉතින් අතුලෙ ඉඩන් එකි මොනව කරනවඩ කියල මම දන්නෙ නැනෙ බන්.. :(:(:(:(

    හ්ම්
    මෙහෙමනේ බන්, එකී ආස නම්, ගෙදර මිනිස්සුන්ගේ බලාපොරොත්තුව ඒකිට උගන්නන එක නම් එකී පාස් උනොත් කැම්පස් නොයා ඉන්න බැහැනේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෙල්ලෙක් ෆෝවඩ් කියල දැක්කම සමහර කොල්ලොන්ගෙ ඇට ඉබේම ගැලවිල වැටෙනව. :lol:

    පෞරුශයක් නැතිකම...සදාකල් ලෑලි කඩෙන් ආප්ප කන එකා තරු පහේ හෝටලේකට ගිහාම හැදි ගෑරුප්පු දැක්කමත් බය වෙනවා මූන දෙන්න

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මාතෘකාව ඇතුලේ උත්තරයක්, උඔ සංවාදයක් ගැන කියද්දි එකට අදාල අනිත් දේත් බලපන්. එක කෙලවරක් බලලා උත්තර දුනනොත් මට කියන්න තියෙන්නේ උගත් කමෙයි දැනුවත් කමෙයි වෙනස් එකයි කියලා

    උබට මං ඔක මෙහෙම කියන්නමි, උබෙි comment එකේම එක තියනවා උබ බලපන් එකම පවුලක උගත් එක්යි බුද්දිමත් +නැනවත් එකයි අතර වේනස, උගතට තියෙන්නේ උගත්කම විතරයි

    ලංකාවෙි දැන් උන් ගොඩාක් හිතන්නේ උන් කැමිපස් ගිහින් ආපුහම උන් හෙන dial කියලා. උගත්තු . මුන් ගොඩාක් හිස් ,සද්දේ හරියට. අනුන්ට හිනාවෙන ,අනුන් පහත් කරලා කථාකරන එක මුන්ගේ ආතල් එක,:no::(

    ඉස්සර අපිට හිටියේ දැන උගත් මිනිස්සු .උන් හරි ශාන්තයි, නිහතමානි. උන් මිනිසුන්ට සැලකුවෙි මින්සුනට වගේ , වැරද්දට හිනා වෙනවා නෙවෙි . වැරැද්ද හදන්න දැනුවත් කරනවා.
    (මාතෘකාවෙන් පිට නෙවෙි මාතෘකාව ඇතුලේ-උබට එක තේරැන්නැත්තමි එකත් කියලා දේනනමි)

    අපිට උගන්පු /උගන්න ගුරැවරැ අපිට කිවෙි උබෙි උගෙනිමෙන් නෙවෙි උබලා හැදෙන්නේ උබලා උගෙන ගත්තු දෙයින් ඉගෙනගත්තු කොටසේන් කියලා.

    හැන්කොකා තමයි බන් හරියන්නේ උඹට උත්තර දෙන්න... :D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබේ උගත්කම උබේ රිප්ලයි වලින්ම පේනවා..:rolleyes:

    උබ කොහොමත් කැම්පස් ගියා කියල පෙන්නන්න ලොකු ගේමක් දෙන පොරක් නේ මේකේ...වරදක් නැහැ ඒ නිසා....තඩි අකුරෙන් ම දාල...පින්තුර හොයල...සැහෙන්න මහන්සි වෙලා...උබ ගැන අපි පැටියාගේ ත්‍රෙඩ් වලින් දැක්කනේ..
    :rofl:

    මේකයි කියන්න තියෙන්නේ...A/L පාස් වෙලා කැම්පස් සිලෙක්ට් වෙලා උපාදිය ගත්තු පමණින් මහා ලොකු පොරක් වෙන්නේ නැහැ...අනිත් එක උබ හිතන්නේ මේ රටේ උගත්තු ඉන්නේ කැම්පස් ගිය උන් විතරයි කියල ද? කැම්පස් නොගියානම් උ මෝඩයෙක් කියල ද උබ කියන්නේ? :lol:

    කොළඹ ඉස්කෝල වලින් A/L උඩින්ම පාස් වෙලා එත් දුර පලාත්වල උන්ට චාන්ස් එක දෙන්න කී දෙනෙක් හැලෙනවද කැම්පස් යන්න බැරුව? උබ කියන්නේ උනුත් මෝඩයෝ කියල? එකවත් උබට තේරුම් අරන් කතා කරන්න තරම් මොලයක් නැහැනේ බන්...:rofl:

    මට උඹ කැම්පස් ගියා කියල අවුලක් නැහැ...දැන් කියන්නෙපා කුහකකම කියල...අනේ උබට කුහකකම් කරනවට වඩා මිනිස්සුන්ට වැඩ තියෙනවා...
    :lol:

    දැන් රිදිලා පොල් අකුරෙන් රිප්ලයි දැම්මට කමක් නැහැ...ගොඩක් මහන්සි වෙන්න එපා...
    :lol::lol::lol:

    100ට 100ක්ම අදාල නැති රිප්ලයි එකක්... මම කියපු එක එක්කෝ තේරිලා නෑ එක්කෝ තේරුම් ගන්න මොලයක් නෑ

    මම මෙතන කියල තියෙන්නේ කැම්පස් ගියා හෝ නෑ කියල වෙනසක් නෑ. ඒ නිසා කැම්පස් නොගිය කෙල්ලෝ සහ කැම්පස් ගිය කෙල්ලෝ කියල බෙදන එක තේරුමක් නෑ කියලයි

    යන්නේ කොහෙද මල්ලේ පොල්.. පැටියගේ ෆෑන් කෙනෙක් කිව්වනේ. එහෙනම් පුදුමයක් නෑ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්තරං;18803099 said:
    උබත් එක්ක තර්ක කරන එකත් නිකන් එලදෙනකට කලනය උගන්නනවා වගේ බන්

    කියන්නේ එකක්, උබ තේරුම් ගන්නේ තව එකක්, රිප්ලයි කරන්නේ වෙනනමම බයිලයක්:lol:

    මම එක උබට දපු reply එකක් නෙවෙයිනෙ බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුන් හිතගෙන ඉන්නෙ degree එකෙන් මිනිස්සු මනින්න පුලුවන් කියල.. හැමදෙම සල්ලි වලින් මනින මුන් වගෙ එවුන්ට කොහොමත් මනුස්සකම , ආදරය වගෙ දෙවල් තෙරෙන්නෙ නැ බන්.. :nerd::nerd::nerd: :(:(

    මුන් හිතන්නෙ ඉගෙන degree ගත්තම ඔක්කොම හරි කියල... degree 100 ක් තිබුනත් වැඩක් නැ බුද්දිමත් නැත්නම්.. campus නොගිය ඔනි තරම් කට්ටිය ඉන්නව campus ගිය කට්ටියට වඩ බුද්දිමත් :lol::lol::lol::lol:
    100ට 100ක්ම අදාල නැති රිප්ලයි එකක්... මම කියපු එක එක්කෝ තේරිලා නෑ එක්කෝ තේරුම් ගන්න මොලයක් නෑ

    මම මෙතන කියල තියෙන්නේ කැම්පස් ගියා හෝ නෑ කියල වෙනසක් නෑ. ඒ නිසා කැම්පස් නොගිය කෙල්ලෝ සහ කැම්පස් ගිය කෙල්ලෝ කියල බෙදන එක තේරුමක් නෑ කියලයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹලගේ තර්ක නම් නියමයි බන්.

    01.) කැම්පස් යන කෙල්ලෝ නම් බඳින්න හොඳ නෑ. උන්ගේ චරිතේ හොඳ නෑ..
    02.) කැම්පස් ගියා නොගියා කියල වෙනසක් නෑ. කැම්පස් නොගිය අය අතරත් දක්ෂ අය ඉන්නවා...

    මුලින් කියපු එක මුන්ටම මතක නෑ...:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හ්ම්
    මෙහෙමනේ බන්, එකී ආස නම්, ගෙදර මිනිස්සුන්ගේ බලාපොරොත්තුව ඒකිට උගන්නන එක නම් එකී පාස් උනොත් කැම්පස් නොයා ඉන්න බැහැනේ.

    campus යන්න එකිගෙ එහෙම ලොකු අසවක් නැ බන්.. අ උනට එකිගෙ යලුවො ටික තමයි එකිව අවුස්සන්නෙ
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    රත්තරං;18803047 said:
    දැන් කසාද සහතිකෙයි දික්කසාද ලියකිවිලි වලයි කොතනද ඔය උපාදිදාරීද නැද්ද කියල දාන්නේ..

    එහෙනම් කොන්ඩේ කොට කෙල්ලො දිග කෙල්ලො කියලත් වර්ග කරල දාපන් කොන්නේ මෙහෙම උන් දික්කසාද වෙනවා වැඩී කියල

    උබෙි තර්කෙම උබට පැටලිලානේ බං. :lol:
    උබට මං කියලා තියෙන්නේ සංඛ්‍යා ලේඛන ගැන මිසක් සහතිකවල හිස්තැන් පුරවන්න නෙවෙිනේ.
    හැබැයි උබට පුථවන් මචං ඔනිනමි ශමීක්ෂණයක් කරන්න . කොන්ඩෙ දිග කෙල්ලොද නැති වුන්ද වැඩියෙන් දික්කසාද වෙන්නනේ කියලා බලන්න:lol::lol: