මෙන්සස් (periods) ඉක්මන් කරන්න පුලුවන්ද???
යාලුවනේ දන්නා කෙනෙක් ඉන්නවා නම් මට උදවු කරන්න.pls

මමයි මගේ GF තවත් යාලුවෝ කට්ටියයි ට්‍රිප් එකක් සෙට් කරගත්තා.මේක Adventure ට්‍රිප් එකක්.එත් මගේ girlට date වෙන්න තියෙන්නේ ඊට දවස් 2-3ට කලින්.දන්නා කෙනෙක් ඉන්නවා නම් මෙන්සස් (periods) ඉක්මන් කරන්න පුලුවන් බෙහෙතක් කියන්න.pls