මෙන හු##ක් බන්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම මේ පේජ් එක ගොඩ කාලෙක ඉදන් තියනවා දැක්කා. මම හිතුවේ ආතල් එකට කරන එකක් කියලා. පස්සෙ හොයලා බලද්දි spaghetti religion කියලා වෙනම ආගමක් තියනවා. ඒක දැන් ලංකාවටත් බෝ කරන්න හදන්නෙ:angry:

    https://www.facebook.com/TheWayofSpaghetti/

    8C8731355-130822-pastafarians-march.focal-760x380.jpg
    31143864_309251009605115_1898402783480626136_n.jpg
    31037327_308602846336598_6321105818614564988_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ස්පැගටි දෙයියන්ට අපහාස කරලා කට වරද්දගන්න එපා :no: තණමල්විල චාන්දනී ඔහොම විහිලු කරලා ඒදණ්ඩෙන් වැටිලා මලා :baffled: ඩුබායි වල මනෝජ් ඔටුවෙක් පයින් ගහල මලා :baffled:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ස්පැගටි දෙයියන්ට අපහාස කරලා කට වරද්දගන්න එපා :no: තණමල්විල චාන්දනී ඔහොම විහිලු කරලා ඒදණ්ඩෙන් වැටිලා මලා :baffled: ඩුබායි වල මනෝජ් ඔටුවෙක් පයින් ගහල මලා :baffled:

    හැලි වලං ඔලුවේ දාගෙන මක් කොරනවද මන් දා:oo:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ස්පැගටි දෙයියන්ට අපහාස කරලා කට වරද්දගන්න එපා :no: තණමල්විල චාන්දනී ඔහොම විහිලු කරලා ඒදණ්ඩෙන් වැටිලා මලා :baffled: ඩුබායි වල මනෝජ් ඔටුවෙක් පයින් ගහල මලා :baffled:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ස්පැගටි දෙයියන්ට අපහාස කරලා කට වරද්දගන්න එපා :no: තණමල්විල චාන්දනී ඔහොම විහිලු කරලා ඒදණ්ඩෙන් වැටිලා මලා :baffled: ඩුබායි වල මනෝජ් ඔටුවෙක් පයින් ගහල මලා :baffled:

    ඕක තමා දැනට තියන ආගම් වලින් වඩාත්ම විශ්වාස කරන්න පුළුවන් , විද්‍යාවත් එක්ක සමගාමීව යන ආගම...
    ලංකාවේ ඉන්න ආචාර්ය මහාචාර්ය උපාදි තියන ගොඩක් අය අදහන්නේ ඔය ආගම,,,:yes:
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ස්පැගටි දෙයියන්ට අපහාස කරලා කට වරද්දගන්න එපා :no: තණමල්විල චාන්දනී ඔහොම විහිලු කරලා ඒදණ්ඩෙන් වැටිලා මලා :baffled: ඩුබායි වල මනෝජ් ඔටුවෙක් පයින් ගහල මලා :baffled:
    oozz11.jpg

    2m7c5l4.gif

    263a2jq.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලොව සත්‍ය වූ එකම ධර්මය වන ස්පැගටි ධර්මය නවීන විද්‍යවට ප්‍රතමයෙන් කොන්ටම් භෞතික විද්‍යාව, සාපේක්ෂතාවාදය, අණුක රසායන විද්‍යාව ආදී බොහෝ දෑ තක්කෙටම දේශනා කර ඇත. නවීන විද්‍යාව පට්ට පල් බොරුවක් බව ස්පැගටි ධර්මය සරණ ගියා නාථ දෙවියන් විසින් මහාචාර්ය නලින් ද සිල්වා වෙත මනසින් එවූ පණිවිඩය නිසා දැන් නවීන විද්‍යාවේ බොරුව එලි වෙමින් පවතී. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය පට්ට පල් බොරුවක් වූයේ මේ නිසාය. ක්‍රිස්තියානි භක්තිකයෙක් වූ නිව්ටන්ගේ ඔලුවට ඇපල් ගෙඩියකින් දමා ගැසුවේ ටෝටීලා යක්ෂයා ය. එයින් නිව්ටන් ගේ මොළය විකෘති වී පිස්සුවෙන් මෙන් ගුරුත්වාකර්ෂණ බොරුව දේශනා කලේය. ගුරුත්වාකර්ෂණය යනු බොරුවකි. ස්පැගටි රාක්ෂයානන්ගේ උතුම් බල මහිමය සිහි කරගෙන තට්ටු හතක් උස ගොඩනැගිල්ලකින් බිමට පැන්නහොත් ඔබට සීරීමක් වත් සිදු නොවේ. ගුරුත්වාකර්ෂණය සත්‍ය නම් එසේ වන්නේ කෙසේද ? සත්‍යය වැටහුනාද?

    රාමේන් !!!!
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya

    :D:D:D:D:yes::yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ස්පැගටි දෙයියන්ට අපහාස කරලා කට වරද්දගන්න එපා :no: තණමල්විල චාන්දනී ඔහොම විහිලු කරලා ඒදණ්ඩෙන් වැටිලා මලා :baffled: ඩුබායි වල මනෝජ් ඔටුවෙක් පයින් ගහල මලා :baffled:

    :D:D:D:D:D:D
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    රඹා;23159742 said:
    ok anith agam wihiluwata lak karanna hadapu ekak man hithanne

    ඒක විහිලුවට​හදපු එකක් උනාට , එහෙම ආගමක් තියෙනවා බන්. google search කරලා බලපන්කෝ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔය පේජ් එක නම් ආතල් එකට හදපු එකක් නේද බන්?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක තමා දැනට තියන ආගම් වලින් වඩාත්ම විශ්වාස කරන්න පුළුවන් , විද්‍යාවත් එක්ක සමගාමීව යන ආගම...
    ලංකාවේ ඉන්න ආචාර්ය මහාචාර්ය උපාදි තියන ගොඩක් අය අදහන්නේ ඔය ආගම,,,:yes:
    ඔව් ගොඩක් අය එළිපිට කියන්න බයයි :yes: ඒත් ගෙදරදී ස්පැගටි හරි ඒ බැරිනං ලඟින් යන්න නූඩ්ල්ස් හරි කාල රෑට මේ දෙයියන්ට පූජා පවත්වනවා :yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඕක තමා දැනට තියන ආගම් වලින් වඩාත්ම විශ්වාස කරන්න පුළුවන් , විද්‍යාවත් එක්ක සමගාමීව යන ආගම...
    ලංකාවේ ඉන්න ආචාර්ය මහාචාර්ය උපාදි තියන ගොඩක් අය අදහන්නේ ඔය ආගම,,,:yes:

    අපිටත් විස්තර දැන ගන්න මේ ආගම ගැන thread එකක් දාපන්කෝ