මෙන හු##ක් බන්

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මූත් ඒ අගාමේ එකෙක්ද කොහෙද​ :D

2m7c5l4.gif

ටෞකන්න​.. මූ හෙලුවෙන් නේද ඉන්නෙ. :oo::oo:
ඇයි ඔයා මීට හෙලින් හෙලුවෙන් ඉන්න අය දැක ලැද්ද? හයියෝ ඔයා නම්... මට නම් හරි දුකයි ඔයා ගැන. ඔයා මීට වඩා සමාජය පිලිබඩ සැලකිලිමත් වෙන්න.. හෙලුව කියන්නේ අපි හැමෝටම තියන දෙයක් ඉතින් ඇයි ඔයා ඒ හැමෝටම ට්හියන හැලුව අමුතු විදිහට බලන්නේ? අයි ඔයා එහෙම කරන්නේ? මීට පස්සේ එහෙම කරන්න එපා පීස් :(
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ස්පෙගටි මොන්ස්ටර් දෙයියෝ ඇත්ත කියල ඔප්පු කරන විද්‍යාත්මක සාදක මේ article එකේ තියනව,,, :yes:
    මම මේ ආගම කාලයක් තිස්සේ විශ්වාස කරනවා...
    මේක ගැන මම කලින් එලකිරියේ කිව්වේ නැත්තේ බුද්දාගම විනාස කරන්න ආපු ngo කාරය කියල අම්මට බනින නිසා... :sorry:

    https://www.venganza.org/category/evidence/ :yes: :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක ආගමක් නෙමේ බං ආතල් එකට හදාගත්තු එකක්. මතක විදිහට බ්‍රිතාන්‍යයෙද කොහෙද ඉස්කෝල වල ක්‍රිස්තියානි උන් ජීවය ඇතිවුන විදිහ උගන්නවට අමතරව ඒ අස්සෙන් මැවුං වාදය උගන්නන්න ඕනෙ කියල උද්ඝෝශණය කලාම මනුස්සයෙක් එහෙනං අපිටත් මෙහෙම පොතක් තියෙනව ඒකෙ ජීවය ඇතිවුන හැටි ගැන කියන්නෙ මෙහෙමයි මේකත් උගන්නන්න ඕනෙ කියල ආතල් එකට හදපු එකක්. ඕක අදහනව කියන උන් ආගං අදහන්නැති උන් උන් අර කොමික් කොන් වගේ ආතල් එකට අමුතු ඇඳුං එහෙම ඇඳගෙන කරන උත්සව ටිකක් විතරයි.
     
    :angry:

    https://www.venganza.org/category/evidence/
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පල යන්න :angry:

    page 7ක proof තියනවා....
    තෝ කියනව විහිලු කියල.. :angry:

    අනිත් ආගම වලටත් ගරු කරන්න ඉගන ගනින්...
    උබලට අපි බෞධාගමේ දෙයක් ප්‍රශ්න කරාමත් රිදෙනවා.., හැබැයි අපේ ආගම විහිළුවක් කියල කියනව... :angry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    page 7ක proof තියනවා....
    තෝ කියනව විහිලු කියල.. :angry:

    අනිත් ආගම වලටත් ගරු කරන්න ඉගන ගනින්...
    උබලට අපි බෞධාගමේ දෙයක් ප්‍රශ්න කරාමත් රිදෙනවා.., හැබැයි අපේ ආගම විහිළුවක් කියල කියනව... :angry:

    :yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    page 7ක proof තියනවා....
    තෝ කියනව විහිලු කියල.. :angry:

    අනිත් ආගම වලටත් ගරු කරන්න ඉගන ගනින්...
    උබලට අපි බෞධාගමේ දෙයක් ප්‍රශ්න කරාමත් රිදෙනවා.., හැබැයි අපේ ආගම විහිළුවක් කියල කියනව... :angry:

    අනිත් අයටත් දැන ගන්න ත්‍රෙඩ් එකක් දාපන්කෝ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆුල් 1080 වලින් දාල තිබ්බා ඕක
    එළකිරි එකෙත් දාල තිබ්බ කියහන්
    මුට පිස්සු කියල කීවට ඇත්තටම පිස්සු කියල දැනගත්තේ ඕක දැක්ක දවසේ :yes: විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ නෙ අඳුරන එකෙක්වත් දැක්කොත් එහෙම
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕක පැරඩි රිලිජන් එකක්. ඕක ඇතිවුනේ ඇමරිකාවෙ එක ප්‍රාන්තෙක විද්‍යාවට මැවුම් වාදය උගන්වන්න හදපු එකට විරුද්ධ වෙච්චි පොරක්.
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    ස්පැගටි දෙයියන්ට අපහාස කරලා කට වරද්දගන්න එපා :no: තණමල්විල චාන්දනී ඔහොම විහිලු කරලා ඒදණ්ඩෙන් වැටිලා මලා :baffled: ඩුබායි වල මනෝජ් ඔටුවෙක් පයින් ගහල මලා :baffled:

    ZK682Aq.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මුට පිස්සු කියල කීවට ඇත්තටම පිස්සු කියල දැනගත්තේ ඕක දැක්ක දවසේ :yes: විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ නෙ අඳුරන එකෙක්වත් දැක්කොත් එහෙම
    uta hoda nam apita moko bro
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ස්පැගටි දෙයියන්ට අපහාස කරලා කට වරද්දගන්න එපා :no: තණමල්විල චාන්දනී ඔහොම විහිලු කරලා ඒදණ්ඩෙන් වැටිලා මලා :baffled: ඩුබායි වල මනෝජ් ඔටුවෙක් පයින් ගහල මලා :baffled:

    Pizzuuuuh ahhh ubata nm....😂😂😂😂😂