ඔව් ඔව් මාත් ඔය පේජ් එක දැක්කට පස්සෙ හොයල බැලුව ඕක ගැන. මට හිතෙන්නෙ මේ පේජ් එක කරන්නේ ආතල් එකට. ආගම ඇත්ත උනාට.


ඇයි ඔයා මීට හෙලින් හෙලුවෙන් ඉන්න අය දැක ලැද්ද? හයියෝ ඔයා නම්... මට නම් හරි දුකයි ඔයා ගැන. ඔයා මීට වඩා සමාජය පිලිබඩ සැලකිලිමත් වෙන්න.. හෙලුව කියන්නේ අපි හැමෝටම තියන දෙයක් ඉතින් ඇයි ඔයා ඒ හැමෝටම ට්හියන හැලුව අමුතු විදිහට බලන්නේ? අයි ඔයා එහෙම කරන්නේ? මීට පස්සේ එහෙම කරන්න එපා පීස්මූත් ඒ අගාමේ එකෙක්ද කොහෙද
![]()
ටෞකන්න.. මූ හෙලුවෙන් නේද ඉන්නෙ.![]()




ඕක ආගමක් නෙමේ බං ආතල් එකට හදාගත්තු එකක්. මතක විදිහට බ්රිතාන්යයෙද කොහෙද ඉස්කෝල වල ක්රිස්තියානි උන් ජීවය ඇතිවුන විදිහ උගන්නවට අමතරව ඒ අස්සෙන් මැවුං වාදය උගන්නන්න ඕනෙ කියල උද්ඝෝශණය කලාම මනුස්සයෙක් එහෙනං අපිටත් මෙහෙම පොතක් තියෙනව ඒකෙ ජීවය ඇතිවුන හැටි ගැන කියන්නෙ මෙහෙමයි මේකත් උගන්නන්න ඕනෙ කියල ආතල් එකට හදපු එකක්. ඕක අදහනව කියන උන් ආගං අදහන්නැති උන් උන් අර කොමික් කොන් වගේ ආතල් එකට අමුතු ඇඳුං එහෙම ඇඳගෙන කරන උත්සව ටිකක් විතරයි.

පල යන්න![]()


page 7ක proof තියනවා....
තෝ කියනව විහිලු කියල..
අනිත් ආගම වලටත් ගරු කරන්න ඉගන ගනින්...
උබලට අපි බෞධාගමේ දෙයක් ප්රශ්න කරාමත් රිදෙනවා.., හැබැයි අපේ ආගම විහිළුවක් කියල කියනව...![]()

page 7ක proof තියනවා....
තෝ කියනව විහිලු කියල..
අනිත් ආගම වලටත් ගරු කරන්න ඉගන ගනින්...
උබලට අපි බෞධාගමේ දෙයක් ප්රශ්න කරාමත් රිදෙනවා.., හැබැයි අපේ ආගම විහිළුවක් කියල කියනව...![]()
අනිත් අයටත් දැන ගන්න ත්රෙඩ් එකක් දාපන්කෝ

ෆුල් 1080 වලින් දාල තිබ්බා ඕකකොටුවක්වත් දාපන් ඕකට මූ හොලවන ඒවා බලන්න පුලුවන්ද![]()
මුට පිස්සු කියල කීවට ඇත්තටම පිස්සු කියල දැනගත්තේ ඕක දැක්ක දවසේෆුල් 1080 වලින් දාල තිබ්බා ඕක
එළකිරි එකෙත් දාල තිබ්බ කියහන්
විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ නෙ අඳුරන එකෙක්වත් දැක්කොත් එහෙම ස්පැගටි දෙයියන්ට අපහාස කරලා කට වරද්දගන්න එපාතණමල්විල චාන්දනී ඔහොම විහිලු කරලා ඒදණ්ඩෙන් වැටිලා මලා
ඩුබායි වල මනෝජ් ඔටුවෙක් පයින් ගහල මලා
![]()
uta hoda nam apita moko broමුට පිස්සු කියල කීවට ඇත්තටම පිස්සු කියල දැනගත්තේ ඕක දැක්ක දවසේවිලිලැජ්ජාවේ සන්තෝසේ බෑ නෙ අඳුරන එකෙක්වත් දැක්කොත් එහෙම
ස්පැගටි දෙයියන්ට අපහාස කරලා කට වරද්දගන්න එපාතණමල්විල චාන්දනී ඔහොම විහිලු කරලා ඒදණ්ඩෙන් වැටිලා මලා
ඩුබායි වල මනෝජ් ඔටුවෙක් පයින් ගහල මලා
![]()